4000ta aduwen powerbank ekak

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Machanla 10000 wage powerbank ekak kohenda ganna thiyenne 4000ta aduwen. Ebay eken gennanna wela madi machn. Hadissiyakata. :sorry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Mi 10000mah එක ටකස් එකේ 3000ට තිබුනා පහුගිය දවස් වල
    තාම තියෙද දන්නෑ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    mi original එකක් ගත්තා 3000 ගානකට. දැන් අවුරුද්දකට වැඩි. කිසි අවුලක් නෑ