ko bodu bale ko rawana muslim aya thama udaw kare - palitha thewarapperuma

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,855
    9,598
    113
    කෝ ඥාණසාර කෝ රාවනා බලය?එයාලා දන්නේ ජාතිවාදේ අවුස්සන්න විතරයි.මුස්ලිම් අයනම් හරි හොදයි.උදව් කරේ මුස්ලිම් අය පාලිත තෙවරප්පෙරුම කියයි.


     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් ඇත්තනේ.සිවුරු දාගෙන හිටියට මෙලෝ වැඩක් කරේ නැහැනේ..යකාටවත් බය නැහැ කිව්ව,ජාතියට පණ උනත් දෙනවා කිව්ව ඥාණසාර පොලිසියට බයේ හැංගිලා.:lol::lol::lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මුස්ලිම් එවුන් උදව් කලොත් මු බුද්දාගමත් එපා කියයි ..නොදකින්
    යකෝ බවුද්ද මිනිසුසු උදව් කලෙ නැදද
    මුස්ලිම් පල්ලි වල ඉන්න ෆාදර්ල ඇවිල්ලද මුට උදවු කලේ ඔක්කොම
    කොච්චර හොද කලත් දුදන දුදනමයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මුස්ලිම් එවුන් උදව් කලොත් මු බුද්දාගමත් එපා කියයි ..නොදකින්
    යකෝ බවුද්ද මිනිසුසු උදව් කලෙ නැදද
    මුස්ලිම් පල්ලි වල ඉන්න ෆාදර්ල ඇවිල්ලද මුට උදවු කලේ ඔක්කොම
    කොච්චර හොද කලත් දුදන දුදනමයි


    muslim palli wala father la naha yako :lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    othana UNP anduwa nathi wei kiyala bayata muslim un udaw kare. me dewal manage karanna ba kiyala minissu kiyala anduwa watunoth kiyala un bayai:)sinhala minissu 100k udaw karala muslim 1k udaw karama uwa loku wenawa ape unta. un colombo awith jeewath wena dawasaka therei thathwe:)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අඩෝ ඒක මහ කැරි කතාවක්නේ බෝට්ටු අරං යන්න බැරි තැන්වලට යන්න උදව් කරන්න ගියේ අපේ පැත්තේ වෝටර්ස්පෝර්ට් සෙන්ටර් වල සිංහල කොල්ලෝ සෙට් එක
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පාලිත හොද එක තමා.... ඒත් කියන්න තියෙන්නේ කැරි වැඩ කරන්න එපා කියලා.... උට තම්බි 2-3 උදව් කලාට ඊට වඩා 1000 ගුනයකින් උදව් කලේ ආමි එකේ සින්හල කොල්ලෝ.... කැරි පාකය
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Muge achchita hal garanna. Mu kohomath thambiyata adinawa. Lagakadith Rishadwa badagena hitiye. Hoda wada karata muge aim eka echchara hoda ekak nemei wage penne. Monawa wunath mu gan wathura wele bahala wada kara. Eth Kari wada karanna awoth muwath anith 2.50 politician la ganata watena eka thamai wenne.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Muge achchita hal garanna. Mu kohomath thambiyata adinawa. Lagakadith Rishadwa badagena hitiye. Hoda wada karata muge aim eka echchara hoda ekak nemei wage penne. Monawa wunath mu gan wathura wele bahala wada kara. Eth Kari wada karanna awoth muwath anith 2.50 politician la ganata watena eka thamai wenne.

    :lol:තෙවරප්පෙරුම මහත්තයා ගංවතුරෙන් පස්සේ ඉහලින් එන අණ පිලිපදිනවද කොහෙද..:yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොදු බලේ රාවනා බලේ කරගෙන යන වැඩ කොටස කරගෙන යයි. එයාල හැමදේම කරන්න ගත්තොත් තමුන්නාන්සේලා මොනවද කරන්නේ.
    මනුස්සයෙකුට හැම බම්බුවම බදා ගෙන කරන්න බැහැ.


     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    plitha lokka nam hamadama thambinta puka denne wuge business okkama thambi ekkada koheda karanne
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    yako mahamewnawen , baudhdhya nalikawen , pansal walin kochchra udawa karada sinhala minissu hama eka wagema udaw kara munta thambi ekak dennek denek dunnma eka thama headline eka ane huke

    kaduwela wallampitiya ganawathura ahuwechcha wun dannawa athi muslim wunge rage

    giya sensurada Sanaramara Sewana balapu ekak ahaganna athi muslim wun adhara bedapu widiya