මගේ කතාව

johnylord

Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    උබේ කතාවේ ගොඩක් දේවල් උබමයි වරද්දාගෙන තියෙන්නේ, ඒ උබේ නොසැලකිලිමත් කම නිසා කියල මට හිතෙන්නේ. උබ මීටර් එකක් කියල පේනවා :yes: එත් උබේ තියෙන නොසැලකිල්ල නිසා තමා කෙල වෙලා තියෙන්නේ. කැම්පස් දානකොට උඩ ඉදන් පල්ලෙහටම දාපන් කියන්නේ ඕකට :confused: 3 වෙනි පාර කරනවානම් Engineering යන්නම කරපන් නැත්තන් උබ කරගන්නේ ලොකු අපරාදයක්. ඔය කරන ඔක්කොම නවත්තලා 3 වෙනි පාර කරනවානම් කරපන්.
    නැත්තන් එන එකට පලයන් ගිහින් අමතර දේවල් කරන ගමන් සුපිරියට ගොඩ දාපන්. ඇයි බන් මොරටුවේ IT, UCSC ආවේ නැත්තේ? මොක උනත් හිතල වැඩ කරපන් දැන් වත්. :yes::yes: Good Luck
    mora IT damme ne.UCSC eke z eka hena gahanna wage wadi wela me para EM TM QS okkotama wada
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    Adow ubege z eke supri ne bn :yes:.moktede ahu wela tiyne.3rd karane eke nam boru wadek.aperade wayse :sorry:.mora it damma nam ube udinme ahu wenewa
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    apeal karapan machn... ruhuna hari jaffna hari ei may be.. aniwa 3rd shy karapan....
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    SURVEYING SCIENCE සහ engineering උපාධි දෙකේ වෙනස සෑහෙන වැඩියි බන් අවුරුද්දක ගැප් එකට වඩා. අනික් උන් කලින් ප්‍රයිවට් කරා කියල, කලින් උපාධිය ගත්ත කියල මොකෝ වෙන්නෙ උන්ට කවදාවත් රජයේ කැම්පස් එකක engineering උපාධියක වටිනාකම ගන්න බෑ.

    Owa wikara macho. Field ekata awith balapan. Government grads lage hiring rate and first salary arunta wada tikak wadi. Habai 5yrs wage giyama ube uni eka adalama naa kollo. Degree nathi NDT/HND wada karayo Bsc unta wada salary gannawa.(IT nodanimi:oo: anith field gana kiwwe)
    Ex: ICBT engineering kiyanne private ewageth charter place ekak kiyala kiyanne. Habai unge civil injek innawala mora untath wada udata giya
     
    johnylord

    Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    Owa wikara macho. Field ekata awith balapan. Government grads lage hiring rate and first salary arunta wada tikak wadi. Habai 5yrs wage giyama ube uni eka adalama naa kollo. Degree nathi NDT/HND wada karayo Bsc unta wada salary gannawa.(IT nodanimi:oo: anith field gana kiwwe)
    Ex: ICBT engineering kiyanne private ewageth charter place ekak kiyala kiyanne. Habai unge civil injek innawala mora untath wada udata giya
    Mata russia wala nuclear engineering scholorship ekakuth hambenna gyaa bn eth gdrin yanna dunne nene ekata gyanm okkotama wada hodai.karume tama itin.dn itin adai hetai hyla bala ekko exam krnawa ntnm apu ekata ynwa
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    Mata russia wala nuclear engineering scholorship ekakuth hambenna gyaa bn eth gdrin yanna dunne nene ekata gyanm okkotama wada hodai.karume tama itin.dn itin adai hetai hyla bala ekko exam krnawa ntnm apu ekata ynwa

    adow suprri ne bn.aperade habi giye nathe.tikaka risk e unata supri filed ekak ne
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ube sarthakathwaya education matha depend wenne ne. man kiyanne standard education. ube uthsahayai kapawimai thiyanawanam diyunu wenna godak krama thiyanawa. A/Ls & Campus is just bullshit.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Owa wikara macho. Field ekata awith balapan. Government grads lage hiring rate and first salary arunta wada tikak wadi. Habai 5yrs wage giyama ube uni eka adalama naa kollo. Degree nathi NDT/HND wada karayo Bsc unta wada salary gannawa.(IT nodanimi:oo: anith field gana kiwwe)
    Ex: ICBT engineering kiyanne private ewageth charter place ekak kiyala kiyanne. Habai unge civil injek innawala mora untath wada udata giya
    උඹ ඔය කම්පෙයා කරන්නෙ ආණ්ඩුවේ ඉන්ජිනීරින් උපාධියයි ප්‍රයිවට් ඉන්ජිනීරින් උපාධියයි, මූ කරන්න යන්නේ ඉනිජිනිරින් උපාධියක් නෙවේ සබරගමුව කැම්පස් එකේ වෙන මොකද්ද එකක්. ඒ දෙකේ වෙනස ගැන මම කිවේ. මූ ආණ්ඩුවේ කැම්පස් නොයා සල්ලි වියදන් කරලා ප්‍රයිවට් ඉන්ජිනිරින් කරනව නං කිසි අවුලක් නෑ.

    අනික ඉන්ජිනිරින් ගැන උනත් උඹ ඔය පෙන්නන්නේ විශේෂ අවස්තා, ඒ කියන්නේ ප්‍රයිවට් සීයක් කරොත් ඔතන වැඩකාරයෝ එකෙක් දෙන්නෙක් ඉන්නව කොහොමත්, උන් ආණ්ඩුවේ ඒවගේ සාමාන්‍ය උන්ටත් වඩා උඩට යනවා. උන්ව පෙන්නලා ආණ්ඩුවේ කැම්පස් එකේ උපාධියට වඩා අර උපාධිය හොඳයි කියන්න බෑ ඒක උන්ගේ තනි තනි හැකියාව. එහෙම නෙවේ පොදුවේ උපාධියේ කොලිටිය ගත්තොත් ආණ්ඩුවේ එකේ කොලිටිය වැඩියි.(computer/IT නං වෙනස්) අවුරුදු පහක් ගියාම ඉතින් කොහොමත් උපාධිය ගත්ත තැන වැඩක් නෑ ඒක ඇත්ත. එතකොට කොහොමත් තනි තනිව වැඩ කරන විදිහ අනුව තමා. උඹම කිව නෙ අලුත් එකෙක් ගන්නකොට ආණ්ඩුවේ කැම්පස් එකෙක් නං පඩි වැඩියි කියල, එතනම තියෙනව උත්තරේ. රෝයල් එකෙන් AL කරත් ගමේ ඉස්කෝලෙන් AL කරත් අවුරුදු දහයකට පස්සේ ඌ වැඩ පෙන්නන විදිහට තමා උගේ අනාගතේ හැදෙන්නේ. හැබැයි එහෙමයි කියල අර ඉස්කෝල දෙක එක සමාන වෙන්නෙ නෑ නෙ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මටත් ඔය සමාන ජීවිත අත්දැකීමක් තියෙන නිසයි කියන්නේ ..තුන්වෙන පාරවත් සිරාවටම කරලා ගොඩ දාගනින් .ජීවිතේ හැමදාම දිනන්නේ නැහැ .ඒවගේම පරදින්නේත් නැහැ .

    උබ වගේම මමත් එක කාලයක් දිනමින් ඉදල ඕනෑම වෙලේ පැරදුන එකෙක් .එත් ඒ පරාජය අමිහිරි මතකයක් වුනත් ජීවිතේ පැරදුනේ නැහැ .

    කැම්පස් යන්න බැරිවුනත් බාහිර කරලා ඩිග්රි ගත්ත උන් ඕන තරන් ඉන්නවා .

    අනික ඩිග්රි එක අරන් ගෙදරටම වෙලා ඉන්න උනුත් ඕන තරන් ඉන්නවා .

    එනිසා එක විභාගයක ප්‍රතිපල මුළු ජීවිතේම ප්‍රතිපලයක් කරගන්න එපා .ජීවිතේ ජයගත්තා ගොඩක් මිනිස්සු ඩිග්රි ගහපු උන් නෙමේ;)

    යන්න ඕන තරන් පාරවල් තියෙනවා .කාලය තමයි වටින්නේ .
    යාලුවෝ ,කෙල්ලෝ ජීවිතේ වැරදුන දාට අපිලග නැහැ මචන් .එනිසා වටිනා තරුණ කාලේ ජීවිතේට හොද අත්තිවාරමක් හදාගන්න එක තමයි කරන්න ඕන :yes:

    උබට ජය :cool:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    සල්ලි තියෙනව නම් IIT වගෙ එක්කට සෙට් වෙයන් එකෙන් ගොඩ යන්න පුලුවන් ගේමක් නැතුව
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹ ඔය කම්පෙයා කරන්නෙ ආණ්ඩුවේ ඉන්ජිනීරින් උපාධියයි ප්‍රයිවට් ඉන්ජිනීරින් උපාධියයි, මූ කරන්න යන්නේ ඉනිජිනිරින් උපාධියක් නෙවේ සබරගමුව කැම්පස් එකේ වෙන මොකද්ද එකක්. ඒ දෙකේ වෙනස ගැන මම කිවේ. මූ ආණ්ඩුවේ කැම්පස් නොයා සල්ලි වියදන් කරලා ප්‍රයිවට් ඉන්ජිනිරින් කරනව නං කිසි අවුලක් නෑ.

    අනික ඉන්ජිනිරින් ගැන උනත් උඹ ඔය පෙන්නන්නේ විශේෂ අවස්තා, ඒ කියන්නේ ප්‍රයිවට් සීයක් කරොත් ඔතන වැඩකාරයෝ එකෙක් දෙන්නෙක් ඉන්නව කොහොමත්, උන් ආණ්ඩුවේ ඒවගේ සාමාන්‍ය උන්ටත් වඩා උඩට යනවා. උන්ව පෙන්නලා ආණ්ඩුවේ කැම්පස් එකේ උපාධියට වඩා අර උපාධිය හොඳයි කියන්න බෑ ඒක උන්ගේ තනි තනි හැකියාව. එහෙම නෙවේ පොදුවේ උපාධියේ කොලිටිය ගත්තොත් ආණ්ඩුවේ එකේ කොලිටිය වැඩියි.(computer/IT නං වෙනස්) අවුරුදු පහක් ගියාම ඉතින් කොහොමත් උපාධිය ගත්ත තැන වැඩක් නෑ ඒක ඇත්ත. එතකොට කොහොමත් තනි තනිව වැඩ කරන විදිහ අනුව තමා. උඹම කිව නෙ අලුත් එකෙක් ගන්නකොට ආණ්ඩුවේ කැම්පස් එකෙක් නං පඩි වැඩියි කියල, එතනම තියෙනව උත්තරේ. රෝයල් එකෙන් AL කරත් ගමේ ඉස්කෝලෙන් AL කරත් අවුරුදු දහයකට පස්සේ ඌ වැඩ පෙන්නන විදිහට තමා උගේ අනාගතේ හැදෙන්නේ. හැබැයි එහෙමයි කියල අර ඉස්කෝල දෙක එක සමාන වෙන්නෙ නෑ නෙ.
    මමත් ඔය surveying ම‍ගුල නම් හරියට දන්නෙ නෑ. මගේ field එක ගැන කිව්වෙ;) කොහොමත් ආණ්ඩුවෙ ඒවා උඩින් තියෙනවා. මම කිව්වෙ ප්‍රයිවට් එකා කලින් අවුට් වෙන නිසා experience එකෙන් අරූව පහුකරන්නත් පුලුවන්. තමන්ගෙ වයසත් හිතන්න ඕනෙ ඉතින්. රස්සාවකට යනකොට වයස , අම්මා තාත්තට සලකන එක, කසාද බ‍ඳින එක. එකපාර ලක්ශ ගනන් පඩි හම්බෙන්නෙ නෑනෙ.A/L කාලෙ ටියුශන් සර්ලා කිව්ව සුරන්ගනා කතාව නම් නෑ ඇත්ත ලෝකෙ:rofl: අවුට් වෙලා ෆස්ට් සැලරියෙන් ප්‍රාඩො ගන්න පුලුවන් වගේ ටෝක්නෙ දුන්නෙ ඒකාලෙ
     
    • Like
    Reactions: LazyLizard

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    අනික බන් AL කල් යන්න පුළුවන් ගංවතුර සීන් එක හින්ද, ඒත් උඹට ඕනේ නං මේ මාස දෙක ඇති පාඩන් කරලා තුන්වෙනි පාර ලියන්න. දෙවැනි පාර ABB දාපු එකෙක්ට කොහොමත් AAA දාන එක ගේමක් නෙවේ කරපුව මතකයි නෙ. මැරීගෙන දවසට පැය 20ක් වැඩ කරලා හරි පුළුවන් නං තුන්වෙනි පාරත් ට්‍රයි එකක් දීපන් පුළුවන් නං. මොකෝ මුළු ජීවිතේටම ඔය හම්බෙන අන්තිම චාන්ස් එක.

    අනිවාර්යෙන්ම මේ කතාව එක්ක 1000%ක් එකඟයි යාලුවේ මම. මොකද 3rd shy එකේ වටිනාකම දැනෙන්නේ ඔයා මේ පත් වෙලා ඉන්නවා වගේ අවස්ථාවකදී තමයි. :yes:
    හිතට හයිය අරගෙන ආයේ වැඩ කරන්න. නිකන් නෙවෙයි අම්ම තාත්තා වෙනුවෙන් ඒ දේ කරන්න. කෙල්ලෝ නම් මොනවාද මල්ලී. සල්ලි තියනම් කෙල්ලෝ ඕන තරම් ඉන්නවා අද කාලේ. ඒත් ඉගෙනීම නතර කරන්න එපා.
    :yes:

    මරුසිරා;21760711 said:
    මටත් ඔය සමාන ජීවිත අත්දැකීමක් තියෙන නිසයි කියන්නේ ..තුන්වෙන පාරවත් සිරාවටම කරලා ගොඩ දාගනින් .ජීවිතේ හැමදාම දිනන්නේ නැහැ .ඒවගේම පරදින්නේත් නැහැ .
    උබ වගේම මමත් එක කාලයක් දිනමින් ඉදල ඕනෑම වෙලේ පැරදුන එකෙක් .එත් ඒ පරාජය අමිහිරි මතකයක් වුනත් ජීවිතේ පැරදුනේ නැහැ .
    කැම්පස් යන්න බැරිවුනත් බාහිර කරලා ඩිග්රි ගත්ත උන් ඕන තරන් ඉන්නවා .
    අනික ඩිග්රි එක අරන් ගෙදරටම වෙලා ඉන්න උනුත් ඕන තරන් ඉන්නවා .
    එනිසා එක විභාගයක ප්‍රතිපල මුළු ජීවිතේම ප්‍රතිපලයක් කරගන්න එපා .ජීවිතේ ජයගත්තා ගොඩක් මිනිස්සු ඩිග්රි ගහපු උන් නෙමේ;)
    යන්න ඕන තරන් පාරවල් තියෙනවා .කාලය තමයි වටින්නේ .
    යාලුවෝ ,කෙල්ලෝ ජීවිතේ වැරදුන දාට අපිලග නැහැ මචන් .එනිසා වටිනා තරුණ කාලේ ජීවිතේට හොද අත්තිවාරමක් හදාගන්න එක තමයි කරන්න ඕන :yes:
    උබට ජය :cool:

    අනිවාර්යෙන්ම යාලුවේ. මේ දේත් සම්පූර්ණ ඇත්ත. :yes:

    යාලුවේ ඔයා මහන්සි වෙන්න ඕන අද වෙනුවෙන් නෙවෙයි. ඔයාගේ අනාගතයම රැදිලා තියෙන්නේ ඔයා අද හිතන සහ කරන දේ අනූව. ඔයා කවදාවත් වැටෙන්නේ නැහැ. ඔයාගේ අම්මා තාත්තාගේ ආශිර්වාදය ඇතුව වැඩේ පටන් ගන්න. ඔයා හොඳ මීටරයක් මල්ලී.
    ඔයා හොඳට ආයේ පාඩම් කරලා exam කරොත් ඔයාට අනිවාර්යෙන්ම ඉහලම ලකුනු අරගෙන ඉස්සරහට යන්න පුලුවන්.
    ඊලග එක ඔයා IM ගැන කිවුව එක. යාලුවේ මෙච්චර IM කරන මමත් තවම degree එක කරන ගමන්. ඒ ඇයි? මට අදායම නැති නිසාද? අපෝ නැහැ යාලුවේ. ඉගෙන ගන්න මම හරිම ආසයි.
    ඔයාට වගේ නම් මීටරයක් නැහැ. ඒත් ඉගෙන ගන්න ආසයි. ඒ නිසයි campus යන්න ලකුනු මදි වුනත් බාහිරව degree එක කරන්නේ.
    මල්ලී ජීවිතේ ඉස්සරහට යන්න. පස්සට නෙවෙයි. අතීතය දිහා බලන්න එපා. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ආයෙ එක පාරක් ඔයාගේ උපරිම වීර්‍ය යොදලා මහන්සි වෙලා exam කරන්න.
    ඔයාට පුලුවන් ඒ දේ කරන්න මල්ලි. :yes:
    සුභ පතනවා අනාගතයට.
    !! :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    malli mama kiyanne 3rd shy karapane (mama name kiyanne 2018 ganna kiyala uba life eka thiranaya wana decision ekake weiyi eka :yes:),mama oya ubata thiyana hakiyawaline 1/100 nathuwa SSS idala AAB giya mathz waline 2nd shy eka( within 8 months) ,obata jaya ,hithuwoth bari na
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,893
    113
    මගෙ කතාවත් උබේ කතාවට ටිකක් සමානයි මල්ලි :( :(

    http://www.elakiri.com/forum/showthread.php?t=1752004

    http://www.elakiri.com/forum/showthread.php?t=1759301

    මේ ලින්ක් වලින් ගිහිං මගේ කතාව කියවල බලපන්...

    පේරා යන්න කොච්චර ආස උනත් මාව සිලෙක්ට් වෙලා තියෙන්නෙ වයඹ කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් :(:(

    කට්ටිය කියනවා කැලනි පිසිකල් වගේ බෝට්ටු සෙට් වෙයි කියලා ඒත් පේරා පිසිකල් නං ලොවෙත් එන එකක් නෑ :( :(

    පේරා නැත්තං මටනං වෙන මොන මගුලේ රජයේ කැම්පස් එකක්වත් එපා බං මම දැනටත් ස්ලිට් එකේ IT degree එක කරන්න පටන් අරන් තියෙන්නෙ ඒකෙත් 1st semester එකත් ඉවරයි දැන් ඒකම කරගෙන ඉන්නව මම.....ගෙදරින් කියන්නෙත් ඇප්ලයිඩ් සයන්ස්/පිසිකල් යනවට වඩා දැන් කරන IT degree එකම කරගෙන ඉන්න කියලා..අපේ කොල්ලො සෙට් එක කියන්නෙත් හු#තො අවුරුදු ගනන් මැරීගෙන පාඩම් කරලත් මෙච්චර AL මැත්ස් ෆේල් වෙන එවුන් ඉද්දි තෝ සති දෙකෙන් ගේමක් ගහලා AL ගොඩ දාගෙන මොකක්ම හරි කැම්පස් එකක කෝස් එක්කට සිලෙක්ට් වෙච්ච එක කොච්චර ලොකු දෙයක්ද කියලා:( ඕක හිතන්නැතුව හරියට කරන degree එක ගොඩදාගනිං කියලා... ඒත් පේරා මතක් වෙද්දි තමා පපුව හෝස් ගාල යන්නෙ බං :(:(

    උබ දුකට IQ trade කරලා සල්ලි වලට කෙලවගෙන :(:( මම දුකට ගසලා බයික් එකේ යනකොට පොලිසියට මාට්ටු අද:( යාන්තන් 1000ක් දීලා ශේප් උනා ඒකෙන්..(නැත්තං ගෙදරට දෙන්නෙ කොහොමද යකෝ දඩ කොලේ බීමත්ව රිය පැදවීම දැක්කනං ගෙදරිනුත් පන්නනවා :D:rofl:)

    ඒත් උබ ඇයි බං මේ මැත්ස් කරලා ABB අරගෙනත් නාහෙන් අඩන්නෙ යකෝ ඔය රිසාල්ට් එක මට තිබ්බනං මං තරං සතුටු වෙන තව එකෙක් නැතිවෙයි එහෙනං මං එකෙන්ම පේරා computer science (physical) දානවා ඒකරලා සයිඩි එකෙන් OCJP පාරක් එහෙම ඇදගෙන හරියට ප්‍රොජෙක්ට් ටිකක් ගොඩ දාගත්තනං degree එක ඉවර කරපු ගමන් ASE වගේ ජොබකට හරි පැන්නැහැකි බං...ඔව් මුලින්ම ටිකක් අඩු පඩියකට වැඩකරන්න වෙයි හැබැයි 1year විතර working experience ආවහම Software Engineer පැනගන්න පුලුවන් අවුරුදු 4ක් විතර working experience හදාගෙන සයිඩ් එකෙන් MSC එකක් එහෙම ගොඩ දාගත්තම ඉලක්කම් 6ක සැලරි එකක් ගන්න SSE කෙනෙක් වෙන්න පුලුවන්....ඒ වෙනකොට ඉතිං උබ ෆීල්ඩ් එකේ පට්ට වැඩ්ඩෙක් නං මොරා CSE එවුන්ව උනත් පාස් කරගෙන යන්න පුලුවන්....ගොඩ යන්න ඉන්ජිනියරිංම කරන්න ඕනෙ කියලා කවුද බං කියන්නෙ??? ආය AL කරන එක බොරු වැඩක් මොකද උබ කලින් ඇප්ලිකේෂන් එකක් දාල නැත්තං උබට මේ පාර කරන්නත් බෑනෙ??එතකොට 2018 කරන්න වෙන්නෙ අපරාදෙ බං වයස....උබ IT ෆීල්ඩ් එකට නං ආස UGC එකට කතාකරලා මොරා IT හරි පේරා CS හරි හදාගනිං පිස්සු කෙලින්නැතුව....ඉන්ජිනියරිංම කරන්න ඕනෙනං NDT කරපන්....

    "හන්තාන සිහිනේ" the most fucked-up dream of my life :(:(:(

    Is@feeling බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ........#මාගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.....#ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්.....#හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී.....#ඔබට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමී....#අපට අප හිමි නෑ ලොවේ.....# පාළු නිසන්සල
    කදු වැටි අතරේ...මහවැලි ගං ඉවුරේ.... අත්තටු සිදගත් විහග විලාසෙන්.... මගේ පැතුම් ඉකි බිදිනු ඇසේ....:(:(:(
     
    Mad Jack

    Member
    Mar 23, 2017
    127
    11
    0
    තූත්තුකුඩි
    3RD කරපන් බන්.ඊක ඔය විකාර වැඩ නවත්තල ගැම්මෙන් කරපන්.මොකද උබට ABB තියනවනේ.එ හින්ද AAA ගන්න ඒක අමාරු නැහැ.
    උබට ජය!
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ube career eka oya kathawema thiyenawane bn Photography. Uba hithanne eken salli hoyanna ba kiyalada uba ahariyata karanan bn oka salli akarayak. Uba onenan campus yana gaman part time job ekak widiyata karahan. Ubata hoda ahak athi. 3 weni parath liyala engineer walatama palayan.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔප්ෂන් 2ක් ඇත...
    1-ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා ආව එකට පලයං, හැබැයි පිස්ස නොකෙළ වැඩ කරපං. උඹෙ මීටරේ හොද නිසා ෆස්ට් ක්ලාස් එක් දාල ගොඩ යන්න පුළුවන්.
    2-ආයේ බැහැල ඒලෙවල් කරහං. උඹට ඒ 3 ස්කෝර් කරන්න බැරි නෑ...

    හැබැයි පුතෝ, මතක තියා ගනින් අවංක කැප කිරීමක් නැතුව බෑ.
    අබ වපුරා අස්වැන්න ලෙස මුං බලාපොරොත්ත නොවන්න.
     
    • Like
    Reactions: lgask