Need for Speed™ Payback 2017

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka


    Need for Speed™ Payback will be released in November 10, 2017.
    Available on Microsoft Windows, PlayStation 4, Xbox One gaming platforms.


    There is a very special car that caught my attention in this video, The "Koenigsegg Regera".
    I3CcgFD.jpg


    "Koenigsegg Regera" is a very special car in automotive history.
    If you don't know about the "Regera" check this thread. (and it's my first thread in elakiri :love::love:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1749388


    Kiw82D9.jpg


    q31Rjym.jpg


    aOeT0PA.jpg


    mXhAhYu.jpg


    A0IBcrw.jpg


    aGRRc3s.jpg



    MLb2omI.jpg


    3Xb9vry.jpg
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අපිට ගහන්න පුළුවන් වෙයිද බන්..ක්‍රැක් එයිද.. සල්ලි දීල ගන්න සල්ලි නෑනේ..
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    අපිට ගහන්න පුළුවන් වෙයිද බන්..ක්‍රැක් එයිද.. සල්ලි දීල ගන්න සල්ලි නෑනේ..
    ක්‍රැක් එයි, හැබැයි ඉතිං මාස කීපයක්වත් යයි හරිහමන් ක්‍රැක් එකක් එන්න.
    සිස්ටම් රික්වයාමන්ට් නං තාම දාල නෑ බං.


    65BrY28.jpg
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ක්‍රැක් එයි, හැබැයි ඉතිං මාස කීපයක්වත් යයි හරිහමන් ක්‍රැක් එකක් එන්න.
    සිස්ටම් රික්වයාමන්ට් නං තාම දාල නෑ බං.


    65BrY28.jpg

    ඒවා අවුලක් නැහැ බන්.. i7 අලුත් මැෂින් එකක් තියෙන්නේ..ක්‍රැක් එකක් අවොත් ගොඩ
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඒවා අවුලක් නැහැ බන්.. i7 අලුත් මැෂින් එකක් තියෙන්නේ..ක්‍රැක් එකක් අවොත් ගොඩ
    එහෙනං ඉතිං ගොඩම තමා ;)
    GPU එකයි RAM එකයි කොහොමද?
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ehenam patta ban..:cool: parana car thiyenawa wage
    ඔව් ගොඩක් වෙලාවට මේක හොදවෙයි කලින් ආපු NFS 2015,NFS Rivals, NFS Most Wanted 2012 වලට වඩා..
    NFS Most Wanted 2005 ගේම් එකේ විදියට හොද කතාවක් එක්කලු NFS Payback ගේම් එක යන්නෙ, ෆිල්ම් එකක් වගේ......
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    rivals wage charter weida danne naha
    ගොසිප් වල හැටියට නම් ඊට වඩා හොදවෙයි කියල හිතනව.

    NFS MW 2005 එකේ වගේ ලොකු කතාවක් එක්කලු ගේම් එක යන්නෙ. ඒක නිසා හොදවෙයි.
    හැබැයි Rivals එකේ වගේ ඩ්‍රයිව් කරන ගමන් පිටිපස්සෙන් එන උන්ට කරන්ට් වදින බට්ටො දාන්නයි,
    ඉස්සරහින් යන උන්ට කරන්ට් විදින්නයි, ලගට එන උන්ට ශොක් වේව් දෙන්නයි වගේ මෝඩ ආතල් දුන්නොත් නම් ඉතිං NFS ගේමින් ෆ්රැන්චයිස් එකත් RIP තමයි .
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Online සෙල්ලම් කරන්න තියනවානම් තමා අව්ල !!
    :(
    නෑ නෑ මචං, මේකෙ ඒ අවුල නෑ ලු.
    කලිං තිබ්බ ඔන්ලයින් ඉන්න ඕන ප්‍රශ්නෙ ගොඩාක් උන්ට තිබුන නිසා මේකෙ ඒක හරිගස්සල.