Software Engineer Salary

webhash

Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    මචන්ලා මට 99x එකෙන් interview call කරා software Engineer position එකට. මට 1+ yrs experience තියෙනවා. Salary expectation එක ගැන idea එකක් නෑ. දන්න අය මට පොඩ්ඩක් විස්තර කියනවද මේ සුදුසුකම් වලට කොච්චර විතර salary එකක් ඉල්ලුවොත් හොදයිද කියල...:(:(:(:(:(
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,386
    7,844
    113
    :frown::frown::frown::frown:

    ah uba mehemada salary hoyanne. tho warenko interview. dennam ubata
     

    top hacker

    Junior member
  • May 25, 2017
    41
    17
    8
    250000/= wage thama maximum software engineer kenek ganne... ube position eka gana hithala uba thiranaya karapan keeyak illanna onida kiyala... mn nm kiynne 100000< k wath illapan... experiance ekth thiynwane...
    GOOD LUCK..!