driving licence උදවුවක්

Dinu94

Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    යාළුවනේ මම ගමන් බිමන් ලේසි වෙන්නත් එක්ක ස්කූටරයක් ගන්න කියලා හිතුවේ, මට driving licence එක හදාගන්නත් ඔනේ, එත් ගොඩක් learners වල බයික් පුරුදු කරන්නේ නැති නිසා සැහැල්ලු වාහන වලට ලයිසන් එක ගන්න ගමන් ස්කූටරය අරන් ගෙදර පුරුදු වෙන්න කියලා බැලුවේ, ඒත් මම අහලා තියනවා ස්කූටර් වලින් trial test එකට trial පෙන්නන්න බෑ, ක්ලච් බයික් එකක් පදින්න ඔනේ කියලා අනේ දන්න කෙනෙක් ඒක ගැන කියනවද? ඒත් මම දැකලා තියනවා ගොඩක් ගෑණු ලමයි ස්කූටස් පදිනවා, ඒ හැමෝම trial පෙන්නන්න ඇත්තේ ක්ලච් බයික් වලින්ද? උදවු කරන හැමෝටම බොහොම ස්තූතියි:D
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    2 liceon
    100cc - gear
    90 cc automatic

    ඒ කියන්නේ වෙනවෙනම ටෙස්ට් 2ක් තියනවද ක්ලච් බයික් වලටයි ස්කූටස් වලටයි?
    තව එකක් මගේ ස්කූටරයම ටෙස්ට් එකට ගෙනිහිල්ලා පදින්න පුළුවන්ද?
    thank u
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    උඹට බයික් පදින්න හුරු නැත්තම් ස්කුට් පැදල trail එක ගොඩ දාගන්න බෑ යාලුවෙක්ගේ එකක හරි ක්ලච් එක බැලන්ස් කරගන්න හුරු කර ගනින් මචං. rmv එකේ දෙන්නේ ක්ලච් බයික් එකක් ගියර් එකට දාලා. එහෙමත් අමාරුමනම්. උබේම බයික් එකකින් trail යන්න පුලුවන් ඇතුලෙන් වන් ඩේ පුල් ඉන්ෂුවරන්ස් එකක් දාගන. ගොඩක් කෙල්ලෝ කරන්නේ එක.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙහෙමයි ඔයාට පදින්න පුළුවන් පොඩි ක්ලච් බයික් එකක් මුලින්ම පැදලා පුරුදු වෙන්න ඔය wrx එකක් drz එකක් වගේ එකක්..
    එතකොට අවුලක් නෑ..

    දැන් ලයිසන්ස් කැටගරි දෙකකට තියෙනවා..
    චැලියෙන් ට්‍රයල් පෙන්නලා බිලෝ 100cc බයික් ලයිස්න් ගන්න පුළුවන් චැලිය ක්ලච් නෑ..
    ඒක නිසා බයවෙන්න දෙයක් නෑ..
     
    A1 - 100cc walata adu
    A - all bikes

    A1 AUTO - 100cc walata adu automatic
    A AUTO - All Auto bikes [Only Automatic ]

    thank u උදවු කල හැමෝටම. මට තාම පැහැදිලි නෑ A AUTO - All Auto bikes [Only Automatic ලයිසන් එක ගන්න පුළුවන්ද තමන්ගේ ස්කූටියෙන් trail පෙන්නලා මට ගියර් බයික් පදින්න ඔනේ නෑ සැහැල්ලු වාහනත් එක්ක ගන්න හදන්නේ:yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උඹට බයික් පදින්න හුරු නැත්තම් ස්කුට් පැදල trail එක ගොඩ දාගන්න බෑ යාලුවෙක්ගේ එකක හරි ක්ලච් එක බැලන්ස් කරගන්න හුරු කර ගනින් මචං. rmv එකේ දෙන්නේ ක්ලච් බයික් එකක් ගියර් එකට දාලා. එහෙමත් අමාරුමනම්. උබේම බයික් එකකින් trail යන්න පුලුවන් ඇතුලෙන් වන් ඩේ පුල් ඉන්ෂුවරන්ස් එකක් දාගන. ගොඩක් කෙල්ලෝ කරන්නේ එක.

    scooter eken trial yana eka terumak na. kollekne bn.
    ct100 ekak set karan palayan. cc eka darunuwata balanne na
    මේ කෙල්ලෙක් බං. උබල නම් ....

    @dinu94 ඔයාගෙ ස්කූටි එකෙන් ට්‍රයල් දෙන්න පුලුවන්.:yes:
     
    • Like
    Reactions: Dinu94

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මේ කෙල්ලෙක් බං. උබල නම් ....

    @dinu94 ඔයාගෙ ස්කූටි එකෙන් ට්‍රයල් දෙන්න පුලුවන්.:yes:

    ayyo salli. dan bn nama dakke :baffled:

    scooty eken awlak na. trial danna puluwan. dio eken tama dan kali 8 gahanne.

    api trial dapu dawase mahatha aunty kenek tvs pept eken 8 gahuwa supiriyata. seat eke issaraha gatte wadi wela gahuwe. kollo okkoma padiri:rofl: :baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Oya kellekda kollekda ? Kohomat trial eka denne scooty wage podi bike ekak auto gear. Kollek nam aniwa clutch bike ekakata huru wenna.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Thawa deyak tiyenawa. Trial pennana dawasata hoda kota sayak adan yanna. Wayasaka dial inne trial balana un. Itin un hari kemathie kotata adan inna kellonge gal balanna. Eyalawa sathutu karana tharamata oyata wasiy.:D
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මෙහෙමයි ඔයාට පදින්න පුළුවන් පොඩි ක්ලච් බයික් එකක් මුලින්ම පැදලා පුරුදු වෙන්න ඔය wrx එකක් drz එකක් වගේ එකක්..
    එතකොට අවුලක් නෑ..

    දැන් ලයිසන්ස් කැටගරි දෙකකට තියෙනවා..
    චැලියෙන් ට්‍රයල් පෙන්නලා බිලෝ 100cc බයික් ලයිස්න් ගන්න පුළුවන් චැලිය ක්ලච් නෑ..
    ඒක නිසා බයවෙන්න දෙයක් නෑ..

    මෙක කොල්ලෙක් ඇහුවානම් තෝ කියයි " තොපිට මොන මෝටබයික්ද මිනිහෝ කියලා.."

    ගෑනියෙක් ඇහුවම දෙකට නැමිලා බබා ටොක්..

    අනේ තෝ වගෙ කබරයෙක්...
    :angry:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Mama gannakota thibune 100cc tax adu saha 100cc tax wei kiyana categories 2 witharai. Auto da, manual da kiyala beluwe ne. 100cc walata wedi scooter ekakin trial pennuwama anith A Category eke license eka hambenne. 100cc ta adu nam A1 category . Den wenas welada danne. Oyage scooter eken trial pennanna puluwan.