සංගා ඔයා...

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura
    i no anderstanding shey talk

    avatar562311_5.gif
    avatar562311_5.gif
    avatar562311_5.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාද්‍ය සදාචාරයට පටහැනී.. අරූ දිවිනසා ගත්තොත් වග කියන්න කියහන් ඔවුන්ට.. ඌ වැඩ කරන තැනත් කිව්ව.. ගෑනිව හම්බෙන්න දවල්ට යන සීන් ඒකත් කිව්ව.. කටහඩවල් අදුරන්න පුළුවන්.. ඌවැ හොයාගන්න බැරිද.. අනික ඌව එහෙම උසි ගැන්නුවෙ නෙත් fm එකෙන් කතා කරපු ගෑනි.. අනික ගෑනි එහෙම කතා කලේ නැත්තම් ඌ ඔහොම කතා කරන්නෙත් නෑ.. එතකොට ඔහොම ඇත්තට කතා කරන ගෑනුන්ටත් මොලේ හොදනැද්ද ? වෙන රටවල් වලට නම් ඕව කරන්න වෙනම පොට් තියනව.. ගිහිං පිරිමියාව ඇත පය බැදලා ගහනව එක එක එව කරනව ගෑනි.. උන්ටත් මොලේ හොද නැද්ද ගුටි කන්න යන්න ? ඒක කාම ආසාවක් විතරයි බං.. පාලනයක් නැතිව කරන්න ගියාම මොන දේත් ඔච්චරයි.. ඒත් මෙ රටට නම් ඕව ගැලපෙන්නෙ නෑ.. ඕව නැතිම කරල දාන්න ඕන.. ඒත් ඔය නෙත් fm එක දෙනව වගේ ගොන් ආතල් වලින් ඕව කරන්න බෑ.. හොද program එකක් ඕක ගොඩක් හොද දේවල් කරල තියනව.. මේ වගේ දෙකේ පන්තියෙ ආතල් ගන්න ගියාම නිකන් බලු වෙනව..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy

    uba sanga kiyapu eka translate karada?

    tankx
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මාද්‍ය සදාචාරයට පටහැනී.. අරූ දිවිනසා ගත්තොත් වග කියන්න කියහන් ඔවුන්ට.. ඌ වැඩ කරන තැනත් කිව්ව.. ගෑනිව හම්බෙන්න දවල්ට යන සීන් ඒකත් කිව්ව.. කටහඩවල් අදුරන්න පුළුවන්.. ඌවැ හොයාගන්න බැරිද.. අනික ඌව එහෙම උසි ගැන්නුවෙ නෙත් fm එකෙන් කතා කරපු ගෑනි.. අනික ගෑනි එහෙම කතා කලේ නැත්තම් ඌ ඔහොම කතා කරන්නෙත් නෑ.. එතකොට ඔහොම ඇත්තට කතා කරන ගෑනුන්ටත් මොලේ හොදනැද්ද ? වෙන රටවල් වලට නම් ඕව කරන්න වෙනම පොට් තියනව.. ගිහිං පිරිමියාව ඇත පය බැදලා ගහනව එක එක එව කරනව ගෑනි.. උන්ටත් මොලේ හොද නැද්ද ගුටි කන්න යන්න ? ඒක කාම ආසාවක් විතරයි බං.. පාලනයක් නැතිව කරන්න ගියාම මොන දේත් ඔච්චරයි.. ඒත් මෙ රටට නම් ඕව ගැලපෙන්නෙ නෑ.. ඕව නැතිම කරල දාන්න ඕන.. ඒත් ඔය නෙත් fm එක දෙනව වගේ ගොන් ආතල් වලින් ඕව කරන්න බෑ.. හොද program එකක් ඕක ගොඩක් හොද දේවල් කරල තියනව.. මේ වගේ දෙකේ පන්තියෙ ආතල් ගන්න ගියාම නිකන් බලු වෙනව..

    mokadda bro neth fm seen eka...