BOC_Personal loan 14.5% 7years

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචංල මේ බැංකුවලින් තියෙන අඩුම පොලියට personal loan දෙන්නෙ BOC විතරයිලු..
    මේක ඇත්තක්ද..???
    දැන් කාලෙ වාහනයක් ගන්න ගියොත් LEASING කාරයෝ 50%යි දෙන්නෙ. ඒකත් 15.75-16% දක්වා පොලිය.
    balnce salary bank එකට යවන්න ඕන. granters ල 2යි. 7years 14.5%.
    මොකද්ද අදහස......
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මචංල මේ බැංකුවලින් තියෙන අඩුම පොලියට personal loan දෙන්නෙ BOC විතරයිලු..
    මේක ඇත්තක්ද..???
    දැන් කාලෙ වාහනයක් ගන්න ගියොත් LEASING කාරයෝ 50%යි දෙන්නෙ. ඒකත් 15.75-16% දක්වා පොලිය.
    balnce salary bank එකට යවන්න ඕන. granters ල 2යි. 7years 14.5%.
    මොකද්ද අදහස......

    අම්මෝ මම ගත්තේ 11%, අවුරුදු 2 කට කලින් BOC
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    අම්මෝ මම ගත්තේ 11%, අවුරුදු 2 කට කලින් BOC

    මමත් ගත්තේ 11.5% දැන් NTB එකේ දැන් 20% වෙනවා යකෝ :shocked::shocked:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    BruceWayne92:21724443 said:
    පර්සනල් ලොන්ස් කීයක් දක්වා ගන්න පුළුවන්ද බන් ?

    එක එක කම්පැනි එකේ සැලරි එකත් එක්ක වෙනස් වෙනවා.මන් වැඩකරන කම්පැනි එකට ඒ ලග තියන වටේම බැන්ක් වලින් අඩගහලා ලෝන් දෙන්නේ.ලක්ශ 15ට මාසෙට 30ක් කැපෙනවා. මහජන බැන්කුවෙන්
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,671
    8,468
    113
    In Your Heart
    2015 wala lease aka gaththa 10.5% .. dan 15% denawa neda samahara bank walin katha karala balapan .. mehemai ganudenu karana ona ithin
     
    hethaisha

    Member
    Jul 1, 2007
    349
    21
    0
    මචංල මේ බැංකුවලින් තියෙන අඩුම පොලියට personal loan දෙන්නෙ BOC විතරයිලු..
    මේක ඇත්තක්ද..???
    දැන් කාලෙ වාහනයක් ගන්න ගියොත් LEASING කාරයෝ 50%යි දෙන්නෙ. ඒකත් 15.75-16% දක්වා පොලිය.
    balnce salary bank එකට යවන්න ඕන. granters ල 2යි. 7years 14.5%.
    මොකද්ද අදහස......

    Boc eken ganna amarui machan. samahara company walin boc eken illanana pink and blue color forms deka sign karanne na(3 7 5 form wage mathaka eke nama.sure na).
    Godak lesi try karapan union bank or nsb.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සම්පත් එකෙන් 2015 ගත්තේ 9%. . ඒකෙන්ම 2016 ගත්තේ 16.5%. .
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    last month mama gatta
    BOC leasing 13% unregistered car
    Salary boc branch ekata yawanna one
    2 guarantors la one
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ලෝන් එක අරන් එකෙන් FD එකක් දාල, FD එක ඇපේ ට තියල සල්ලි අරගන්න පුළුවන් නේ, එතකොට
    FD එකේ පොලියත් ලැබිල අපිට ගෙවන්න තියන ගානත් ටිකක් කවර් කරගන්න පුළුවන් නේ...........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    7 years 14.5%. ...
    පට්ට ලාබයි අනිත් ඒවත් එක්ක බලද්දි..
    අනි්ත් ඒවා වල අවුරුදු 7 යද්දි 16% විතර වෙනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලෝන් එක අරන් එකෙන් FD එකක් දාල, FD එක ඇපේ ට තියල සල්ලි අරගන්න පුළුවන් නේ, එතකොට
    FD එකේ පොලියත් ලැබිල අපිට ගෙවන්න තියන ගානත් ටිකක් කවර් කරගන්න පුළුවන් නේ...........

    ලෝන් පොලිය සහ එෆ්ඩී පොලිය වෙනස් සෑහෙන... තේරුමක් නැ..:no::no: