President requested to cancel all the vehicle for ministers

IXXX

Member
Dec 2, 2015
825
63
0
Baiyoo balaganin menna mekai yahapalane kiyanne

2d76g6b.jpg


https://goo.gl/HIWHCB
 

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    අමාත්‍යවරුන්ට වාහන ගෙන්විම මෙම වසර තුළ සිදු නොකරන්නැයි කැබිනට් මණ්ඩලයේදී තමන් යෝජනා කළ බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.

    තම යෝජනාවට ජනාධිපතිවරයා එකඟ වූ බවද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

    ඒ අනුව, අමාත්‍යවරුන් සඳහා වාහන ගෙන්වීම මෙම වසරේ සිදු නොවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    paka tama, giya parat minissu kegahaddi nawattala horata gennuwa,me parat ganwatura adu weddi himita gennai :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,956
    13,500
    113
    පෘථිවිය
    This will be only in media.
    They will just showcase and do what they want.
    Keep your eyes open, in few weeks, there will be new vehicles on ports.

    We fools still believe them and vote for them
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    "President requested" නෙවෙයි යකෝ "Requested President"

    හරීන් කාරයා හිටන්ට කියලා කැන්සල් කරන්න කියල. එච්චරයි :lol::lol::lol: