ඩෙංගු ++ කුණු

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඩෙංගු හැදිලා මිනිස්සු මැරෙනවා , අපේ උන් තාමත් පාරට කුණු බෑග් විසි කරන යනවා ...

    :no::no::no::no::no:



    උබලවත් මේ කැරි වැඩේ නවත්ත පල්ලා , අහිංසකයෝ මැරෙන්නේ ,

    මේ පොන්න ආණ්ඩුවට බැන බැන ඉදල වැඩක් නැ . අපිවත් හැදෙන්න ඕනේ .

    Pls recycle ur plastic and polythene.

    http://www.budgetdumpster.com/blog/diy-plastic-bottles-recycling/

    දිරන ඒවා දල කොම්පොස්ට් වලක් හදපන්

    nathnam mekak ganin

    http://www.wow.lk/mall/p/arpico-compost-bin-prodcsv24603/prodcsv24603/

     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පවුලකින් එකෙක් ගානේ මැරුණත් මේ රටේ උන් නම් හැදෙන්නේ නෑ.ඒක උන්ගේ හැටියක්.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ow ban meka mara wasangathayak wela thiyenne.
    mage wife ta 2 times dengue haduna. babata eka parak. baye inne ban aye hadey kiyala.

    kunu ayn karana eka kiyana tharam lesi naha. pahugiya dawas wala minissu 3 weeks gewal laga kunu goda gahala tibba kunu aran yanakan.

    Indul ehema hamadama tiya ganna baha dustbin wala daala. panuwo gahala ganda gahanna gannawa.

    polythene hamadama gewal wala tiyan recycle karanna baha.

    anith eka cities wala inna ayata walak kapaa gannawath idak naha.

    Wenada kunu dana places wala dan kunu danna baha. e awata inna minissu polu aran gahanna enawalu.

    Government eka pahadili action ekak ganne naha.

    e atharey recycle karanna puluwan minissuth paare kunu da gena yanawa

    Lankawa kawadawath Singapore ekak karanna baha me widiyata. eka wihiluwak ban.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද බන් ඉස්පිරිතාල වල ඉඩත් නෑ.. ඒ තරම් ඩෙංගු ලෙඩ්ඩු. දැන් දවස් 2ක් යනකොට රක්තපාත හැදෙනවා.. මේක ජාතික ව්‍යසනයක්.. හැමෝම එකතු වෙන්න ඕනේ නැත්නම් නිකන් අපරාදේ මිනිස් ජිවිත :(
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අනේ මන්ද බන් ඉස්පිරිතාල වල ඉඩත් නෑ.. ඒ තරම් ඩෙංගු ලෙඩ්ඩු. දැන් දවස් 2ක් යනකොට රක්තපාත හැදෙනවා.. මේක ජාතික ව්‍යසනයක්.. හැමෝම එකතු වෙන්න ඕනේ නැත්නම් නිකන් අපරාදේ මිනිස් ජිවිත :(

    Gov meeta wada sahenna wada karanna one ban
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකටත් තනිකරම මහින්ද රාජපක්ෂ වග කියන්න ඕන නේද?