mora IT damme ne.UCSC eke z eka hena gahanna wage wadi wela me para EM TM QS okkotama wadaඋබේ කතාවේ ගොඩක් දේවල් උබමයි වරද්දාගෙන තියෙන්නේ, ඒ උබේ නොසැලකිලිමත් කම නිසා කියල මට හිතෙන්නේ. උබ මීටර් එකක් කියල පේනවාඑත් උබේ තියෙන නොසැලකිල්ල නිසා තමා කෙල වෙලා තියෙන්නේ. කැම්පස් දානකොට උඩ ඉදන් පල්ලෙහටම දාපන් කියන්නේ ඕකට
3 වෙනි පාර කරනවානම් Engineering යන්නම කරපන් නැත්තන් උබ කරගන්නේ ලොකු අපරාදයක්. ඔය කරන ඔක්කොම නවත්තලා 3 වෙනි පාර කරනවානම් කරපන්.
නැත්තන් එන එකට පලයන් ගිහින් අමතර දේවල් කරන ගමන් සුපිරියට ගොඩ දාපන්. ඇයි බන් මොරටුවේ IT, UCSC ආවේ නැත්තේ? මොක උනත් හිතල වැඩ කරපන් දැන් වත්.Good Luck
එත් උබේ තියෙන නොසැලකිල්ල නිසා තමා කෙල වෙලා තියෙන්නේ. කැම්පස් දානකොට උඩ ඉදන් පල්ලෙහටම දාපන් කියන්නේ ඕකට
3 වෙනි පාර කරනවානම් Engineering යන්නම කරපන් නැත්තන් උබ කරගන්නේ ලොකු අපරාදයක්. ඔය කරන ඔක්කොම නවත්තලා 3 වෙනි පාර කරනවානම් කරපන්.
.mora it damma nam ube udinme ahu wenewa
anith field gana kiwwe)


අවුට් වෙලා ෆස්ට් සැලරියෙන් ප්රාඩො ගන්න පුලුවන් වගේ ටෝක්නෙ දුන්නෙ ඒකාලෙ
