iCloud 22000.Cheap...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩෝ අද අහුවුනා අහුව්ල්ලක් කුරුනෑගල එකෙකුට..
    කියල වැඩක් නෑ...
    වැඩ දන්න නිසාම ගොඩ ගියා.
    අඩෝ නොදන්න එකෙක් ට උනා නම් ඉවරයි.
    සීඑන්ස් එක මෙකැයි මොකැයි හරිය...

    අයි ෆූන් 6 එකක් දාල තිබුන 6500 කට ෆීස්බුබුක් එකේ.
    මම 6 කට ඉල්ලුව ඊකලුඩ් නිසා.
    පොර හා කියල තකානියක් කොලබත් ගෙනාව කියාන්කො..
    ඉතින් මේ මූසලය මේකට හෝම් කී එක වැහෙන්න කවරෙකුත් දාල තමයි ගෙනාවෙ.
    ඉස්ටේසොම ලග..
    ඉතින් මමත් ගත්ත ඌ ගියා විදල.
    හෙට බලන්න ඕනෙ ඌ කූච්චියට බෙල්ල තියලද කියල මගෙ අහින්සක 6000 අරන්..

    අර රයිඩරයත් කුරුනෑගල නේද..
    ඕ...එකත් මාව අන්දයි වගේ..
    හුටා කියන්න බැරිඋනානේ..
    මේ රෙද්ද කනෙක් ටු අයිෆෝන් තමයි ලැන්වේග්ජ් එක සිලෙක්ට් කලාම.
    එවලෙ මම දන්නව ගේමක් කියල ඒත් මට 6000 හොයන්න පුලුවන් මේකෙ එක ඩිස්ප්ලේ කනෙක්ටර් එකක් ගහල ඊසි මනී හරිය..
    ඊත් කුරුනෑගල උන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඌනි..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සුපියාල් 22000 යි,,
    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා..
    හරි.
    මේ ගානට ඔෆර් කරන්න මොකක් හරි අවුලක් තියෙන්න ඕනෙ කියල හිතුනනේ..
    ඔවූ.......
    දවස් 25 ත් 30 අතර තමයි අන්ලොක් ටයිම් එක..
    මේක ස්ලෝ කෝච්චියක් හරිය..
    ඒම නැත්නම් 29900 ක් දියන් දවස් 7 යි..

    සූල්ඩ් බා ඇපොල් නම් ...
    මගෙන් වෙනම ගාන අහන්ට හොදේ..

    මට රෑ දාවල් වෙනසක් නෑ ගෙයක් දොරක් නෑ.
    මට බොගෙන් කඩා ගනු ඇරෙන්න විකල්පයක් නෑ
    එක බැම්මෙන් එකට බැදෙනවා
    ගාන කඩන් පැනල දුවනවා..
    ටකන් ටකන්
    රාජ කිරුලු පලන් දාපු රජ්ජුරුවෝ..
    [/B][/QUOTE]

    :baffled: සොරි ඔයා කියන දේ මට හරියට තේරුණේ නෑ ඔයා කියන්නේ ඇපල් අයි ක්ලවුඩ් අන්ලොක් කරනවා කියලද? [/QUOTE]

    ඇයි බන් මාව මේම අසරන කරන්නේ..හිටපන් මම ඉන්ගිරිසියෙන් කියන්න..

    introduced icloud remove slow service for the persons who cannot understand sinhala.
    it will cost Rs 22000 and takes 25 days time to complete the job
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අඩෝ අද අහුවුනා අහුව්ල්ලක් කුරුනෑගල එකෙකුට..
    කියල වැඩක් නෑ...
    වැඩ දන්න නිසාම ගොඩ ගියා.
    අඩෝ නොදන්න එකෙක් ට උනා නම් ඉවරයි.
    සීඑන්ස් එක මෙකැයි මොකැයි හරිය...

    අයි ෆූන් 6 එකක් දාල තිබුන 6500 කට ෆීස්බුබුක් එකේ.
    මම 6 කට ඉල්ලුව ඊකලුඩ් නිසා.
    පොර හා කියල තකානියක් කොලබත් ගෙනාව කියාන්කො..
    ඉතින් මේ මූසලය මේකට හෝම් කී එක වැහෙන්න කවරෙකුත් දාල තමයි ගෙනාවෙ.
    ඉස්ටේසොම ලග..
    ඉතින් මමත් ගත්ත ඌ ගියා විදල.
    හෙට බලන්න ඕනෙ ඌ කූච්චියට බෙල්ල තියලද කියල මගෙ අහින්සක 6000 අරන්..

    අර රයිඩරයත් කුරුනෑගල නේද..
    ඕ...එකත් මාව අන්දයි වගේ..
    හුටා කියන්න බැරිඋනානේ..
    මේ රෙද්ද කනෙක් ටු අයිෆෝන් තමයි ලැන්වේග්ජ් එක සිලෙක්ට් කලාම.
    එවලෙ මම දන්නව ගේමක් කියල ඒත් මට 6000 හොයන්න පුලුවන් මේකෙ එක ඩිස්ප්ලේ කනෙක්ටර් එකක් ගහල ඊසි මනී හරිය..
    ඊත් කුරුනෑගල උන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඌනි..

    moko une?fake ekakda?damage ekakda?
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    සුපියාල් 22000 යි,,
    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා..
    හරි.
    මේ ගානට ඔෆර් කරන්න මොකක් හරි අවුලක් තියෙන්න ඕනෙ කියල හිතුනනේ..
    ඔවූ.......
    දවස් 25 ත් 30 අතර තමයි අන්ලොක් ටයිම් එක..
    මේක ස්ලෝ කෝච්චියක් හරිය..
    ඒම නැත්නම් 29900 ක් දියන් දවස් 7 යි..

    සූල්ඩ් බා ඇපොල් නම් ...
    මගෙන් වෙනම ගාන අහන්ට හොදේ..

    මට රෑ දාවල් වෙනසක් නෑ ගෙයක් දොරක් නෑ.
    මට බොගෙන් කඩා ගනු ඇරෙන්න විකල්පයක් නෑ
    එක බැම්මෙන් එකට බැදෙනවා
    ගාන කඩන් පැනල දුවනවා..
    ටකන් ටකන්
    රාජ කිරුලු පලන් දාපු රජ්ජුරුවෝ..
    [/B]

    :baffled: සොරි ඔයා කියන දේ මට හරියට තේරුණේ නෑ ඔයා කියන්නේ ඇපල් අයි ක්ලවුඩ් අන්ලොක් කරනවා කියලද? [/QUOTE]

    ඇයි බන් මාව මේම අසරන කරන්නේ..හිටපන් මම ඉන්ගිරිසියෙන් කියන්න..

    introduced icloud remove slow service for the persons who cannot understand sinhala.
    it will cost Rs 22000 and takes 25 days time to complete the job
    [/QUOTE]

    :D:D:D:D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මම ඉන්නේ රට මෙහෙ ගොඩක් පෝලන්ඩ් මෙක්සිකන් කාරයෝ ගාවා තියෙනවා. සෙට්වෙලා කරමුද? IMEI එක විතරක් දුන්නහම ඇති නේද?