Game of Thrones Season 7 - Trailer 2

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මහ ගොබ්බ කතාවක් උඹලට මේව ඇත්තටම බලනවද ?:oo: ලංකාවෙ චැනල් එකක යන අපේ රටේ නාට්ටියක් බැලුව නං හෙන ගහනවද බං මේ කෙහෙම්මල් බලන්නෙ ? :dull:
 

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මහ ගොබ්බ කතාවක් උඹලට මේව ඇත්තටම බලනවද ?:oo: ලංකාවෙ චැනල් එකක යන අපේ රටේ නාට්ටියක් බැලුව නං හෙන ගහනවද බං මේ කෙහෙම්මල් බලන්නෙ ? :dull:

    WhiteWalker Saying! :lol:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මෙකෙ ඔක්කොම season කියක් තියෙනවද?
    තව කියක් එන්න තියෙනවද?

    මේකත්ත එක්ක ඔක්කොම තව සීසන් දෙකයි බන් තියෙන්නේ
    මේ සීසන් එකේ එපිසෝඩ් 8 යි
    අන්තිම එකේ එපිසෝඩ් 7 යි
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    7 eka tama awith nadda bros awithnam link ekak dennako..
    Game of Thrones (season 7) The seventh season of the fantasy drama television series Game of Thrones is set to premiere on HBO on July 16, 2017, and conclude six weeks later on August 27, 2017. Unlike previous seasons that all consisted of ten episodes, the seventh season will consist of only seven episodes.:yes::yes: