Win 10 Issue : Start button not open

lex75

Member
Feb 5, 2017
195
4
0
machan mage lap eke win10 thiyenne.eke start button eka open wenne na.me issue eka fix karaganne kohomada.danna kenek help ekak denna.
win 10 original ekak nemei thiyenne
 
redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    Try these...
    On PowerShell
    1. chkdsk c: /F /R
    Restart
    2. sfc /scannow
    Restart
    if still not fixed
    3. DISM /Online /Cleanup-Image /RestoreHealth
    Restart

    Still not Fixed
    4. Get-AppXPackage -AllUsers | Foreach {Add-AppxPackage -DisableDevelopmentMode -Register "$($_.InstallLocation)\AppXManifest.xml"}
    restart

    IF ALL ABOVE FAILED
    5. Create New User Profile and delete or rename old profile

    Now Start button will work
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ටැබ් මෝඩ් එකට ඇවිත් ඇත්තේ ඒක බලපන් ඔක්කොටම කලින්
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    අලුත් යූසර් අකවුන්ට් එකක් හදලත් බලන්න, ඒ අකවුන්ට් එකේ වැඩද කියලා
     
    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    Try these...
    On PowerShell
    1. chkdsk c: /F /R
    Restart
    2. sfc /scannow
    Restart
    if still not fixed
    3. DISM /Online /Cleanup-Image /RestoreHealth
    Restart

    Still not Fixed
    4. Get-AppXPackage -AllUsers | Foreach {Add-AppxPackage -DisableDevelopmentMode -Register "$($_.InstallLocation)\AppXManifest.xml"}
    restart

    IF ALL ABOVE FAILED
    5. Create New User Profile and delete or rename old profile

    Now Start button will work

    1 - 4 try kala machan wadak une na
    aluth user kenek add karanna baluwa Settings  > Accounts > Family Other users > Add someone else to this PC.

    add karanna bane ehema gihin.
     
    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    1 - 4 try kala machan wadak une na
    aluth user kenek add karanna baluwa Settings  > Accounts > Family Other users > Add someone else to this PC.

    add karanna bane ehema gihin.

    machan settings>accounts> giyama "you need to activate your windows before you can personalyse your pc " kiyala enawa
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුණුහරුප කියන්න එපා පකෝ

    මේ ගස් කිම්බෝ හොර කොපි දාන් හිතාගන්න බැරි ප්‍රශ්න අහනවා.:angry: හරිනම් මේ වගේ ප්‍රශ්න අහන්න ඕන ටීවී වල ලයිව් සාත්තර කියන උන්ගෙන්......
    :baffled:
     
    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0

    මේ ගස් කිම්බෝ හොර කොපි දාන් හිතාගන්න බැරි ප්‍රශ්න අහනවා.:angry: හරිනම් මේ වගේ ප්‍රශ්න අහන්න ඕන ටීවී වල ලයිව් සාත්තර කියන උන්ගෙන්......
    :baffled:

    licen copy danna salli nathi nisane yako mewa danne.meka me dan avith thiyenne.ada wenakam no issue.start button ekath awulak thibbe na.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    licen copy danna salli nathi nisane yako mewa danne.meka me dan avith thiyenne.ada wenakam no issue.start button ekath awulak thibbe na.

    කවුද උබට සල්ලි දීලා ගන්න කිව්වේ, සල්ලි නැත්නම් ලිනක්ස්, වින්ඩෝස්මනම් ඕන හොරකොපි තමයි, දැන් ඉතින් පුක්ෂණය වෙලා තියෙන නිසා ස්ටාට් මෙනූ රෙද්දක් කියන් නැතිව වින්ඩෝස් ඇක්ටිවේට් කරගන්න බලපන්. මේකෙත් තිබුන තරෙඩ් දෙක තුනක්, හම්බුනොත් කියන්නම්.

    Kiyavapiya.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1784966
     
    Last edited: