උමග හිස්කරලා කට වැහුවට බැ. එතකොට ටික ටික උමගට වතුර බැහැලා එක්කො කට පුපුරයි. නැත්තම් අර කටුස්සා කිව්ව හිදුන ලින්වලින් ඔසේට වතුර උඩට එයි. රිසවියර් එකට වඩා පහල ඉන්න උන්ට චාටර් කොටියයි රිසවියර් එකේ වතුර ලින්වලින් එන්න ගත්තොත්. උමග එහෙම වහලා බැ. සම්පූර්න පුරවලා වහන්න ඔනා වහනවා නම්. දැන් පොලව යටින් වෙනම රිසවියර් එකේ වතුර හොරාට බහින්න අරන් ඉවරයි. ඒ මාර්ග වහන එක ලෙසි නැ.ඒ කියන්නේ උමගේ කට වැහුවත් දැන් ඔක හරිගස්සවන්න බැරිද?
ඔක සරලව කරලා බලහන්කො මෙහෙම. ලොකු බේසමකට වතුර පුරවල, බෙසම අඩියේ හිලක් හදලා වැලි ගොඩ උඩ තියලා ටිකකින් වැලි ගොඩ යටින් බේසමට එනකන් උමගක් හාරපන්කො. බේසමට එනකන් හාරන්න වෙන්නේ නැ. අත්ලෙන් දෙකක් හාරනකොට වැලි කඩාගෙන වතුර එනවා බේසමේ තියන. ඊට පස්සේ ෆුල් ට්‍රයි එක දියන්කො වතුර වහන්න. සක්කරයටවත් බැ ඒ ගේම වතුර ආවට පස්සේ..
Last edited:
ඒකට හිලව්වට වතුර ගත්තට කමක් නෑ


ඊට සෑහෙන ඈත පැතිවල ලිං එහෙම හිඳෙන එකයි වතුර උමගට ලීක් වෙන එකටයි ජලාශේ සම්බන්ධයක් නෑ නේද.


