@@@ HONDA JADE 250 Fan Club. @@@

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    M47WsgS.jpg

    If you need this part
    eJ5u2Vd.jpg
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    sl1ro9.jpg

    2sb0huq.jpg

    2r5qdkh.jpg

    :cool::cool::cool::cool:මාත් ආවා සිංහලු.....මගේ වන්ඩිය ගන්න සම්පුර්ණ සහයෝගය දුන්නේ අපේ AGRMRS සහෝදරයා තමා.........
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    sl1ro9.jpg

    2sb0huq.jpg

    2r5qdkh.jpg

    :cool::cool::cool::cool:මාත් ආවා සිංහලු.....මගේ වන්ඩිය ගන්න සම්පුර්ණ සහයෝගය දුන්නේ අපේ AGRMRS සහෝදරයා තමා.........
    :love::love: patta pahara... Handle bar 1 mokakda bn...?
     
    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    මමත් jade එකක් හොයනවා 2.50 ට වගේ... චැසි 110 වගේ එකක් උනත් කමක් නැ.. හැබැයි හෙන ගණන් නේ බුන් බයික් එක... දැන් මාස 6 කට කලින් බලද්දී චැසි 120 තිබ්බ හොද ඒවා 2.50 - 2.70 අතර..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මමත් jade එකක් හොයනවා 2.50 ට වගේ... චැසි 110 වගේ එකක් උනත් කමක් නැ.. හැබැයි හෙන ගණන් නේ බුන් බයික් එක... දැන් මාස 6 කට කලින් බලද්දී චැසි 120 තිබ්බ හොද ඒවා 2.50 - 2.70 අතර..

    ou bun man gattet 3.45kata wr num
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මමත් jade එකක් හොයනවා 2.50 ට වගේ... චැසි 110 වගේ එකක් උනත් කමක් නැ.. හැබැයි හෙන ගණන් නේ බුන් බයික් එක... දැන් මාස 6 කට කලින් බලද්දී චැසි 120 තිබ්බ හොද ඒවා 2.50 - 2.70 අතර..
    මම ගිය අවුරුද්දෙ මගෙ බයික් එක chassis 120 ගත්තෙ 2.40ට. දැන් ජපන් බයික් රෙජිස්ටර් කරන්න අමාරු කේස් එක නිසා ගනන් වැඩියෙන් කියනව...
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    කොහොමද මචං Buff කරගන්නෙ...? වාහන paint කරන තැන්වලින් කරනවද...?

    මම net එකේ දැකල තියෙනව chemical වෙනම polish කරන වර්ග. ලංකාවෙ නැද්ද ඒව ගන්න තැනක්...?

    harpic tikak dala hodapan :yes:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    jade ekak gadi balna one ewa tika podak kiypanko..
    Danna ekekwa ekkan yaman mcn. Naththam danne naha kiyala danagaththama andanna balanawa. Palaweniyatama documents balapan. Engine Numbers, Chassis Numbers kotalada, Potha originalda kiyala. Eeeta passe engine eke condition eka balala anith tika balanna..... Engine oil Aduwen duwapu ekaknam kawadaawath ganna epa. Eka nisa oil level eka check karanna. Radiator eka ganath balanna. Hodama widiya thamai danna kenekwa ekkan yana eka.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,871
    11,623
    113
    Mamath volty eka wikkata passe June wala bike ekak ganna inne.
    Mulinma Roadmaster ekak ganna hithan hitiye eth dan Jade ekak ganna asai ban. Kellath kamati Jade ekata