ȜMA X;21825503 said:ඇයි project එක continue කරේ වද පොන්නයා ආවට පස්සෙත්?නිකන් පල පොනිසියො යන්න කිඹල් කදුලු සලන්නැතුව
![]()

මහින්දගෙ ප්‍රොජෙක්ට් එකට බුරාගෙන පනින බුවා...රනිල මහ බැකුව සුද්ද කරපු එකට විරුද්ධව බුරනව තියා මීක්වත් ගෑවෙ නැනේද මචන්.... ȜMA X;21825503 said:ඇයි project එක continue කරේ වද පොන්නයා ආවට පස්සෙත්?නිකන් පල පොනිසියො යන්න කිඹල් කදුලු සලන්නැතුව
![]()

මහින්දගෙ ප්‍රොජෙක්ට් එකට බුරාගෙන පනින බුවා...රනිල මහ බැකුව සුද්ද කරපු එකට විරුද්ධව බුරනව තියා මීක්වත් ගෑවෙ නැනේද මචන්.... මහින්දගෙ ප්‍රොජෙක්ට් එකට බුරාගෙන පනින බුවා...රනිල මහ බැකුව සුද්ද කරපු එකට විරුද්ධව බුරනව තියා මීක්වත් ගෑවෙ නැනේද මචන්....

දැන් උබ කියන්නේ රනිල් පොන්නය මහ බැන්කුව කාපු නිසා මහින්ද බයියා උමා ඔය ප්‍රොජෙක්ට් එක කරපු එක සාදාරනයි.. නෙදකින් මුන්නේ දෙකට් බෙදිලා චන්දේ දෙන්නේ.. උබලා වගේ මී හරක්. දැන් රිදිලා ඇති මහ බැන්කුවේන් ගහපු ගැහිල්ලට මහින්දට. ඒ වගේම රිදිලා ඇති රනිල්ට උමා ඔයෙන් ගිලා බැහැපු එකට මහින්දගේ ප්‍රොජෙක්ට්. .මහින්දගෙ ප්‍රොජෙක්ට් එකට බුරාගෙන පනින බුවා...රනිල මහ බැකුව සුද්ද කරපු එකට විරුද්ධව බුරනව තියා මීක්වත් ගෑවෙ නැනේද මචන්....

දැන් උබ කියන්නේ රනිල් පොන්නය මහ බැන්කුව කාපු නිසා මහින්ද බයියා උමා ඔය ප්‍රොජෙක්ට් එක කරපු එක සාදාරනයි.. නෙදකින් මුන්නේ දෙකට් බෙදිලා චන්දේ දෙන්නේ.. උබලා වගේ මී හරක්. දැන් රිදිලා ඇති මහ බැන්කුවේන් ගහපු ගැහිල්ලට මහින්දට. ඒ වගේම රිදිලා ඇති රනිල්ට උමා ඔයෙන් ගිලා බැහැපු එකට මහින්දගේ ප්‍රොජෙක්ට්. .
තොපි වගේ වහල්ලු ඉන්නකම් ඔය දෙන්නටම මාර ආතල් ඔයි.
විමල් වීරවංශ අද ගෙදරද?![]()

ඇත්ත කිව්වම ෆේක්. රනිල්ට හරි මහින්දට හරි කඩේ ගියානම් රියල්.. උබ ඉග්නො දැම්මට මට මොකො. ලොග් වෙන්නේ නැතිව කීයක් උන් මේක කියවනවද? තොගේ ගොන් කමෙන්ට් දකීනේ.ෆේක් අනතයො එක්ක කියවල වැඩක් නැ.. ignore list add kara..![]()
ඕකේ අෆෙක්ට් එක ටික කාලයිකින් හරියනවා කිව්වා නේ බන්
වතුර නැතිවෙන එක එහම
අයි එහෙම වෙන්නේ
ඕකේ අෆෙක්ට් එක ටික කාලයිකින් හරියනවා කිව්වා නේ බන්
වතුර නැතිවෙන එක එහම
අයි එහෙම වෙන්නේ

අනේ දෙයියනේ මෙහෙමත් මරි මෝඩ රැලක්...පොනිල වගේ මහ බැකුව හොරාකාල බොක්කුවක්වත් නොහද උන්න නම් මහින්දට හොද කියයි... unp කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද..
ȜMA X;21825503 said:ඇයි project එක continue කරේ වද පොන්නයා ආවට පස්සෙත්?නිකන් පල පොනිසියො යන්න කිඹල් කදුලු සලන්නැතුව
![]()
2008 පටන් අරගත්ත ප්‍රොජෙක්ට් එක 2016 නවත්තලා දැම්මහම ඒ ගිය වියදම දෙන්නේ ඩේසි ආච්චිද?

මහින්දගේ ගූත් සුවද උන් නේ තොපි.ඌ කරපු වැඩ ඔක්කොම හොදයි.එකක්වත් නරක නැහැ..ඒකනේ ගිය පාර පැරදුණේ

ඔව් බන්ඩාරවෙලට හැමතිස්සෙම චුරු චුරු ගාගෙන වහිනවා.ඒවා අපහු කඳු වලට උරා ගන්නවා. ඒක නිසා ප්‍රශ්නයක් නෑ.වතු දෙමල අය දකුනට යවලා එහේ ගොවි බිම් කරමුකො.![]()
මම හිතන්නේ ඔකේ ඔය කියන්නේ, අර ඉස්සර ලීක් වෙච්ච සීන් එකම වෙන්නැති. ඔය ලීක් එක මම දන්න හැටියට කන්ස්ටක්ශන් අවුලක්. උමග දිගේ එන වතුර පිටට යන්න කලින් මගදි ලීක්, ඒ කියන්නේ අපේ ගෙවල්වල තියන ගාඩන් හොස් එක මගදි පැලුනහම වතුර විද්දන්නේ, අන්න ඒ වගි. ඒ ලීක් එකෙන් උමගෙන් පිටට වතුර ගිහින්, දැන් ඒ වතුර වෙනම උමගක් හාරගෙන. ඒ කන්ට්‍රොල් කරන්න බැ. ඔය ගෙවල් ගිලා බහින්නෙත් ඒ සීන් එකට. ලීක් එක කොතනද කියලා හොයන්න්ත බැ, මොකද මුන් ස්ප්‍රේ කොන්ක්‍රීට් නෙමෙයි ගහල තියෙන්නේ ඔකට. බ්ලොක් ප්රීකසර් වලින් ගහලා තියෙන්නේ, ඒ නිසා ලීක් හොයන්නත් බැ. කොයු වෙලාවකහරි ටනල් එක වැහුවොත් වෙන්නේ අපි හිල්වෙච්ච හොස් පයිප්පකට ටැප් එක ඇරලා අනිත් පැත්තේ බටේ නැමුවොත්, හිල්වෙච්ච් තැනින් වතුර විදිනවනේ. ඒ වගේ, ටනල් එකේ ප්‍රශර් එක වැටි උනගමන් අර ලීක් වෙච්ච තැන් වලින් වතුර හයි ප්‍රෙශර් ලීක් වෙනවා. එතකොට් උඩ පස් තට්ටුව හේදෙනවා. මම හිතන්නේ ඔය ප්‍රොජෙක්ට් එක ආයේ මුල ඉදන් කරන්න වෙයි ස්ප්‍රේ කොන්ක්‍රීට් එක්ක. ටනල් බොරින් මැශින් එහෙම ස්ටැන්ඩඩ් නැ බන් ඔකට යුස් කරපු.
මීක බන් කොන්ක්‍රීට් උමගක් හරහා නේද බන් යන්නේ
එතකොට පොලවේ තියෙන වතුර එකට එක්කහු වෙන්නේ නෑනේ නේද
උමගේ එන්නේ ජලශේ තියෙන වතුර නේද
මේ ලීක් එක නැත්තන් එක නේද වෙන්න ඕනේ
මට තෙරුන් නෑ බන්
අනේ මෙහෙමත් ගොන් බයියෝ දෙන්නෙක්.2008 පටන් අරගත්ත ප්‍රොජෙක්ට් එක 2016 නවත්තලා දැම්මහම ඒ ගිය වියදම දෙන්නේ ඩේසි ආච්චිද?
මහින්දගේ ගූත් සුවද උන් නේ තොපි.ඌ කරපු වැඩ ඔක්කොම හොදයි.එකක්වත් නරක නැහැ..ඒකනේ ගිය පාර පැරදුණේ
![]()
2015 ජනවාරි 8 වෙනිදම ඕක නතර කරාම ඉවරනෙ.
..වාසියට අවුරුද්දත් අමතක වෙලා මේ 2016 නෙමේ බුවෝ 2017 

ඔච්චරම පරිසර විනාශයක් වෙන එකේ නවත්තන්ඩනෙ තිබ්බෙ.
..අනේ වියදම ගැනම හිතන එකානෙ අගමැති වෙලා ඉන්නෙ මහ බැකුව හොරා කාල මීක් නැ..අනිත් ඒවගෙ වියදම ගැන නම් ලොකුවට කියවනව.
..හදල ඉවර උනාම ලොකුවට විවෘත කරන්ඩ නම් යයි මහ ගොන් දෙබෑය.
..එතකොට නම් උබත් ඔහොම කියන එකක් නැ..නේද???
මීක බන් කොන්ක්‍රීට් උමගක් හරහා නේද බන් යන්නේ
එතකොට පොලවේ තියෙන වතුර එකට එක්කහු වෙන්නේ නෑනේ නේද
උමගේ එන්නේ ජලශේ තියෙන වතුර නේද
මේ ලීක් එක නැත්තන් එක නේද වෙන්න ඕනේ
මට තෙරුන් නෑ බන්
මම හිතන්නේ ඔකේ ඔය කියන්නේ, අර ඉස්සර ලීක් වෙච්ච සීන් එකම වෙන්නැති. ඔය ලීක් එක මම දන්න හැටියට කන්ස්ටක්ශන් අවුලක්. උමග දිගේ එන වතුර පිටට යන්න කලින් මගදි ලීක්, ඒ කියන්නේ අපේ ගෙවල්වල තියන ගාඩන් හොස් එක මගදි පැලුනහම වතුර විද්දන්නේ, අන්න ඒ වගි. ඒ ලීක් එකෙන් උමගෙන් පිටට වතුර ගිහින්, දැන් ඒ වතුර වෙනම උමගක් හාරගෙන. ඒ කන්ට්‍රොල් කරන්න බැ. ඔය ගෙවල් ගිලා බහින්නෙත් ඒ සීන් එකට. ලීක් එක කොතනද කියලා හොයන්න්ත බැ, මොකද මුන් ස්ප්‍රේ කොන්ක්‍රීට් නෙමෙයි ගහල තියෙන්නේ ඔකට. බ්ලොක් ප්රීකසර් වලින් ගහලා තියෙන්නේ, ඒ නිසා ලීක් හොයන්නත් බැ. කොයු වෙලාවකහරි ටනල් එක වැහුවොත් වෙන්නේ අපි හිල්වෙච්ච හොස් පයිප්පකට ටැප් එක ඇරලා අනිත් පැත්තේ බටේ නැමුවොත්, හිල්වෙච්ච් තැනින් වතුර විදිනවනේ. ඒ වගේ, ටනල් එකේ ප්‍රශර් එක වැටි උනගමන් අර ලීක් වෙච්ච තැන් වලින් වතුර හයි ප්‍රෙශර් ලීක් වෙනවා. එතකොට් උඩ පස් තට්ටුව හේදෙනවා. මම හිතන්නේ ඔය ප්‍රොජෙක්ට් එක ආයේ මුල ඉදන් කරන්න වෙයි ස්ප්‍රේ කොන්ක්‍රීට් එක්ක. ටනල් බොරින් මැශින් එහෙම ස්ටැන්ඩඩ් නැ බන් ඔකට යුස් කරපු.
උමගෙන් එන වතුර එලියට ලීක් වෙන්න තාම ඒක වතුර අරන් යන්න පාවිච්චි කරලා නෑ නෙ. උමග හිස් බටයක් විතරයි නේද, තව වැඩ ඉවර නෑ නෙ.
ඕකේ අනික් පැත්ත මම හිතන්නෙ වෙලා තියෙන්නෙ උමග හාරද්දී වෝටර් බෙඩ් එක හිල් උනාම එකතු වෙලා තියෙන වතුර ටික ඔක්කොම උමග හරහා අයින්වෙනවා, එතකොට උඩ තියෙන ලිං අරව මේවා ඔක්කොම හිඳෙනව.

නැ මචන්.. ඔක වෙන්නේ පටන් ගත්තම තමා. ඔය දැනට එන වතුර පාර එන්නේ උඩ රිසවියර් එකෙන් එන වතුර. වතුර කානු හැදිලා තියෙන්නේ වතුර ලීක් වෙලා. ඒ කියන්නේ මචන්. දැන් උමගට අමතරක උමගට පිටින් ශාඛා ද්‍රොනී හැදිලා. ඒවා වහන්න බැ මචන්. ඔවා වහන ක්‍රම තියෙනවා ප්‍රෙශරයිස්ට් කොන්ක්‍රීට් යවලා. ඒත් ඒක කරන්න, ලීක් වෙන තැනක් හොයන්න බැ. වියදමත් වැඩියි.. ටනල් එක බොර් කරනකොටම කොන්ක්‍රීට් ස්ප්‍රේ කලානම් ඔය සීන් එක නැ. එතකොට උඩ රිසයිවර් එකේ වතුර බහින්නේ නැ උමගට. මෙයාලා කල් ගත්ත වැඩියි කොන්ක්‍රීට් දාන ටනල් එක බොර් කරනකොට. දැන් උඩ රිසවියරෙකේ ඉදන් උමගට පිටින් වෙනම පොඩි උමන් හැදිලා ලොකු උමගට වතුර බහිනවා. නිකන් බලහන්කො ඔකේ උමන් කටෙන්.. සැහෙන වතුර ප්‍රමානයක් එනවා. ඔකේ වැඩ පටන් ගත්තම වෙන්නේ.. උමග ප්‍රෙශරයිස්ඩ් උනාට පස්සෙ අර වතුර බැහැලා හඇදුනු ශාකා උමන් වලට ආපස්සට වතුර බහිනවා. එතකොට සමහරවිට ඔය හරියේ පොලව උඩින් වතුර් වතුර විද්දන්න ගනීයි උමග වැඩ කරන්න ගත්තම.. කොහොමත් උමග ප්‍රෙශරයිස්ඩ් වෙන්නේ නැ ලීක් නිසා. ඔකෙන් ටර්බයින් නම් දුවන්න බැරි වෙයි මැක්සිමම් කැපැසිටි වලින් විදුලි බලාගාරයක් හැදුවත්.උමගෙන් එන වතුර එලියට ලීක් වෙන්න තාම ඒක වතුර අරන් යන්න පාවිච්චි කරලා නෑ නෙ. උමග හිස් බටයක් විතරයි නේද, තව වැඩ ඉවර නෑ නෙ.
ඕකේ අනික් පැත්ත මම හිතන්නෙ වෙලා තියෙන්නෙ උමග හාරද්දී වෝටර් බෙඩ් එක හිල් උනාම එකතු වෙලා තියෙන වතුර ටික ඔක්කොම උමග හරහා අයින්වෙනවා, එතකොට උඩ තියෙන ලිං අරව මේවා ඔක්කොම හිඳෙනව.
ඒ කියන්නේ උමගේ කට වැහුවත් දැන් ඔක හරිගස්සවන්න බැරිද?නැ මචන්.. ඔක වෙන්නේ පටන් ගත්තම තමා. ඔය දැනට එන වතුර පාර එන්නේ උඩ රිසවියර් එකෙන් එන වතුර. වතුර කානු හැදිලා තියෙන්නේ වතුර ලීක් වෙලා. ඒ කියන්නේ මචන්. දැන් උමගට අමතරක උමගට පිටින් ශාඛා ද්‍රොනී හැදිලා. ඒවා වහන්න බැ මචන්. ඔවා වහන ක්‍රම තියෙනවා ප්‍රෙශරයිස්ට් කොන්ක්‍රීට් යවලා. ඒත් ඒක කරන්න, ලීක් වෙන තැනක් හොයන්න බැ. වියදමත් වැඩියි.. ටනල් එක බොර් කරනකොටම කොන්ක්‍රීට් ස්ප්‍රේ කලානම් ඔය සීන් එක නැ. එතකොට උඩ රිසයිවර් එකේ වතුර බහින්නේ නැ උමගට. මෙයාලා කල් ගත්ත වැඩියි කොන්ක්‍රීට් දාන ටනල් එක බොර් කරනකොට. දැන් උඩ රිසවියරෙකේ ඉදන් උමගට පිටින් වෙනම පොඩි උමන් හැදිලා ලොකු උමගට වතුර බහිනවා. නිකන් බලහන්කො ඔකේ උමන් කටෙන්.. සැහෙන වතුර ප්‍රමානයක් එනවා. ඔකේ වැඩ පටන් ගත්තම වෙන්නේ.. උමග ප්‍රෙශරයිස්ඩ් උනාට පස්සෙ අර වතුර බැහැලා හඇදුනු ශාකා උමන් වලට ආපස්සට වතුර බහිනවා. එතකොට සමහරවිට ඔය හරියේ පොලව උඩින් වතුර් වතුර විද්දන්න ගනීයි උමග වැඩ කරන්න ගත්තම.. කොහොමත් උමග ප්‍රෙශරයිස්ඩ් වෙන්නේ නැ ලීක් නිසා. ඔකෙන් ටර්බයින් නම් දුවන්න බැරි වෙයි මැක්සිමම් කැපැසිටි වලින් විදුලි බලාගාරයක් හැදුවත්.