Commercial Bank IT Jobs Salaries

Aug 26, 2021
7
7
3
Colombo
Commercial Bank IT එකේ salaries ගැන දන්න අය පොඩ්ඩක් update එකක් දෙන්න. Bank වල IT jobs වල salaries ගැන අදහසක් නෑ. Senior Tech Lead role එකේ salary range එක දන්නව නම් වැඩිය හොඳයි. HR interview එකට යන්න කලින් salary ගැන අදහසක් ගන්නයි ඕන.

8-10 years of experience
Senior Tech Lead - Backend (Java)
Commercial bank එකේමයි job එක. උන්ගෙ IT company එකක් වෙනම තියෙනවළු. ඒකෙ නෙවෙයි. Commercial Bank permanent employment එකක්.

මේ role එකම දන්නෙ නැත්නම් දන්න වෙන IT roles වල හරි කමක් නෑ. ඒකෙන් අදහසක් ගන්න පුළුවන් නේ.
TIA!
 
  • Like
Reactions: clumsyhulk and SK29

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,856
    5,838
    113
    මම දන්න විදියට IT වලට ගත්තට බැංකුවෙ පොසිශන් එකට align කරලා තියෙන්නෙ
    STL නං සමහරවිට සීනියර් මැනේජර් වගේ පොසිශන් එකකට align කරලා ඇත්තෙ. සාපේකශව පඩි අඩුයි, උඹට දැනට ජොබ් එකක් නැද්ද බැංකුවෙ ජොබ් එකේ සැලරි ස්කේල් එක ගැන හොයන්නෙ
    ජොබ් එකක් කරනවා නං Industry එකේ යන සැලරි ලෙවල් එක කියපන්
     
    • Like
    Reactions: the_boy_nextdoor
    Aug 26, 2021
    7
    7
    3
    Colombo
    මම දන්න විදියට IT වලට ගත්තට බැංකුවෙ පොසිශන් එකට align කරලා තියෙන්නෙ
    STL නං සමහරවිට සීනියර් මැනේජර් වගේ පොසිශන් එකකට align කරලා ඇත්තෙ. සාපේකශව පඩි අඩුයි, උඹට දැනට ජොබ් එකක් නැද්ද බැංකුවෙ ජොබ් එකේ සැලරි ස්කේල් එක ගැන හොයන්නෙ
    ජොබ් එකක් කරනවා නං Industry එකේ යන සැලරි ලෙවල් එක කියපන්
    දැනට තියන job එකේ අලුතින් ඉගෙන ගන්න දෙයක් නෑ. Banking & finance field එකේ experience එකක් ගන්න බැලුවේ. මොකද Europe පැත්තෙ jobs කීපයකම interviews වලදි finance field එකේ project experience ඇහුවා.

    Take a look into combnk App so you'll get the idea how my h they're afford to pay
    I don't think this has anything to do with their employee salaries. Because while the ComBank app sucks, the Flash app from the same bank is much better (comparatively).
    ------ Post added on Dec 11, 2025 at 3:35 AM
     
    Aug 26, 2021
    7
    7
    3
    Colombo
    මම interview එකට ගිහින්ම දැන ගත්ත salary range එක. Just in case if anybody else is interested... associate tech lead, tech lead, senior tech lead roles වලට LKR 400,000 - LKR 700,000 වගේ gross salary එකක් යන්නෙ. ඒක basic + fixed allowance . ඒ නිසා EPF, ETF වලට යන ගාන අඩු වෙනව. අතට එන ගාන පොඩ්ඩක් වැඩි වෙනව.