දැන් කෝ උන්.. උඹ අතට අරගෙනනේ ඒ කුරුල්ලො ටික..
. පැටව් දෙන්නෙක් බිම හිටිය, පොඩි මෑන් වලිය ගෙට ගෙනියන්න. ඉතිං බේරෙන්න බැරිකමට විනාඩි 10 කට ගෙට ගෙනාවා. අන්තිම පින්තුරේ සතුට පේනවනේ. ආයේ කුඩුවට දැම්මට උන්ට ඉන්න ඉඩ නෑ. පැය බාගෙන් විතර හතරදෙනාම බිමට පැනලා ගස් අස්සට යන්න ගියා. දුව තමයි අසාවෙන් හිටියේ ඒත් එයා ඉස්කෝලේ ඇරිලා එනකොට කට්ටිය මිසිං.


නැත...දෙවර්ගයම නොවේ...
ඔය කුරුල්ලං ගේ ඇහැ වටේ ලා ගහපාට රවුමක් ඇත. වෙලාවකට හෙන සද්දෙට, දිගට නාද කරයි....අලු පැහැතිය. බඩවත ලා කහ පාටය...
නම දන්නේ නැත.![]()
නෑ නෑ මං දැක්ක උන් පොඩ්ඩක් කලෑ වුන අඩියක විතර උස තණකොළ පොඩි පොඩි වල් ගස් අස්සේ ගැන්ගිලා ඉන්නේ ආයේ ඕකුන් බලන්න ගිහිං පෑගෙයි කියලා වැඩේ අතෑරියාඅම්මටසිරි.. සතෙක් අරන් ගියාද දන්නෑ බං..
දැන් පියබනවත් ඇති
Camera eke flash light 1 podi unge as dekata hodha naha. Saththungeth podi unta hoda naha....![]()
ලොකු කුරුල්ලා ප්රමාණයෙන් ගේකුරුල්ලෙක්ට වඩා ටිකක් කුඩායි. ජෙට් එක වගේ!! ගෙදර දොර අරිනකොට මිසිං. කරගන්නම දෙයක් නැතිව මහ රෑ ගිහිං ගත්ත පින්තුරයක් දාල තියෙනවා, ඒකෙත් ඌ ඇහැරන් හිටියේ. දෙවැනි පින්තුරේ ගන්නකොටම කළුවරේම ගස් අස්සට රිංගුවා. ෆොටෝ ගන්නත් බෑ කුඩුව අඩි 7-8 ක් උසින් ගහේ අස්සක තිබුනේ. ෆොටෝ ගත්තත් වදින්නේ ඔලුව විතරයි. පින්තුර ගන්න වැඩිය නටන්න ගියේ නැ ලොකු කුරුල්ලෝ පැටව් අතෑරලා යයි කියලා.
ලංකාවේ මම මේ කුරුල්ලව දැකලා නෑ මචන්, වැඩි ලස්සනකුත් නෑ, පොඩි කුරුල්ලෙක්.
ඇහැටවත් හරියට බලාගන්න බැරිවෙච්ච එක තමයි දුක.

Is there a SUMMER season in MAY anywhere on our planet??
yep you are correct. Lets say its spring. 
අපේ පැත්තේ ඉතාම සුළබ කුරුල්ලෙක් ඕකා...
පොඩි ගෙඩි, කුරුමිණි සහ මකුළුවෝ කනවා....
හෙන සද්දයි කට..තොරතෝංචියක් නැතුව දොඩවනව හිටි ගමන් ෆයර් වුනා ම....
මම දැක්කා ඊයෙත් තාප්පෙ උඩ දෙන්නෙක් අනග රැගුම් පානවා.....
