රජයේ ජොබ් කරලා තොට වගතුවක් වෙන්නෙ නෑ. මෙහෙ වර වලව්වෙ වැඩක්පලක් කරගෙන ඉන්න![]()

Higa kewath thope walwwe wadata enne na daala bandarayo.![]()
හා හා කට වරද්ද ගන්නවා නෙමෙයි. අපේ පරම්පරාවෙ උත්තමයො ගැන දන්නවානෙ
පී.ඇස්.:-ඒක ඉතින් රස්සාවෙ හැටියට සහ ඇමතියගෙ හැටියට තමයි පද්දො වෙන්නෙ

Sudusukam aduwen rajaye job walata yanna puluwanda amathi haraha?![]()
awama sudhusu kam thamai office ekak piyaan
eliye nam kamkaru oya onama ekakata rajayee path wima labunahama thaman e amathyashaye athule thiyena exams karala aurudu gana sampurna wunahama ihalata yannna pluwan oya onama ayya kenek ahasin pahath wela naha amaga katukai eka nisa lajja wenna epa salenna epa
api sinhala api bawuda kiyana ammata huka wesi puthala ki denek ube therad ekata nondi dala da balapan macho
සුදුසුකම් තිබ්බට වැඩක් න බන්..ඕව නැති එකට දේශපාලන හදුනුම්කම තියෙනවා නං පටස් ගාල ජොබ සෙට් වෙනවාරජයේ සේවය මෙච්චර බාල්දු වෙලා තියෙන්නේ, මෙච්චර අකාර්‍යක්ශම වෙලා තියෙන්නේ සුදුසුකම් නැති අය දේශපාලන පත්වීම් අරන් තියෙන නිසා. මුලින් සුදුසුකම් හදාගනින්.

කළමනාකාර සහකාර විභහගේ ලියන්ඩත් බැරිද? ඒක පාස් උනොත් නම් ඇමතිකෙනෙක් job එහෙකට යන්ඩ තල්ලුවක් දෙයි. නැත්නම් ඒ ඇමතිගේ අමාත්‍යාංශය යටතේ ඉඩ තියෙන පොස්ට් එහෙකට තමා යන්ඩ වෙන්නේ.
රජයේ job වලත් වර්ග දෙකක් තියෙනවා. ස්ථිර, විශ්‍රාම වැටුප් හිමි එව්වා(ඉස්සරහට විශ්‍රාම වැටුප නැති කරයිද දන්නේ නෑ) ඒ විදිහේ job එහෙකට තමා යන්ඩ ඕනේ. අනික් වර්ගේ contact base ගන්න එව්වා. වරායේ එහෙම IT කට්ටිය ගන්නේ එහෙම. එහෙම ගන්න උන්ව ආණ්ඩු මාරුවක් උනහම අයින් කරලා අලුත් ආණ්ඩුවේ උන්ව ගන්නවා.
ස්ථිර පත්වීමක් හම්බ උනොත් නම් ඒක කරන ගමන් අවම සුදුසුකම් ටිකත් හදාගෙන exam ලියල ඉහලට යන්ඩ පුළුවන්.
සුදුසුකම් තිබ්බට වැඩක් න බන්..ඕව නැති එකට දේශපාලන හදුනුම්කම තියෙනවා නං පටස් ගාල ජොබ සෙට් වෙනවා
රජයේ සේවය මෙච්චර බාල්දු වෙලා තියෙන්නේ, මෙච්චර අකාර්‍යක්ශම වෙලා තියෙන්නේ සුදුසුකම් නැති අය දේශපාලන පත්වීම් අරන් තියෙන නිසා. මුලින් සුදුසුකම් හදාගනින්.
බඳවාගැනීමේ පටිපාටියක් තියෙනවනේ. ඒකෙ ඉල්ලන සුදුසුකම් නැතිව රජයේ ස්ථිර තනතුරු දෙන්ඩ ඇමති කෙනෙක්ට බැරි වෙයි. අවම සුදුසුකම් තියෙන කෙනෙක්ව interview එකෙන් පාස් කරලා දෙන වැඩේ නම් ඇමති කරයි.A/l 3s tiyenawa.maths,sinhala englsh credit pass na bn ekai aula. Gasset eke job ekak dala tyenawa ekata english crdit illanawa .ekata apply karala hadisiyewat intv awot amatita kiyala pathwimak aran passe case eida bn?
බඳවාගැනීමේ පටිපාටියක් තියෙනවනේ. ඒකෙ ඉල්ලන සුදුසුකම් නැතිව රජයේ ස්ථිර තනතුරු දෙන්ඩ ඇමති කෙනෙක්ට බැරි වෙයි. අවම සුදුසුකම් තියෙන කෙනෙක්ව interview එකෙන් පාස් කරලා දෙන වැඩේ නම් ඇමති කරයි.
apply කරලා බලන්ඩ admission එයිද කියලා. credit pass අනිවාර්යනම් admission එන එකක් නෑනේ.
මේ පාර O/L application closing date මේ මාසේ 15. apply කරලා ඕන subjects ආයේ ලියපං. මාස 5ක් තියෙනවා ලැස්ති වෙන්ඩ. මොකද එක එක course කරලා රජයේ job එහෙකට රිංග ගත්තත් job එක ස්ථිර කරගන්ඩ යද්දී ඔය results case එක හරහට හිටින්ඩ පුළුවන්.
Illana sudusukam walin awama ekawath thiyenta oni man hithanne.... nathnam aandu peralunaama case watena katawak ahla thiyanawa...