DJI Spark Drone

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    meka ban mama hadapu quad ekak gimbal ekakth mama haduwe mobius cam eka thiyenne meken thama drone hadanna patan gaththe
    උඹ හැදුවා.. නියමයිනේ, පාට්ස් කොහෙද බන් තියෙන්නේ. :oo:

    battery 16 min ban patta stable thama meka hobby hinda mama gathte ban aran yanna karadara na ne
    ඕක හොඳයි බන්. indoor යවන්නත් පුළුවන් මම හිතන්නේ ,vision positioning තියනවා නේද? මගේ එක එළියේ විතරයි ඇතුලේ බෑ :(
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    niyami bn......matath ekak ganna hitenwa.....meka remort ekak ekka kiyak wenwada? ethkota kochchra dura ywanda puluwanda?????:):):):):)
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    උඹ හැදුවා.. නියමයිනේ, පාට්ස් කොහෙද බන් තියෙන්නේ. :oo:


    ඕක හොඳයි බන්. indoor යවන්නත් පුළුවන් මම හිතන්නේ ,vision positioning තියනවා නේද? මගේ එක එළියේ විතරයි ඇතුලේ බෑ :(

    thama indoor fly kele na. mama kalin quad deka thunak haduwa DJI naza dala. parts genawa ebay and ali eken mama gawa remote 4k thiyenawa ban.