Mageth issaraha dala thiyenne HiFly Chinese .. Pitipasse CEAT Sri Lankan
loku awlak ne
කොච්චර diwwada hifly එකෙන් . ඉස්සරහ hifly එකක් gewila නිසා tyre work තැනින් e දෙක pitipassata දාලා ceat දෙක ඉස්සරහට දැම්මා. දැන් ගැස්සෙන ව වැඩි . කලින් gassune නෑ . Hifly දෙක දාලා 13000 km වගේ තාම
25000
issarahata CEAT hariyanne ne car walata