2017 Jun -27- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එහෙමද..පැන්සල use කරල නෑ...මටත් තාම 100% ක්ම හොද input tool එකක් හොයා ගන්න බැරි වුනා...මොනව හරි අවුලක් තියවනව


    පැන්සල පාවිච්චි කරනකොට හොඳට උල් කරගන්න ඕනි.ඒ වගේම තමන්ගේ අවශ්‍යතාවයට අනුව පැන්සල තෝරගන්න ඕනි.ඔය ඇට්ලස්,නටරාජ් වගේ ඒවා හරියන්නේ නෑ.රු 500ක් වත් වියදම් කරලා හොඳ පැනසලක් ගනින්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඒ ස්ටැෆඩ් එකේ වෙබ් සයිට් එකනේ, උන් ගෙන්නනවා ඇති ඒකනේ දාල ඇත්තෙ :confused:

    අහ් ඔව්නේ බන් උබ කිව්වයින් පස්සේ තමා සයිට් එකේ ඩොමේන් එක දැක්කේ :D:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එහෙමද..පැන්සල use කරල නෑ...මටත් තාම 100% ක්ම හොද input tool එකක් හොයා ගන්න බැරි වුනා...මොනව හරි අවුලක් තියවනව


    මටත් එහෙමයි සින්ග්‍රීසි එකේ "ටු"යන්න හරියට වදින්නෙ නෑ , පෙන්සල පාවිච්චියට ලේසි ඒත් අකුරු වදින්නෙ නැති අවුලක් එනවා එකපාරටම :(:(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    heading_61163400.gif