ලාන්සර් GLX

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මචන් මගේ තියෙන්නෙ මිට්ෂුබිසි ලාන්සර් GLX 2001 Car එකක්. ෆ්‍රස්ට් ඕව්නර්ගෙන් මේක මම ලඟදි ගත්තෙ. ඒ කියන්නෙ මම දෙවනිය. පාවිච්චිය ගැන කිව්වොත් සුපිරියටම තියෙනව. ඒත් ඒකෙ ලෝන්ග් ට්‍රිප් යද්දි ටිකක් ස්පීඩ් යනකොට (ඒ කියන්නෙ 85ට 90ට වගේ යද්දි) වාහනෙ පොඩි දෙදරුමක් වගේ එනව. ඒක අතට දැනෙනව මචන්. දන්න කවුරුහරි කියනවද මෙහෙම වෙන්න පුළුවන් මොකක් නිසාද කියල.
     
    • Like
    Reactions: Profile_01

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන් මගේ තියෙන්නෙ මිට්ෂුබිසි ලාන්සර් GLX 2001 Car එකක්. ෆ්‍රස්ට් ඕව්නර්ගෙන් මේක මම ලඟදි ගත්තෙ. ඒ කියන්නෙ මම දෙවනිය. පාවිච්චිය ගැන කිව්වොත් සුපිරියටම තියෙනව. ඒත් ඒකෙ ලෝන්ග් ට්‍රිප් යද්දි ටිකක් ස්පීඩ් යනකොට (ඒ කියන්නෙ 85ට 90ට වගේ යද්දි) වාහනෙ පොඩි දෙදරුමක් වගේ එනව. ඒක අතට දැනෙනව මචන්. දන්න කවුරුහරි කියනවද මෙහෙම වෙන්න පුළුවන් මොකක් නිසාද කියල.

    Ehema kiyanna ba ban. Oka garage ekakata aran gihin pennapan.

    It can be one of many things..
     
    • Like
    Reactions: cmtwap

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Car eka idle thiyeddith vibrate wenawada?

    Godak welawata Engine or Gearbox mounts replace karanna wei.
     
    • Like
    Reactions: cmtwap

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    Car eka idle thiyeddith vibrate wenawada?

    Godak welawata Engine or Gearbox mounts replace karanna wei.

    ඔව් බන්. එහෙම තියෙද්දිත් පොඩි වයිබ්‍රේට් එකක් එනව. මේ වීක් එන්ඩ් එකේ මම අරන් යනව මේක ගරාජ් එකකට. තවම ෆ්‍රස්ට් ඕව්නර්ගෙ නමට තියෙන්නෙ. මගේ නමට හරවගන්නත් ඕනි. එකටත් එක්කම වීක් එන්ඩ් එකේ කොළඹ එනව එහෙම වුණොත්.
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    346
    179
    43
    I had the same problem with my Lancer. Replaced 3 engine mount (except the gel mount which is expensive). I bought all the mounts from United Motors and it's expensive over there. Try to buy from other place. As alternative you can replace bushes from existing mounts.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    wheel balancing ekak karanna
    ඔව් මචන්. මේ සැරේ ඔක්කොම බලවනව. එළ

    I had the same problem with my Lancer. Replaced 3 engine mount (except the gel mount which is expensive). I bought all the mounts from United Motors and it's expensive over there. Try to buy from other place. As alternative you can replace bushes from existing mounts.
    මචන්, උඹ තවම ඒකද පාවිච්චි කරන වාහනේ? උඹට කීයක් වගේ ගියාද ෆුල් රෙපෙයාර් එකට??
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචන්, උඹ තවම ඒකද පාවිච්චි කරන වාහනේ? උඹට කීයක් වගේ ගියාද ෆුල් රෙපෙයාර් එකට??

    Engine mounts maru karanawa nam okkoma mounts maru karanna. nathnam tika kalayak yaddi maru nokarapu mounts nisa aluthin daapu mounts kela wenna puluwan.

    Man danna widihata wadi gaanak yanne na.
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    උබේ wheel balancing case එකක් ඇති කියල මට නම් හිතෙන්නේ... මුලින්ම එක කරලා බලල හිටිය නම් හරි බන්...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ස්පීඩ් යද්දි ස්ටියරින්ග් එක නම් දෙදරන්නෙ රැක් එන්ඩ් එක පොඩ්ඩක් චෙක් කරනගන්න.. ඒත් එක්කම සක්ස්පෙන්ශන් චෙක්කරන්න, බුශ් කැඩිල වෙන්නත් පුලුවන්.. 2001 කියන්නෙ දන් අවුරුදු 15 වඩා පරනයි ඒ කියන්නෙ බොහෝදුරට සක්ස්පෙන්ශන් වල අවුලක් වෙන්න පුලුවන්.

    ඉඩල් තියෙද්දිත් යයිබ්‍රේට් වෙනවනම් එන්ජින් ටියුන් අප් එකක් කරන්න.. ඉන්ජෙක්ටර්ස් වල තත්වෙ බලන්න...

    තව එලයිමන්ට් අවුල් , ටයර් වල අවුල් වෙන්නත් පුලුවන් ඒත් 90% වෙන්න පුලුවන් දේ තමා ඉස්සරහ සක්ස්පෙන්ශන් වල අවුල... හරියට වැඩ දන්න බාස් කෙනෙක් ගාව ගලවන්න... නැත්නම් හොදට තියන වාහනේ කයි.. මොකද මිට්සුබිශි ලාන්සර්/ ගැලන්ට් වල සක්පෙන්ශන් වැරැද්දුවොතින් වැරැද්දුවම තමා පුතේ
     
    එළ මචෝ. මේ සති අන්තෙනම් අරන් යනව හොඳ තැනකට. රෙප් ඇඩඩ්..