Urgenr helpfrom Aussie guys.....

presty

Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    Urgent help from Aussie guys.....

    Yaluwane mama july intake ekata melbourne NMIT ekata apply kala maasa 2 kata kalin civil engineering walataa.ada tamai offer eka awe.full offer ekak.patan ganne 13 th of July 2017.late enrollment gannawalu upto 2 weeks.mama financial details submit karanna wenne 12 wage.initial payment nam heta unath puluwan.visa dawas 2kin aran dennam kiwwa agent.but dawas 10 k witara late wela giyama uni ekedi weda tika karaganna puluwanda kiyala tamai awla .den beri unothnext intake tiyenne february wala.denata aussie study karana ayage adahas godak watinawa me welawe.Loku udawwak
     
    Last edited:
    • Like
    Reactions: rskoora

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මගේ උපාදියකට ගියේ සති 2ක් පරක්කු වෙලා(UK). අවුලක් නෑ බං. මුලදී කස්ටිය බලයි මේ මොකාද මේ කියලා පන්තියට එද්දී නමුත් මහන්සියෙන් මුල ටික අල්ල ගනින්.
     
    presty

    Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    මම මගේ උපාදියකට ගියේ සති 2ක් පරක්කු වෙලා(UK). අවුලක් නෑ බං. මුලදී කස්ටිය බලයි මේ මොකාද මේ කියලා පන්තියට එද්දී නමුත් මහන්සියෙන් මුල ටික අල්ල ගනින්.

    Thanks bro.oya giye orientation ekedi newei neda
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Thanks bro.oya giye orientation ekedi newei neda

    නැහැ ඔය මොකක්වත් නෑ. ඉතින් කරකවලා අත්හැරිය වගේ උනා. කොහේද මගේ ෆැකල්ටියේ ඔෆිස් එක තියෙන්නේ, කොහෙද program coordinator ඉන්නේ, student union එක කොහෙද, කොහොමද library එකෙන් book checkout කරන්නේ.. etc.. නමුත් මෙහෙම ඕනෑම ප්‍රශ්නයක අපේ 24/7 365 Ask4Help කියලා student union එකෙන් කරපු help desk එකක් තිබ්බා. ඒකෙන් ඔක්කොම කියලා දුන්නා.

    BqBCd_QIAAAGF3e.jpg

    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    යකෝ මං යුනි හිටපු අවුරුදු 3නටම දවස් 15යි කැම්පස් ගියේ උඹ මෙහ් දවස් 10ක් පරක්කු වෙලා යන එක ගැන කතා කරනව.
     
    presty

    Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    යකෝ මං යුනි හිටපු අවුරුදු 3නටම දවස් 15යි කැම්පස් ගියේ උඹ මෙහ් දවස් 10ක් පරක්කු වෙලා යන එක ගැන කතා කරනව.

    Affa.E mokada.ehenam matath awlak neti wei oya widiyata.Thanks mchn
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    Affa.E mokada.ehenam matath awlak neti wei oya widiyata.Thanks mchn

    බයිද වේ කවුද බං දැන් NMIT යන්නෙ. ඔන්න අපි ගිහිපු කාලෙ නං ඔව්ව ලොකු ඉන්ස්ටියුට් දැන් ගනන් ගන්නෑ බං උඹ එහේ සිටිසන් නෙවෙයි නං ඔව්ව කරල මං හිතන්නෙ නෑ උඹට පෝස්ට් ග්‍රැජුවේට් වීසා එක වත් දාන්න පුලුවන් වෙයි කියල.
     
    presty

    Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    බයිද වේ කවුද බං දැන් NMIT යන්නෙ. ඔන්න අපි ගිහිපු කාලෙ නං ඔව්ව ලොකු ඉන්ස්ටියුට් දැන් ගනන් ගන්නෑ බං උඹ එහේ සිටිසන් නෙවෙයි නං ඔව්ව කරල මං හිතන්නෙ නෑ උඹට පෝස්ට් ග්‍රැජුවේට් වීසා එක වත් දාන්න පුලුවන් වෙයි කියල.

    Affa ehemada.degree eka.complete karala 2 years work.permit eka beri weida ethakota.holmesglen kohomada .
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    you'll obviously have trouble with allocating convenient unit times as all the tutes would be full by then.

    apart from that catching up with work wont be too difficult as you'll have online access for the lectures
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    Affa ehemada.degree eka.complete karala 2 years work.permit eka beri weida ethakota.holmesglen kohomada .

    හෝම්ස්ග්ලෙන්, චාල්ස් ස්ටර්ට් තමා ඉතින් බජට් එකට යනව නං හොඳ. මුල් ඉයර් එක NMIT කරල ඔය දෙකෙන් එකට මාරු වෙන්න බලන්න. ටේෆ් වගේ එව්ව වැලීඩ් තිබ්බෙ 2007/08 වගේ බං දැන් ඉන්ටනැශනල් උන් ඔව්වට යන්නෙ නෑ. යුනි ගිහිනුත් මේ වීසා දාන්න අමාරු කාලෙ ඔව්වට ගිහින් මොනා කරන්නද
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Visa kohomada bnz dawas 2n enne... :shocked:
    Aussi yanna salli ehema hari thitata check karanawa neda...
    Good luck bro...
    Puluwannam wade unata passe process eka gana daanna bro..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බයිද වේ කවුද බං දැන් NMIT යන්නෙ. ඔන්න අපි ගිහිපු කාලෙ නං ඔව්ව ලොකු ඉන්ස්ටියුට් දැන් ගනන් ගන්නෑ බං උඹ එහේ සිටිසන් නෙවෙයි නං ඔව්ව කරල මං හිතන්නෙ නෑ උඹට පෝස්ට් ග්‍රැජුවේට් වීසා එක වත් දාන්න පුලුවන් වෙයි කියල.

    Nmit and RMIT kiyanne dekakda..
    Rmit nam yanawa neda godak... Charles stuart ekanam sinhalu overflow wela.. :shocked: mama dakianwa yaluwange photos..
    Swinburne, MONASH, la trobe ehema kohomada..
     
    • Like
    Reactions: aggregate

    presty

    Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    හෝම්ස්ග්ලෙන්, චාල්ස් ස්ටර්ට් තමා ඉතින් බජට් එකට යනව නං හොඳ. මුල් ඉයර් එක NMIT කරල ඔය දෙකෙන් එකට මාරු වෙන්න බලන්න. ටේෆ් වගේ එව්ව වැලීඩ් තිබ්බෙ 2007/08 වගේ බං දැන් ඉන්ටනැශනල් උන් ඔව්වට යන්නෙ නෑ. යුනි ගිහිනුත් මේ වීසා දාන්න අමාරු කාලෙ ඔව්වට ගිහින් මොනා කරන්නද

    Holmesglen offer ekak tiyenawa next february walata.tawa kal inna beri nisai NMIT beluwe.loku awlak wage den NMIT ekath me kiyana widiyata
     
    Last edited:

    presty

    Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    Nmit and RMIT kiyanne dekakda..
    Rmit nam yanawa neda godak... Charles stuart ekanam sinhalu overflow wela.. :shocked: mama dakianwa yaluwange photos..
    Swinburne, MONASH, la trobe ehema kohomada..

    NMIT is a institute .Bt RMIT is a uni with the best recognition for engineering.but cost is double compared to NMIT
     
    Last edited: