Etisalat බලු වැඩ

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    mona pawichchida bang. 20000 enda banawa kiyanne GB koachcharakda. pissuda bang.

    ungen ehuwama kiyanwa credit limit eka ain kale kattiya request karapu hindalu. ithin bang kattiya request kara kiyala ehema mage eke credit limit ain karanna puluwanda. mona wihiluwkda

    Atharinnepa ban dialog eke un limit wadi karoth gedarata letter ekak ewanawa. Credit card ekaka unath ehemaneh ban wenne. Eka apita epa nm call kranna kiylath tynwa. Ehma inform karannathuwa kohomada wadi karanne. :angry::angry:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Atharinnepa ban dialog eke un limit wadi karoth gedarata letter ekak ewanawa. Credit card ekaka unath ehemaneh ban wenne. Eka apita epa nm call kranna kiylath tynwa. Ehma inform karannathuwa kohomada wadi karanne. :angry::angry:

    ow bang. anika anith userla request karalau. mara wedak neh. owa uththarada bang.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නැති වෙච්ච සිම් එකකට ලයින් ඩිස්කනෙක්ට් කරල තියෙද්දි මොබිටෙල් එකෙන් ඇටෝනි කෙනෙක් හරහා ලියුමක් එවල හිඟ මුදල් ගෙවන්න කියල. නඩු දානවලු. පාවිච්චි නොකරපු මාස 4ක්ට බිල් හදලා. එටිසලාට් එකෙනුත් එහෙමයි. බිල ගෙවල සතියකින් ලයින් එක කපලා. ඇහුවම කියනවා 20gb ඉවරයිලු. පාවිච්චි කලෙත් නැහැ. නිකන් තිබුනෙ. මාස දෙකකින් කියනවා නඩු දානව කියල. අනේ හු# ගනින් කියල මම පාඩුවෙ ඉන්නවා. උන්ට ඕන ඕන විදියට බිල් හදනවා. අනිත් එවුන් ඩයලොග්. ටීවී එකට එන බිලට අමතරව බිල් එකතු කරල ගෙවන්නලු. අපාරාදෙ කියන්න බැහැ සතයක්වත් ගෙවුවෙ නැහැ.

    නඩු දාපුදෙන්. උකුණු පුකක් තරමටවත් බය වෙන්න එපා ඕකුන්ට
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,531

    ඔව් මට මාස 4 කට වගේ උඩදී ලෝයර් කෙනෙකුත් ලිව්මක් එවල ඌට කෝල් කරන්න කියල
     
    • Like
    Reactions: labu gediya

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම සෙට් වෙලා වෙන අසාධාරණ වෙනුවෙන් කතා කරන එක හොද දෙයක්.... සුබ පැතුම්..
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    නැති වෙච්ච සිම් එකකට ලයින් ඩිස්කනෙක්ට් කරල තියෙද්දි මොබිටෙල් එකෙන් ඇටෝනි කෙනෙක් හරහා ලියුමක් එවල හිඟ මුදල් ගෙවන්න කියල. නඩු දානවලු. පාවිච්චි නොකරපු මාස 4ක්ට බිල් හදලා. එටිසලාට් එකෙනුත් එහෙමයි. බිල ගෙවල සතියකින් ලයින් එක කපලා. ඇහුවම කියනවා 20gb ඉවරයිලු. පාවිච්චි කලෙත් නැහැ. නිකන් තිබුනෙ. මාස දෙකකින් කියනවා නඩු දානව කියල. අනේ හු# ගනින් කියල මම පාඩුවෙ ඉන්නවා. උන්ට ඕන ඕන විදියට බිල් හදනවා. අනිත් එවුන් ඩයලොග්. ටීවී එකට එන බිලට අමතරව බිල් එකතු කරල ගෙවන්නලු. අපාරාදෙ කියන්න බැහැ සතයක්වත් ගෙවුවෙ නැහැ.

    නඩු දාපුදෙන්. උකුණු පුකක් තරමටවත් බය වෙන්න එපා ඕකුන්ට

    ea liyuma awama wisi karala dapan. kwadawath nadu dan na. nadu danta ba. un baya krana eka kranne. godak ewun gewnwa ethkota.
     
    • Like
    Reactions: labu gediya

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    uba den 20000 credit limit ekata lan wenakam bill gewanne nethuwa oka pavichi karada
    pavichi kare netham unge warada
    pavichi kara nam gewapan ban

    Ubala wage kala waddonta mona internet da buruwo. Use kara nam gewapan. 20000k bill enakan paiyak da kare gewanne natuwa ? Kana pala ganne natuwa gewapan.:yes:

    Me seeen eka godak eunta una. un ekparama patta widiyata charge karanda gaththa. unta ea connection eka ain karaganda one une. 20000k awata data use wela na rs 5000ka wath.

    Asadarnwa charge karanda aithiyak na unta.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    etisalt 20gb 550 පාවිච්චි කරලා ලොකු බිල් ආපු අය මේකට ගින් පැමිණිලි කරන්න

    ලින්ක් - http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697

    අනිවාර්යෙන් කරන්න ,අපෙන් මෙහෙම ගසාකන්න දෙන්න බැහැ.දන්න අය දැනුවත් කරන්න

    මෙන්න මන් දාපු එක ,මේකම හරි දාපල්ල නම්බර් ,බිල් විස්තර එක්ක හරියට,

    i'm a etisalt customer who use Etisalat 20GB - 550 Rental Data Package. connection number -(නම්බරේ ), i paid 1000 Rs as a deposit for the connection.so the credit limit was 1000 Rs for the connection and if the connection exceed that limit, the connection was disconnected,but they had increased the credit limit to 20000 Rs and now i got a bill more than බිල් එක Rs.they told me that they had some service upgrades because of that they couldn't give access to the usage meter.so they made it as it help to maintain the connection without disconnecting ,Then i asked them about disconnecting the sim,but they told that they can't disconnect the sim till i pay the money.without asking me they have increased the limit and now should i pay the money?i have seen that there are plenty of customers who got 19000 Rs ,8000 Rs bills complaining in online forums because of this Credit limit upgrade without asking the sim owners.I will try to forward them here as i can.Customer care telling that its my fault ,if i use that much i should pay, why should i deposit money for the connection at the beginning ,what is the meaning of credit limit,can they increase it as they want? and customers should pay what they want.As i think i should only pay the old credit limit as they should disconnect the line after that,thank you

    අනිත් විස්තර ටික මේකේ විදියට පුරවන්න,address එක id නම්බර් හරියට දාගන්න,අපේ adress එක ගහද්දි error msg එකක් එනවා ok කර කර ගහන්න ඕනි .
    Buisness adress-ETISALAT LANKA (PRIVATE) LTD. Rotunda Towers , No.109, Galle Road, Colombo 03
    Action Request-disconnect the connection and Fair solution about bill

    z9vLOYp.jpg

    බලමු මෙයාල මොකද කියන්නේ කියල

    mage nam sim ekawath koheda manda ban. balmuko danta.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය හම්බ හුත්තලගෙ සිම් විසි කරලා දාපන් බං. නොදන්න කාලේ මමත් ඇති තරම් සල්ලි පූජා කලා ඕකුන්ට. ඕය ඕන තරම් වෙන කනෙක්ෂන් තියෙන්නේ මෙහෙ ඒවා... :yes::yes::yes::yes:
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මට බිල ආවෙත් නැහැ බන් මාස දෙකකින්. මම Site එකට ගිහින් බැලුවම 5000 ට වඩා පෙන්නනවා බිල.කලින් මට ඕකුන් එක එක Service ඇක්ටිව් කරලා 2000 ගානක් ඇවිත් Call කරාම Refund කරා. අනික් ඒවාට මෙහේට සිග්නල් නැති නිසා use කරනවා.හෙන ගහනවා ඕකුන්ට :angry::angry::angry::angry::angry::angry: