Magic eye

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    හා කියපන් හිටි රූපයක්ද සමාධි රූපයක්ද පේන්නෙ.. :rofl:

    උබ මාර එකෙක්නෙ, සැතපෙන රූපයක් කියන උත්තරෙත් දීපන්. පව් නේ
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    එහෙම අහන්න එපා බන් අපි අපහසු තාවයට පත් වෙනවා :sorry::sorry:

    :lol:

    උබ මාර එකෙක්නෙ, සැතපෙන රූපයක් කියන උත්තරෙත් දීපන්. පව් නේ

    ආ ඔව් ...:lol:
    ඒක අමතක උනා ..දැන් කියපන් තවත් ලේසි කොරා..
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    බොහොම අමාරුවෙන් ඇස් පිය නොගහ බලන් හිටිය නිසා පෙනුනා. හැබැයි පේන්න ගත්තට පස්සෙ ඇහිපිය ගැහුවත් පේනවා නියමෙට 3D විදියට.
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    බොහොම අමාරුවෙන් ඇස් පිය නොගහ බලන් හිටිය නිසා පෙනුනා. හැබැයි පේන්න ගත්තට පස්සෙ ඇහිපිය ගැහුවත් පේනවා නියමෙට 3D විදියට.

    11.gif

    එල එල...අහක බලන් ඉදලා ආයේ බැලුවත් පේනවා