මචංලා Help

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මෙකයි ඔය යු ටියුබ් එකෙ තියෙනවා නෙ නොදුටුලොකය ,පුදුම ලොකය, ලන්කා ඒ නිව්ස් වගෙ පොඩි පොඩි ෆැක්ට්ස් ගැන විඩීයොස්.
    අන්න එව්වායෙ සද්දෙ කොලිටි එකට හඬ කවන්නෙ කොහොමද මචං ?
     
    • Like
    Reactions: KingCM

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    hoda quality mic ekak ganin bn :yes:
    මයික් එකකින් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන නොයිසස් එහෙම ඇහෙන එක වැළකෙවිද ?
    කොලිටි මයික් එකක් නම් හොඳ බ්‍රැන්ඩ්ස් මොනවාද
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මයික් එකකින් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන නොයිසස් එහෙම ඇහෙන එක වැළකෙවිද ?
    කොලිටි මයික් එකක් නම් හොඳ බ්‍රැන්ඩ්ස් මොනවාද

    man oya mic brands gana nam danne na ban.. Noise removal software ekak use karapan :yes:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    hoda mic ekak ganin.hoda kiwwata hodama wenna one na.ape ekek aliexpress eken ara shirt eke gahana podi mic thiyenne ekak gaththa..$4kda koheda une.e unata sound quality.eeta passe noice suppression ain karana software ekak dala noice ain karapan.adobe audition,audacity owagen puluwan.naththan google gahapan noice removing soft kiya.eeta passe sony vegas or mkkhari soft ekkin hodata sound effect tikk dala hadala ganin
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    මයික් එකකින් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන නොයිසස් එහෙම ඇහෙන එක වැළකෙවිද ?
    කොලිටි මයික් එකක් නම් හොඳ බ්‍රැන්ඩ්ස් මොනවාද

    Mic Brands nam,,

    SHURE, AKG, Sennheiser.... wage ewa thiyenawa