බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කියන්නේ උමගේ කට වැහුවත් දැන් ඔක හරිගස්සවන්න බැරිද?
    උමග හිස්කරලා කට වැහුවට බැ. එතකොට ටික ටික උමගට වතුර බැහැලා එක්කො කට පුපුරයි. නැත්තම් අර කටුස්සා කිව්ව හිදුන ලින්වලින් ඔසේට වතුර උඩට එයි. රිසවියර් එකට වඩා පහල ඉන්න උන්ට චාටර් කොටියයි රිසවියර් එකේ වතුර ලින්වලින් එන්න ගත්තොත්. උමග එහෙම වහලා බැ. සම්පූර්න පුරවලා වහන්න ඔනා වහනවා නම්. දැන් පොලව යටින් වෙනම රිසවියර් එකේ වතුර හොරාට බහින්න අරන් ඉවරයි. ඒ මාර්ග වහන එක ලෙසි නැ.

    ඔක සරලව කරලා බලහන්කො මෙහෙම. ලොකු බේසමකට වතුර පුරවල, බෙසම අඩියේ හිලක් හදලා වැලි ගොඩ උඩ තියලා ටිකකින් වැලි ගොඩ යටින් බේසමට එනකන් උමගක් හාරපන්කො. බේසමට එනකන් හාරන්න වෙන්නේ නැ. අත්ලෙන් දෙකක් හාරනකොට වැලි කඩාගෙන වතුර එනවා බේසමේ තියන. ඊට පස්සේ ෆුල් ට්‍රයි එක දියන්කො වතුර වහන්න. සක්කරයටවත් බැ ඒ ගේම වතුර ආවට පස්සේ..
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    තියෙන්නෙත් එක බේසමයි. ඒක හිල් කරල බැ. වෙන විදියක් නැද්ද ඔක බලන්න.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩු කුලේ ඉංජිනියර්ස් ල ඕව හදුවම ඔහොම තමයි .. පුදුම වෙන්න දෙයක් නෑ

    අඩු කුලේ දෙමලු ටික දකුනට යවා ගන්න විදිහක් නැද්ද? :dull:ඒකට හිලව්වට වතුර ගත්තට කමක් නෑ:frown:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උමා කියන්නේ පට්ට පර දෙමල නමක්නේ.කවුද ඕක දැම්මේ. වික්ටෝරියා නෝටන් බ්‍රිජ් කාසල් රී වගේ පොෂ් එකක් දැම්මනම් ප්‍රශ්නය හරි යයි.අඩු කුලේ නම් දාන්න එපා.එලිසබත් කියලා දාන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ මචන්.. ඔක වෙන්නේ පටන් ගත්තම තමා. ඔය දැනට එන වතුර පාර එන්නේ උඩ රිසවියර් එකෙන් එන වතුර. වතුර කානු හැදිලා තියෙන්නේ වතුර ලීක් වෙලා. ඒ කියන්නේ මචන්. දැන් උමගට අමතරක උමගට පිටින් ශාඛා ද්‍රොනී හැදිලා. ඒවා වහන්න බැ මචන්. ඔවා වහන ක්‍රම තියෙනවා ප්‍රෙශරයිස්ට් කොන්ක්‍රීට් යවලා. ඒත් ඒක කරන්න, ලීක් වෙන තැනක් හොයන්න බැ. වියදමත් වැඩියි.. ටනල් එක බොර් කරනකොටම කොන්ක්‍රීට් ස්ප්‍රේ කලානම් ඔය සීන් එක නැ. එතකොට උඩ රිසයිවර් එකේ වතුර බහින්නේ නැ උමගට. මෙයාලා කල් ගත්ත වැඩියි කොන්ක්‍රීට් දාන ටනල් එක බොර් කරනකොට. දැන් උඩ රිසවියරෙකේ ඉදන් උමගට පිටින් වෙනම පොඩි උමන් හැදිලා ලොකු උමගට වතුර බහිනවා. නිකන් බලහන්කො ඔකේ උමන් කටෙන්.. සැහෙන වතුර ප්‍රමානයක් එනවා. ඔකේ වැඩ පටන් ගත්තම වෙන්නේ.. උමග ප්‍රෙශරයිස්ඩ් උනාට පස්සෙ අර වතුර බැහැලා හඇදුනු ශාකා උමන් වලට ආපස්සට වතුර බහිනවා. එතකොට සමහරවිට ඔය හරියේ පොලව උඩින් වතුර් වතුර විද්දන්න ගනීයි උමග වැඩ කරන්න ගත්තම.. කොහොමත් උමග ප්‍රෙශරයිස්ඩ් වෙන්නේ නැ ලීක් නිසා. ඔකෙන් ටර්බයින් නම් දුවන්න බැරි වෙයි මැක්සිමම් කැපැසිටි වලින් විදුලි බලාගාරයක් හැදුවත්.
    උඹ කියන්නේ ඔය උමග පටන් ගන්න හරියේ ජලාශයෙන් උමගට වතුර කාන්දු වෙනව කියලද :oo: ඊට සෑහෙන ඈත පැතිවල ලිං එහෙම හිඳෙන එකයි වතුර උමගට ලීක් වෙන එකටයි ජලාශේ සම්බන්ධයක් නෑ නේද.

    ජලාශේ සම්පුර්ණයෙන්ම හිස් කරල ඕක හදාගන්න බැරිවෙයිද ? :oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ කියන්නේ ඔය උමග පටන් ගන්න හරියේ ජලාශයෙන් උමගට වතුර කාන්දු වෙනව කියලද :oo: ඊට සෑහෙන ඈත පැතිවල ලිං එහෙම හිඳෙන එකයි වතුර උමගට ලීක් වෙන එකටයි ජලාශේ සම්බන්ධයක් නෑ නේද.
    ඔක පසල් එකක් වගේනේ බන්. එක කොටසක් හිදුනම එහා කොටසේ වතුර මෙහාට බහිනවා. එතකොට එහා කොටස හිදෙනවා. ඔහොම ඔහොම කිලොමීටර් ගානක් එහාට යනකන් ගේම ඇදෙනවා. ඔය ලින් ආයේ පිරෙන්න ගන්නේ ටනල් එක ඔපන් කරලා ප්‍රෙශර් උනාම. එතකොට ඔක්කොම පොලව යට කුහර පිරෙනවා රිසවියර් එකේ වතුරෙන්. ඊට පස්සේ තමා සුපිරි ගේම් බලාගන්න පුලුවන් හොදගෙන යන්න ගියාම.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ජලාශේ සම්පුර්ණයෙන්ම හිස් කරල ඕක හදාගන්න බැරිවෙයිද ? :oo:
    ඔක හිස් කරලා හදන්න බැරි වෙයි බන්. ඔවට යුස් කරන තාශනේ හරි වෙනස්. සමහර බොර් මැශින් මිලියන ගනන්. එක ටනල් එකට එකයි. ගලෙව්වා විසිකලා. එහෙම කරන්න සල්ලි නැතුව් ඇති. ඒවනම් සුපිරියි. ඔයිට වඩා චාටර් පොට්වලට තේම්ස් ගග යටින් ටනල් ගැහුවේ. බැරි කමක් නැ. ඔකට සුදුසු තාක්ශනය නැ ලන්කාවේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම හිතන්නේ ඔකේ ඔය කියන්නේ, අර ඉස්සර ලීක් වෙච්ච සීන් එකම වෙන්නැති. ඔය ලීක් එක මම දන්න හැටියට කන්ස්ටක්ශන් අවුලක්. උමග දිගේ එන වතුර පිටට යන්න කලින් මගදි ලීක්, ඒ කියන්නේ අපේ ගෙවල්වල තියන ගාඩන් හොස් එක මගදි පැලුනහම වතුර විද්දන්නේ, අන්න ඒ වගි. ඒ ලීක් එකෙන් උමගෙන් පිටට වතුර ගිහින්, දැන් ඒ වතුර වෙනම උමගක් හාරගෙන. ඒ කන්ට්‍රොල් කරන්න බැ. ඔය ගෙවල් ගිලා බහින්නෙත් ඒ සීන් එකට. ලීක් එක කොතනද කියලා හොයන්න්ත බැ, මොකද මුන් ස්ප්‍රේ කොන්ක්‍රීට් නෙමෙයි ගහල තියෙන්නේ ඔකට. බ්ලොක් ප්‍රීකසර් වලින් ගහලා තියෙන්නේ, ඒ නිසා ලීක් හොයන්නත් බැ. කොයු වෙලාවකහරි ටනල් එක වැහුවොත් වෙන්නේ අපි හිල්වෙච්ච හොස් පයිප්පකට ටැප් එක ඇරලා අනිත් පැත්තේ බටේ නැමුවොත්, හිල්වෙච්ච් තැනින් වතුර විදිනවනේ. ඒ වගේ, ටනල් එකේ ප්‍රශර් එක වැටි උනගමන් අර ලීක් වෙච්ච තැන් වලින් වතුර හයි ප්‍රෙශර් ලීක් වෙනවා. එතකොට් උඩ පස් තට්ටුව හේදෙනවා. මම හිතන්නේ ඔය ප්‍රොජෙක්ට් එක ආයේ මුල ඉදන් කරන්න වෙයි ස්ප්‍රේ කොන්ක්‍රීට් එක්ක. ටනල් බොරින් මැශින් එහෙම ස්ටැන්ඩඩ් නැ බන් ඔකට යුස් කරපු.

    ඔය භූගත උල්පත් වතුර බන්.සාමාන්‍ය වතුර පාරක් වගේ නෙමෙයි..ඕක නවත්තන්න ලේසි නැහැ.ඔය වතුර පාර එන්නේ ලොකු ප්‍රෙෂර් එකකින්..ඕක නවත්තන්න හෙන වියදමක් යනවලු.ඔය ප්‍රොජෙක්ට් එක කරන ඉන්ජිනියර් එදා කිව්වා..අරූ දාපු ත්‍රෙඩ් එකේ තියෙනවා ඔය ගැන.

    එල දන් තේරුනා
    මේවා හරියට හොයල බලල එක වැඩක් කරන්නේ නැනේ
    මුන්
    කොහෙන් ගියත් අහක ඉන්න එවුන්ට තමා බඩේ පාර වදින්නේ :(:(

    ඔක හිස් කරලා හදන්න බැරි වෙයි බන්. ඔවට යුස් කරන තාශනේ හරි වෙනස්. සමහර බොර් මැශින් මිලියන ගනන්. එක ටනල් එකට එකයි. ගලෙව්වා විසිකලා. එහෙම කරන්න සල්ලි නැතුව් ඇති. ඒවනම් සුපිරියි. ඔයිට වඩා චාටර් පොට්වලට තේම්ස් ගග යටින් ටනල් ගැහුවේ. බැරි කමක් නැ. ඔකට සුදුසු තාක්ශනය නැ ලන්කාවේ.

    මටත් ඒ සීන් එක මතක් වුනේ
    අර england වල ඉදන් හාරපු එක
    එකත් පට්ට වැඩක් නේ බන් :):)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113

    Oka den neweththuwa kiyala oya wela thiena winasaya hariyanawada? Na neda? Mama nan kiyanne oya minissunta inna geyak dorak/job ekak/waga karanna idam wena peththakin deela oya sanwardana weda digatama karan yanna ona.

    Othanin wathura aran gihin Lankawe dakunu palathata wathura deela e pethi wala govithen diunu karana eka waradak kiyanna ba.

    Oya vegitable wawana ahinsaka minissu kiyala jathiyak nan na. Un Kruminasaka puluwan tharan gahala thamai vegis wawanne Lankawe anith minissunta kanna denna. Un kanna wenama wawa gannawa kruminashaka nethiwa. Den bonchi keduwata passeth mokakda thelak gahanawa.

    අනේ අයුබොවං දන්න මගුලක් කියවන්න. උඹලට ඉන්ටනෙට් එක හරහා මේ ප්‍රශ්නේ පේන්නෙ නෑ මේ පළාතට ඇවිත්ම බලන්න ඕනේ. උඹ කියන්නේ මුලු බදුල්ල දිස්ත්‍රික්කෙම මිනිස්සු වෙන දිස්ත්‍රික්ක වල පදිංචි කරවන්නද? මේක ගමක් දෙකක් යට කරලා වැවක් හදන සිද්ධාන්තෙට සම කරලා හිතන්න එපා බං.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    එතකොට චීනෙ ජනාධිපති එක්ක අස්සන් කරපු පෝට් සිටිය නතර කරේ කොහොමද ආයුබෝවන්ඩ..:rofl::baffled:

    මචං මම මෙතන දේශපාලනයක් කතා කරේ නෑ. මමත් උඹ වගේම අන්තිම චන්දෙදිත් මහින්දට චන්දෙ දුන්නේ. වෙන මොකවත් නිසා නෙවෙයි. යුද්දේ ඉවර කරන්න නායකත්වය දීපු නිසා. එව්නාට ඒ මිනිහා කරපු වැරැද්දක් මට පේනව නම් මම කියනවා. වැරැද්ද දැක දැක ඒක සාධාරණීය කරනය කරන්න තරම් මම නිවට නෑ. මහින්දත් කරා වැරදි, මුනුත් කරනවා වැරදි. ජෙප්පෝ ආවොත් උනුත් කරන්නේ වැරදි. ලංකාවේ දේශපාලනය කොහොමත් කුජීතයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එල දන් තේරුනා
    මේවා හරියට හොයල බලල එක වැඩක් කරන්නේ නැනේ
    මුන්
    කොහෙන් ගියත් අහක ඉන්න එවුන්ට තමා බඩේ පාර වදින්නේ :(:(

    මටත් ඒ සීන් එක මතක් වුනේ
    අර england වල ඉදන් හාරපු එක
    එකත් පට්ට වැඩක් නේ බන් :):)

    හැම එකාම කොමිස් කුට්ටියනේ බන් බලන්නේ.. ඒකට බලපන් සින්ගපුරුවේ 80-90 ගනන්වල ඉදන් MRT සිස්ටම් එකට හාරනවා. කො ගිලා බැස්සයැ. උන් ක්‍රමේට කරනවා. මුන් ඔක්කොම එකයි බෙර ගහලා තොරන් ගහලා හොල් සේල් පටන් ගන්නවා. අන්තිමට තොරනට ගිය ගානවත් කවර් නැ. හිටපු එක්කෙනා එලෙව්වා කියලා දැන් උන් හරියට කරන්නෙත් නැ. උන් ඊට එහා. සුද්දේ දෙන්න විතරයි දන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,286
    27,731
    113
    05-copy1.jpg

    03-copy2.jpg

    54.jpg

    5-copy1.jpg

    - http://www.ada.lk/article/253553/උමාඔයේ-ජල-ලීටර්-ලක්ෂ36ක්-පැයකට-අපතේ-යයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැම එකාම කොමිස් කුට්ටියනේ බන් බලන්නේ.. ඒකට බලපන් සින්ගපුරුවේ 80-90 ගනන්වල ඉදන් MRT සිස්ටම් එකට හාරනවා. කො ගිලා බැස්සයැ. උන් ක්‍රමේට කරනවා. මුන් ඔක්කොම එකයි බෙර ගහලා තොරන් ගහලා හොල් සේල් පටන් ගන්නවා. අන්තිමට තොරනට ගිය ගානවත් කවර් නැ. හිටපු එක්කෙනා එලෙව්වා කියලා දැන් උන් හරියට කරන්නෙත් නැ. උන් ඊට එහා. සුද්දේ දෙන්න විතරයි දන්නේ.

    පොටෝ ටික දන් දැක්ක
    මහා බාල විදියට මගුල හදල තියෙන්නේ
    පෙනුමෙන් නම් ඒ වගේ

    මේක fail වෙන්ව කියන්නේ ගොදදාගන්ඩ බෑ කියන්නේ
    ආණ්ඩුවට තව චන්ද ටිකක් මහින්දට විරුද්දව
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොටෝ ටික දන් දැක්ක
    මහා බාල විදියට මගුල හදල තියෙන්නේ
    පෙනුමෙන් නම් ඒ වගේ

    මේක fail වෙන්ව කියන්නේ ගොදදාගන්ඩ බෑ කියන්නේ
    ආණ්ඩුවට තව චන්ද ටිකක් මහින්දට විරුද්දව
    ඉරාන උන් දන්නවද බන් උමන් හාරන්න. පිස්සුනේ... හරියට කලානම් සුපිරි ප්‍රොජෙක්ට් එකක්. ජපනෙක් හරි චීනෙක් හරි ගෙනල්ලා දුන්නනම් කරනවා. චීන්නුත් ඔය වැඩ වලට් දක්ශයි. යුරොප් උන්ම ඔනා නැ. ආසියාවේ ඔය වැඩ දන්න උන් ඉන්නවා. මේ කොහෙවත් යන එලවටත් නැති මෙලවටත් නැති උන් එක්ක ටනල් හාරන්න ගිහින් දැන් හත් පොලේ ගාගෙන. බලපන් ජලකද? ශොක් වතුර ටික. උඩහා උන්ට වතුර නැ ඉතින් ඔහොම උනාම.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක ඔය තාවකාලික ප්රස්නයක්. ටනල් එකේ ලයිනින් එක දාලා නැති නිසා ලීක් වන්නෙ. ලයිනින් දැම්මට පස්සෙ ප්රස්න විසදෙනවා. ටනල් එකට බහින්නෙ ටනල් එකට උඩ පස්තට්ටුවෙ තියෙන වතුර ටික ඒකයි ලිං හිදෙන්නෙ පොලොව ගිලා බහින්නෙ. ලයිනින් එක දැම්මට පස්සෙ ලීීක් වෙන්න විදියක් නෑ. වතුර ආයේ පොලොවට උරනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරාන උන් දන්නවද බන් උමන් හාරන්න. පිස්සුනේ... හරියට කලානම් සුපිරි ප්‍රොජෙක්ට් එකක්. ජපනෙක් හරි චීනෙක් හරි ගෙනල්ලා දුන්නනම් කරනවා. චීන්නුත් ඔය වැඩ වලට් දක්ශයි. යුරොප් උන්ම ඔනා නැ. ආසියාවේ ඔය වැඩ දන්න උන් ඉන්නවා. මේ කොහෙවත් යන එලවටත් නැති මෙලවටත් නැති උන් එක්ක ටනල් හාරන්න ගිහින් දැන් හත් පොලේ ගාගෙන. බලපන් ජලකද? ශොක් වතුර ටික. උඩහා උන්ට වතුර නැ ඉතින් ඔහොම උනාම.

    ඉරාන් උන් දන්නෙ නැ...ඒකනෙ නියුක්ලියර් වෙපන් හිටන් තියන් ඉන්නෙ...දැන් ආලාපාලු කතා කියකියා ඉරිසියාව මග ඇරගනිල්ල...හදල ඉවර උනාම විකුනමු..:rofl::yes:.