2017 Jun -27- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ මොකෝ

    ඒකෙ බල්ල කියල ගැහුවාම බල්ලො දෙකක් වදිනවා, ඒ මදිවට ඒව සිලෙක්ට් කරන්නත් එපැයිනෙ , පෙන්සිල් එකේ පොඩි අවුලක් හින්දා මාරු වෙන්න් බැලුවේ, හෙලකුරු එකනම් එල,
    ඒත් ශිෆ්ට් එක ගහන්න එපැයි ඇදපිල්ල ගන්න :(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකෙ බල්ල කියල ගැහුවාම බල්ලො දෙකක් වදිනවා, ඒ මදිවට ඒව සිලෙක්ට් කරන්නත් එපැයිනෙ , පෙන්සිල් එකේ පොඩි අවුලක් හින්දා මාරු වෙන්න් බැලුවේ, හෙලකුරු එකනම් එල,
    ඒත් ශිෆ්ට් එක ගහන්න එපැයි ඇදපිල්ල ගන්න :(:(

    කියපු මෙලෝ දෙයක් තේරුනේ නෑ
    එත් කමක් නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙයින් එකක් හදන්න පුතී

    Xdrqt7R.jpg

    ලාෆ්ස් එකෙන් යමහ ජෙනි එහෙම ගෙන්නනවා නේද උන්ගෙන් අහල බැලුවොත් :confused::confused: