LG Phones මළ_ජරාවක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අපෝ බං මම LG V20 එකක් ගත්තා දැනට මාස 6 කට කලින්.දැන් ඒකෙ ලෙඩක් ඇවිත්.ඔටෝ touch වෙනවා ෆෝන් එක on කරහම.වෙන රටකින් ගත්ත නිසා දැන් වොරන්ටිත් නැහැ.මහ ජරා ෆෝන්ස් LG කාරයෝ හදන්නේ.මම නෙට් එකේ බැලුවා සමහරක් අයට මේ ලෙඩේ ඇවිත්.උන් කියන්නේ hardware අවුලක්ලු.factory reset කරාට වැඩක් නැහැ.මාත් දෙපාරක්ම කරා.තාම ලෙඩේ තියෙනවා.LG කාරයොන්ගේ G4,G5 වල bootloop ලෙඩේ.මිනිස්සු ඒකට නඩුත් දාලා තියෙන්නේ.G6 ෆෝන් එක මිනිස්සු ගන්න බයයි ඒ සීන් එක නිසා.ඒක නිසා උන් G6 එකේ ගාණත් අඩු කරලා $410 කට.:rofl:..මීට පස්සේ නම් මේ ජරා බ්‍රෑන්ඩ් එක ගන්නේ නැහැ.උබලත් කොච්චර අඩුවට දෙනවා කිව්වත් LG ජරාවනම් ගන්න එපා.අඩු ගානේ අවුරුද්දක්වත් use කරන්න බැරි ෆෝන් එකකින් ඇති වැඩේ මොකක්ද.මමත් මේක හදලා කාට හරි විකුනලා දානවා.මීට වඩා හොදයි චීන ෆෝන්ස්.:angry::angry::angry::angry:

    මේ තියෙන්නේ LG self touch mode feature එක.:rofl:වොෂින් මැෂින්,ෆ්‍රිජ් හදන උන් ෆෝන් හදන්න ගත්තම ඔහොම තමා.:angry:

    Ywfkfva.gif
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හුටා උඹටත් කෙල උණාද.මේකේ ත්‍රෙඩ් ගොඩක් ගියා LG ෆෝන්ස් වලට කෙල උනා කියලා.මහ ජරා බ්‍රෑන්ඩ් ඵකක්නේ බං.:rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපෝ මේකෙ ඉන්න උන්ට තරහා යයි LG වලට බැන්නම. ඔන්න තව ටිකකින් දුවගෙන එයි :rofl:


    giphy.gif
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    වොෂින් මැෂින්,ෆ්‍රිජ් හදන උන් ෆෝන් හදන්න ගත්තම ඔහොම තමා. :lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK



    k8 ekak gatta February wala. danatama podi podi software issues awilla thiyenawa. storage madikama thama epa wene :(


    උබටත් එහෙනම් කෙලවෙයි ලගදීම.මගෙත් පොඩි පොඩියට තමා පටන් ගත්තේ.:yes:

    හුටා උඹටත් කෙල උණාද.මේකේ ත්‍රෙඩ් ගොඩක් ගියා LG ෆෝන්ස් වලට කෙල උනා කියලා.මහ ජරා බ්‍රෑන්ඩ් ඵකක්නේ බං.:rofl:

    ඔව් බං.මිනිස්සු ඕකුන්ගේ ෆෝන් ගන්නේ නැතුවම ගිහින් ඕකුන් ෆෝන් හදන එකත් නවත්තලා දාන්න ඕන.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අපෝ මේකෙ ඉන්න උන්ට තරහා යයි LG වලට බැන්නම. ඔන්න තව ටිකකින් දුවගෙන එයි :rofl:

    වොෂින් මැෂින්,ෆ්‍රිජ් හදන උන් ෆෝන් හදන්න ගත්තම ඔහොම තමා. :lol:

    තරහකාරයෙක්ටවත් ගන්න කියන්න එපා බං.කාගේ හරි මහන්සියෙන් හම්බකරලා ගත්ත සල්ලිනෙ.:(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබටත් එහෙනම් කෙලවෙයි ලගදීම.මගෙත් පොඩි පොඩියට තමා පටන් ගත්තේ.:yes:

    අවුරුද්දක වොරන්ටියක් තියෙනව බන්. වෙන හත්තිලව්වක් හෙට අනිද්දම වුණොත් හොඳයි :yes:
    නැත්නම් අතින් ගානක් කයිට්. මේකෙ නම් හාඩ්වෙයා අවුලක් ආවෙ නෑ සොෆ්ට්වෙයා කතන්දර මිසක් :yes:
    ඊලඟට නම් ගන්නෙ අයිෆෝන් එකක් තමයි :yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    තරහකාරයෙක්ටවත් ගන්න කියන්න එපා බං.කාගේ හරි මහන්සියෙන් හම්බකරලා ගත්ත සල්ලිනෙ.
    ඔය LG හත්ඉලව්වක් මගෙත් නිකම්ම කැඩිල ගියා.වොරන්ටි ඉවරවෙලා මාස දෙක තුනකින්. මොකක්හරි කැඩෙනවිදියට සෙට් කරල එවනවද මන් දන්නේ නෑ. A.....S ලාගෙන් ගත්ත HP ලැපකටත් ඒවගේම කෙලවුණා වොරන්ටි ඉවරවෙලා මාස කිහිපයකින්.:angry::angry::angry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අවුරුද්දක වොරන්ටියක් තියෙනව බන්. වෙන හත්තිලව්වක් හෙට අනිද්දම වුණොත් හොඳයි :yes:
    නැත්නම් අතින් ගානක් කයිට්. මේකෙ නම් හාඩ්වෙයා අවුලක් ආවෙ නෑ සොෆ්ට්වෙයා කතන්දර මිසක් :yes:
    ඊලඟට නම් ගන්නෙ අයිෆෝන් එකක් තමයි :yes:

    එල මචන්.මාත් අයිෆෝන් එකක් තමා ඊලගට ගන්නේ.:yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    LG walata arak gatta bahirawaya oya awilla obala yanne :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බහිරවයෙක් තමා බං ඇතුලේ ඉන්නවා ඇත්තේ..අද උදේ ෆෝන් එක උඩ සාක්කුවේ තියෙද්දී හලෝ හලෝ ගානකොට බැලුවහම යාලුවෙක්ට කෝල් එකක් ඔටෝ press වෙලා ගිහින් fingerprint lock එක දාලා තියෙද්දිත්.:rofl: