---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය
වැගන් අාර් ගැන දැනගන්න. අලුතින් සෙට් කරන accessories, ගැජමැටික්ස්, රෙපෙයාර් සෙන්ටර්ස්, පාට්ස්....ඒකී මෙකී නොකී සියල්ල ගැන දැනගන්න. අයිතිකරුවන්ගේ අත්දැකීම් බෙදාගන්න ඒන්න මේ නූලට.වැගන් ආර් හිමිකරුවන් අත ඔසවන්න.
FAQ නිතරම අසන පැන සහ පිළිතුරු:
1.Wagon R එකේ හුලන් කොපමන ගහන්න ඕනෙද?
දොරේ ගහලා තියෙන විදිහට ටයර් ප්‍රෙශර් එක 40ක් ගහන්න ඕන... කාපට් පාරවල් නම් 35-36ක් ගහන්න. නිතර යන්නේ රළු පාරවල නම් 32-33ක් පමණ ගහන්න.නයිට්‍රජන් අත්‍යාවශ්‍ය නැත. නයිට්‍රජන් හෝ සාමාන්‍ය හුලං කියා ගැසිය යුතු pressure එක වෙනස් නොවේ
2.Hand brake කොතනද තියෙන්නේ?
මේකට හෑන්ඩ් බ්රේක් කියන්න බැහැ කකුලෙන් පාගන්න තියෙන නිසා.පාකින් බ්රේක් කියන්න පුළුවන්. වම් පැත්තටම වෙන්න තමයි මේක තියෙන්නේ.
3.පෙට්‍රල් 92 ද? 95 ද?
95 තමයි හැමදෙනාම රෙකමන්ඩ් කරන්නේ වැගන් ආර් එකට.
4.වැගන් ආර් එක කඳු අදිනවද?
අදිනවා දෙයියනේ අදිනවා.

5.wagonR එකේ අවුරුද්දට කොච්චරක් විතර ඉන්ෂුරන්ස් එකට යනවද?
සෙලින්කෝ 92000 ක් පමණ
ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් 68000ක් පමණ
(වාහනයේ තක්සේරු වටිනාකම ලක්ෂ 31 යැයි ගණනය කල විට)
මෙන්න මේවා පොදුවේ ඕනෑම වාහනයකට ගැළපෙන අතර වැගන් ආර් එකටත් සෙට් කරගන්න පුළුවන් ඒවා ටිකක්. මම විකුනන්නේ නැහැ.පොඩ්ඩක් කඩවල හොයල බලපන්. මාර්කට් ප්‍රයිස් එකක් දාන්නේ.
1.suzuki shadow light rs. 1800
2.Car Spot Mirror
Rs.350/=
3.LED Interior Light Kit
Rs.2500/=
4.LED Laser Tail Brake Light
Rs.750/=
5.Interior illumination (හීනි ලයිට් පටියක් ඩෑෂ් බෝඩ් එකේ, දොරවල් වල එහෙම සෙට් කරන්න පුළුවන්)(price not found)
6.seat covers rs. 4000-15000
7.coil carpets rs.4000-6000

Last edited:

.ඒ අස්සේ තව ඇල්ටෝ කාරයෙකුත් රිංගල

eke eka parak mam dakka minivan ekaka thibba LED eka madin illuminate wenawa. transparent badge ekak wateta silver ghin. eka hewuwa hamunema na. 