mahindage agama mokakda?

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
pope-benedict-xvi-receives-a-gift-from-sri-lankan-president-mahinda-picture-id96153607
 
  • Like
Reactions: Sadun Buwa

DIY

Member
Mar 18, 2016
830
249
0
අපෝ බං උඹලත් අර වතු වල ගෑණු වගේ මොකක් හරි අල්ලගෙන වලියක් ඇදගන්නමයි බලන්නේ.:rofl:
 
topkollek

Well-known member
  • May 22, 2014
    42,924
    1
    56,952
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංගප්පූරුවේදී කරන වෛද්‍ය පරීක්ෂණයට අනුව හෘදයට අදාළව දුන් පරීක්ෂණ ප්‍රතිඵලය ගැන වැඩිදුර පරීක්ෂනයක් හරහා දෙවැනි මතයක් ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඇමරිකාව බලා පිටත් විය.

    ප්‍රෙස්බෙටේරියන් විශ්ව විද්‍යාල රෝහලට:P:P ගිය අගමැතිවරයා අදාළ වෛද්‍ය පරීක්ෂනයට යොමුවිය .

    හෘදයේ එක් කපාටයක් හා එක් නහරයක් ගැන සිදුකළ දෙවැනි මතය විමසීමේ පරීක්ෂණයේදී එම ශරීරාංගවල ක්‍රියාකාරීත්වයේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බව හෙළිවිය.

    ඒ නිසා කිසිදු ශල්‍යකර්මයක් හෝ ‘‘ස්ටෙන්ත්‘‘ උපකරණයක් දැමීමකින් තොරව ඉදිරි කටයුතු කරගෙන යෑමේ නිර්දේශ රනිල්ට ලැබුණේය.

    රනිල් සමග බිරිය මෛත්‍රීද අදාළ වෛද්‍ය පරීක්ෂණය සඳහා ඇමරිකාවට ගියාය.

    වෛද්‍ය පරීක්ෂනය නිමකළ රනිල් අඟහරුවාදා දිනයේ සමුලුවකටද එක් වී සිටියේය.

    http://nethgossip.lk/article/26494
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    ඔක නම් ගොන් තර්කයක්නේ බන්.. ඉස්පිරිතාලේ නමෙන් යන එකාගේ ආගම කියවෙනවද? එහෙනම් මවුන්ට් එලිසබෙත් එකට යන උන් ඔක්කොම බ්‍රිටිශ් ද? සිද්දාලේප ආයුර්වේදෙට එන්නේ ඔක්කොම සිද්දාලේපකාරයගේ ආගමේ උන්ද? රොයල් එකට ඉස්කොලේ ගිය ඔක්කොම උන් කුමාරවරුද? ආනන්ද නාලන්ද ඉස්කොලේ ගිය උන් ආනන්දගේ නාලන්දගේ පුත්තුද? අයියො.. මේ වගේ ගොන් ත්‍රේඩ් වලට, උබලට් බැනේ පොයින්ටෙකට කතා කරන්න. මහින්දව කිච කරන්නේ උබලා බන්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    අනුර කුමාර පල්ලියක ඉන්නකොට අනුරගේ ආගම ගැන විමසන පුද්ගලයන් නිතරම වතිකානු වන්දනාවේ ගිය මහින්දගේ ආගම ගැන උනඳුවක් නොදක්වයි:dull::dull:
     
    • Like
    Reactions: netlife007

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනුර කුමාර පල්ලියක ඉන්නකොට අනුරගේ ආගම ගැන විමසන පුද්ගලයන් නිතරම වතිකානු වන්දනාවේ ගිය මහින්දගේ ආගම ගැන උනඳුවක් නොදක්වයි:dull::dull:

    මහින්දයගෙන් වැඩක් නැහැ.උබලගේ සමාජවාදී අනුරයා කිච උනා නේ..:P:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,924
    1
    56,952
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔක නම් ගොන් තර්කයක්නේ බන්.. ඉස්පිරිතාලේ නමෙන් යන එකාගේ ආගම කියවෙනවද? එහෙනම් මවුන්ට් එලිසබෙත් එකට යන උන් ඔක්කොම බ්‍රිටිශ් ද? සිද්දාලේප ආයුර්වේදෙට එන්නේ ඔක්කොම සිද්දාලේපකාරයගේ ආගමේ උන්ද? රොයල් එකට ඉස්කොලේ ගිය ඔක්කොම උන් කුමාරවරුද? ආනන්ද නාලන්ද ඉස්කොලේ ගිය උන් ආනන්දගේ නාලන්දගේ පුත්තුද? අයියො.. මේ වගේ ගොන් ත්‍රේඩ් වලට, උබලට් බැනේ පොයින්ටෙකට කතා කරන්න. මහින්දව කිච කරන්නේ උබලා බන්.

    ඇමරිකාවෙදි ඔය හරක ගිය හොස්පිටල් එකක් නෑ.:P
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Issara Shiranthinam matale Wahakotte palliye mangalleta enawalu Hama awruddema. Dan Nam kohmada Danna. E patte kenek kiwwe...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇමරිකාවෙදි ඔය හරක ගිය හොස්පිටල් එකක් නෑ.:P
    වලට යන්න ඉන්න උන්නේ බන් රට කරන්නේ. දැන් බලහන් ප්‍රන්ශකාරයො කැනඩාකාරයො විතරයි මොලේ තියන උන්. දුවලා පැනලා වැඩක් කරන්න පුලුවන් එකෙක් වෙන්න එපැයි රට කරන්න. හද්දා නාකියො රට කරන්න ගියාම ජොන්බාස්ට තමා රට යන්නේ.. මුන්ට හොස්ස ලගින් මැස්සා යන්න බැ එක්කො කුනුහර්ප කියයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද රනිල් ඇතුළු බහුතර දෙසපාලුවන්ගේ ආගම "වාසි පැත්තට හෝයියා ආගම" :yes: ඒක ඇවිල්ල බෞද්ධ, ක්රිස්තියන්, මුස්ලිම්, හින්දු ඔක්කගේම එකතුවෙන් හැදිච්ච කලවන් ආගමක්. අවස්ථාවේ හැටියට ඕනේ එකකට මාරුවෙන්න පුළුවන් :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔකුන් ඔක්කොම සර්ව ආගමිකයි. යන තැන හැඩේ ආවේශකරගන්නවා. නුවර ගියොත් බෞද්ද. මීගමු ගියොත් කතොලික, මඩකලපු ගියොත් මුස්ලිම්, යාපනේ ගියොත් හින්දු. වෙලාවට නිගන්ටයො නොහිටියේ. නැත්තම් වස්ත්‍රත් උලා දමාවි.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,924
    1
    56,952
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔකුන් ඔක්කොම සර්ව ආගමිකයි. යන තැන හැඩේ ආවේශකරගන්නවා. නුවර ගියොත් බෞද්ද. මීගමු ගියොත් කතොලික, මඩකලපු ගියොත් මුස්ලිම්, යාපනේ ගියොත් හින්දු. වෙලාවට නිගන්ටයො නොහිටියේ. නැත්තම් වස්ත්‍රත් උලා දමාවි.

    :yes::yes:
     
    • Like
    Reactions: Screw SL

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකුන් ඔක්කොම සර්ව ආගමිකයි. යන තැන හැඩේ ආවේශකරගන්නවා. නුවර ගියොත් බෞද්ද. මීගමු ගියොත් කතොලික, මඩකලපු ගියොත් මුස්ලිම්, යාපනේ ගියොත් හින්දු. වෙලාවට නිගන්ටයො නොහිටියේ. නැත්තම් වස්ත්‍රත් උලා දමාවි.
    ඒවත් හොර රහසේ කරනව ඇති :D ඔය රට්ටු කියන්නේ චන්ද දිනන්න නිර්වස්තරෙන් දේවාල වල බඩගාපු අයියල ගැන :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒවත් හොර රහසේ කරනව ඇති :D ඔය රට්ටු කියන්නේ චන්ද දිනන්න නිර්වස්තරෙන් දේවාල වල බඩගාපු අයියල ගැන :D

    සිරාවට ඔවත් කරනවා ඇති.. අර කාලයක් මාලදිවයිනේ එකාද කොහෙද කැස්බැවෙක් හොය හොය හිටියේ. මොනවද කරන්න.