IESL හරි KDU හරි ගියපු අය ඉන්නවද? පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ.
බම්ප් එකක් හරි දාගෙන යන්න.thanks
බම්ප් එකක් හරි දාගෙන යන්න.thanks
IESL will stop new registrations from this year .....
why???
Mokakda seen eka
මං ඔය දෙකෙන් එකකට දාන්න ඉන්නේ.එත් හරිඅකට ඕව ඉවර කරපු එකෙක්ව දන්නේ නැ .ඉවර කරට පස්සේ ඔය මගුල් ලංකාවේ පිළිගන්නවද? පිටරට ඖල්ක් නැද්ද ඒවා එහෙම.IESL එකේ ගොන්නුන්ට call කරාම උන් දන්නෙත් නෑ දෙන මගුල මෙහෙ පිළිගන්නේ කොහොමද කියල.උන් කියනවා අපිට හොයල බලන්නලු,යකෝ engineers ලට license දෙන ආයතනයේ ඉන්න උන් දන්නේ නැ උන් දෙන රෙද්දේ පිළිගැනීම .හරක් ඉන්න රටක් කියන්නේ බොරුවටද ඉතින්.
KDU ලක්ෂ 17
IESL ලක්ෂ 10
සල්ලි ඖල නෙවේ තියෙන්නේ මේ මගුල් පිළිගන්නවද නැද්ද කියන එක.
ow mchn.advanced diploma ekak denawa kiyala un kiyanne.Ieslce ekn degree ekak denne na machan eken denne graduate diploma kiyala. A qualificatin eka degree equivalant kiyalai kiyanne. A qualification ekata iesl assosiate membership eka hambnawa. Member ship eka kiyanne lankawe umbawa engineer knk kiyala piliganna qualification eka. Governmnt jobs walata ehma balanne membership eka tynawada kiyala wtrai. Mokada membership eka denne hndata hoyala balala qualified nm witharai