Cinnamon Hotels or Aitken Hotels ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මචං මේකේ ඇති නේද හොටෙල් සයිඩ් එකේ වැඩ කරන අය එහෙම.
    මට කියපල්ලකෝ පුහුණුවකට ගහින්, ඊට පස්සේ වැඩ කරන්න හොඳ, වැටුප් එහෙම හොඳ, දීමනා එහෙම හොඳ හොටෙල් එකක් මේ අතුරින්,

    මේකට තෝරාගත්තේ මන් Aitken Spence එකෙයි John Keells එකයි.

    John Keells එකේ නම් තියෙන්නේ Cinnamon Hotel Chain එක.

    Aitken Spence එකේ නම් තියෙන්නේ Heritance ටිකයි, Earls Regency, Bandarawela Hotel, Hotel Hill Top Kandy එකයි.

    මේ Company දෙක අතුරින් හොඳම මොකක් කියලද හිතෙන්නේ ?

    මේ Field එකේ වැඩ කරන කාගේ හරි අදහසක් තියෙනවනම් ගොඩක් වටිනවා.

    බොහොම ස්තුතියි !
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    පුහුණුවකට ගහින්, ඊට පස්සේ වැඩ කරන්න හොඳ, වැටුප් එහෙම හොඳ, දීමනා එහෙම හොඳ හොටෙල් එකක්
    uDd2q.gif