Magic eye

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    උන්ගේ ඇස් පට්ට නෑ බොල
    එව්වා මායාවකට අහු වෙනවා.. :nerd:

    මට පේන්නෑ නේ බං..
    කොයි හරියෙන්යෑ පේන්නේ :(

    එල මචං ..ඇස් රැවටීමක් වෙන්නෙ..

    රඹා;21870919 said:
    meke thiyena roope nahaya digai wage.

    :P


    penna ban.......

    melo deyak penne nane. pena ekek paint walin outline gahala dapanko

    මට විතරද පේන්නෙ නැත්තෙ...?:confused:
    මාව සමාජෙන් කොන් වෙයිද..?:yes:;):lol:

    මට පේන්නෑ නේ බං..
    කොයි හරියෙන්යෑ පේන්නේ
    :eek::eek:

    අනිවා පෙනව මචෝ...බලන විදියේ අව්ලක් තියෙන්නෙ..

    :yes::yes::yes:

    තෑන්ක්ස් හැමෝටම..

     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    penawoooo............

    11.gif
    :love:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    එක එක්කෙනාට බලන විදිය වෙනස්. මම පොඩි වපරයක් කලාම පේන්නේ. පුරුදු උනාම තත්පර ගානක් යන්නේ.

    හැමෝටම පෙන්නේ නැ කියලා දැක්කා කොහේ හරි :(
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    Mata penne na. Ekiyanne mage as rawattanna ba :yes::yes::yes:

    :P:no:

    ඇට්ටරයා;21871332 said:
    එකක් නෙමෙයි 3ක් තියනවා

    :lol: වෙලාවකට එහෙමත් පේනවා බන්..

    පේනවා වගේ ඉන්ට ඕනේ නැත්නම් කොන් වෙනවා..:sorry:

    :yes: හා කියපන් හිටි රූපයක්ද සමාධි රූපයක්ද පේන්නෙ.. :rofl:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඕකේ කොයි හරියද බං බලන්න ඕනේ. දැක්ක එකෙක් දැනුවත් කරහන් :confused::confused: