English comedy movies

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන්ල දන්න සුපිරිම comedy තියෙන english movies මොනවද තියෙන්නෙ... ??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Jim Carrey ගෙ කොමඩි ෆිල්ම් සෙට් එක..
    Mr. Bean ගෙ සෙට් එක..
    Charlie Chaplin ගෙ ෆිල්ම් සෙට් එක..
    Hangover එක සහ දෙක..
    Sacha Baron Cohen ගෙ ෆිල්ම් සෙට් එක..
    American Pie සීරියස් එක..
    The Naked Gun සීරියස් එක..

    දැනට ඔය ටික බලපං.. :angry:
     

    manpissek

    Well-known member
  • Apr 29, 2017
    160
    4
    48
    colombo
    Jim Carrey ගෙ කොමඩි ෆිල්ම් සෙට් එක..
    Mr. Bean ගෙ සෙට් එක..
    Charlie Chaplin ගෙ ෆිල්ම් සෙට් එක..
    Hangover එක සහ දෙක..
    Sacha Baron Cohen ගෙ ෆිල්ම් සෙට් එක..
    American Pie සීරියස් එක..
    The Naked Gun සීරියස් එක..

    දැනට ඔය ටික බලපං.. :angry:

    :yes: