@@@ HONDA JADE 250 Fan Club. @@@

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    HONDA JADE 250

    lZfUNCl.jpg

    Basic review

    RRGGWU2.jpg

    dH0mm2R.jpg

    මම ගොඩක් දැකල තියෙනව එලකිරියෙ එක එක බයික් වලට එක එක Fan club හදාගෙන තියෙනව.. ඒත් Honda jade 250 එකට එහෙම Fan club එකක් තියෙනව දැකල නැහැ. මම මේක දාන්න හේතුව එලකිරියෙ ගොඩක් අය Jade bike එක පාවිච්චි කරනව. ඒ අයට තමන්ගෙ බයික් එකේ තියෙන ගැටලු නිරාකරණයට, Jade එකක් ගන්න ඉන්න අයට උදව්වක් විදියට, ඒ වගේම මේ Bike එක ගැන තම තමන්ගෙ අත්දැකීම් බෙදා හදාගන්න උදව්වක් විදියට. ඉතින් මේකට කට්ටිය එකතු වෙලා තම තමන්ගෙ Bike එකේ Photos එහෙම කට්ටියත් එක්ක බෙදා හදා ගන්න, තමන්ගෙ අත්දැකීම් බෙදා හදාගන්න කියල ආරාධනා කරනව.

    මම එලකිරියෙ Honda jade එක ගැන දැකපු සුපිරිම ත්‍රෙඩ් එක....

    http://www.elakiri.com/forum/showthread.php?t=1509779

    Lease karala bike eka gannwanm kynna mcn kwru hari mm wade karala dennm bn
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    math godak asa karana bike ekak ban me . loan ekak dala ganna inne , dn patta ganan neda ban ,
    hornet ekai jade ekai gaththama thel karanne mokeda ?
    jade eke thel keruwawa komada (thel bala bala padhinna nemei )
    samanyen denagenima pinisa , 27k wath karanawada?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    jade ekak gadi balna one ewa tika podak kiypanko..
    එකක් කියල නෑ මචන් ඉතින් ප්‍රධාන systems ඔක්කොම පිටින් චෙක් කරන්න තමා තියෙන්නෙ. fuel system, cooling system, electrical system, engine, brake, suspension, wheel bearing, head stem bearing,swing arm වගේ දේවල්. බලන ගමන් කොහොමත් fan on වෙන තැනට වෙනකන් බයික් එක heat වෙන්න දෙන්න. එතකොට ප්‍රශ්න තියෙනවනම් පේන්න ගන්නව cooling system එකේ එහෙම. ඒ ඇරෙන්න ඉතින් japanese parts ටික සෑහෙන දුරකට කම්ප්ලීට්ද බලන්න. exhaust pipes වලත් රස්නෙ එක සමානද බලන්න specially idle එකේදි. handle එකත් බලන්න ඇද වෙලා අනන්මනන්ද කියල. ඔවගෙ ලොකු අවුලක් නැත්තන් තමන්ගෙ budget එකට හරිනම් ගන්න. modify කරපු ඒවනම් ගන්න එපා. jade එකේ modify කරපු බයික් market අඩුයි. දැන්නම් හැබැයි ඕන එකක් market ඇති registration සීන් හින්ද.

    Danna ekekwa ekkan yaman mcn. Naththam danne naha kiyala danagaththama andanna balanawa. Palaweniyatama documents balapan. Engine Numbers, Chassis Numbers kotalada, Potha originalda kiyala. Eeeta passe engine eke condition eka balala anith tika balanna..... Engine oil Aduwen duwapu ekaknam kawadaawath ganna epa. Eka nisa oil level eka check karanna. Radiator eka ganath balanna. Hodama widiya thamai danna kenekwa ekkan yana eka.
    :yes::yes::cool::cool:

    math godak asa karana bike ekak ban me . loan ekak dala ganna inne , dn patta ganan neda ban ,
    hornet ekai jade ekai gaththama thel karanne mokeda ?
    jade eke thel keruwawa komada (thel bala bala padhinna nemei )
    samanyen denagenima pinisa , 27k wath karanawada?

    තෙල් මචන් ඉතින් ගොඩක් දේවල් අනුව depend වෙනව. මගෙ එකේ මන් තුන් සැරයක් වගේ චෙක් කරා 29 / 28 / 26 වගේ කරල තිබ්බෙ. 26 කරල තිබ්බෙ කදු පාරවල් වල දුවල. standard mixture setting, standard jets, genuine air filter, recommended plugs දාල තම ඔය result එක ආවෙ :) දැන්නම් air filter එක අල වෙලා තියෙන්නෙ :sorry:

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    එකක් කියල නෑ මචන් ඉතින් ප්‍රධාන systems ඔක්කොම පිටින් චෙක් කරන්න තමා තියෙන්නෙ. fuel system, cooling system, electrical system, engine, brake, suspension, wheel bearing, head stem bearing,swing arm වගේ දේවල්. බලන ගමන් කොහොමත් fan on වෙන තැනට වෙනකන් බයික් එක heat වෙන්න දෙන්න. එතකොට ප්‍රශ්න තියෙනවනම් පේන්න ගන්නව cooling system එකේ එහෙම. ඒ ඇරෙන්න ඉතින් japanese parts ටික සෑහෙන දුරකට කම්ප්ලීට්ද බලන්න. exhaust pipes වලත් රස්නෙ එක සමානද බලන්න specially idle එකේදි. handle එකත් බලන්න ඇද වෙලා අනන්මනන්ද කියල. ඔවගෙ ලොකු අවුලක් නැත්තන් තමන්ගෙ budget එකට හරිනම් ගන්න. modify කරපු ඒවනම් ගන්න එපා. jade එකේ modify කරපු බයික් market අඩුයි. දැන්නම් හැබැයි ඕන එකක් market ඇති registration සීන් හින්ද.

    :yes::yes::cool::cool:

    තෙල් මචන් ඉතින් ගොඩක් දේවල් අනුව depend වෙනව. මගෙ එකේ මන් තුන් සැරයක් වගේ චෙක් කරා 29 / 28 / 26 වගේ කරල තිබ්බෙ. 26 කරල තිබ්බෙ කදු පාරවල් වල දුවල. standard mixture setting, standard jets, genuine air filter, recommended plugs දාල තම ඔය result එක ආවෙ :) දැන්නම් air filter එක අල වෙලා තියෙන්නෙ :sorry:

    padhina widiha anuwa thama nedha ban , ela ela , jade ekak thama ganne bn , hornet eka allanne ne mata
    :love::love::love:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    :angry::angry::angry::angry: nagitapan dawal wela......26 my ass:dull::dull::dull::dull:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    padhina widiha anuwa thama nedha ban , ela ela , jade ekak thama ganne bn , hornet eka allanne ne mata
    :love::love::love:
    :cool::cool: එල මචන්... හොද Jade එකක් ගන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව. සමහර අයට Hornet එකට වඩා Jade එක ලස්සනයි කියනව. අනිත් අයට Jade එකට වඩා Hornet එක ලස්සනයි කියනව. අනේ මන්ද මමනම් ඔය Bike දෙකටම ආසයි. කොහොම වුනත් Jade එක දුර ගමන් යන්න සැප පහසු Bike එකක්....:love:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Masa 2k athulatha ekak gannawa
    Ela Mcn... Hodata hoyala balala ganin... Hadissi wela leda godakata salli yata karannanam epa... Ehema wunoth ubata bike eka epa wei.. matath bike pissuwa hadunama thawa podden leda godawal wagayak ganna giya... Kohomahari mage massina thamai tikak inna kiyala hoda bike ekak hoyala dunne...
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    maxxa bun :love::love: dakala thibbe nee ooka. thx for sharing :cool::cool:

    e kale brochures wagayak mee. thawa thibba net eke man hambunama daannam. maara aasa hithenawa :cool::cool:

    JADE_2.jpg

    JADE_5.jpg

    JADE_3.jpg

    Patta mcn.... Meka europe walath thibuna bike ekak wagei...