LG Phones මළ_ජරාවක්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බොල මී හරකෝ.. මේක හොඳට අහපන්.. සාමාන්‍යයෙන් සුපිරි පන්තියේ රටවල් වල මොනවාහරි විකුණනකොට ඒ ගැන වගකීම් සහතිකයක් දෙනවා.. ඒ වගේම ඒ ඒ සමාගම් ඒක අකුරටම පිළිපදිනවා. දැන් ඉතින් අපි වගේ තුන්වන ලෝකයේ රටක් ගත්තොත්, මෙහෙට බ්‍රෑන්ඩ් එකක් එන්නේ අන්තිමට තොග අවසන් කරන්න සේල් තියන් වගේ තමා.. ඉතින් එහෙම මොනවා හරි ගන්නකොට. රිවිව්ස් බලන්න කියන්නේ ඒකයි.

    මම මේ කිරියට ඇවිල්ලා දැකපු දෙයක් තමා ගොඩක් උන් බනින ත්‍රෙඩ් දානවා. එක්කො බැනලා තියෙන්නේ තමන්ව රැවට්ටුවා කියලා. බැනපු හේතුව බැලුවොත්, ඒ හේතුවටම බැනපු ත්‍රෙඩ් එකක් මාස ගානකට කලින් දාලා තියෙනවා.

    මේක අපේ රටේ හැටියක් ද මන්දා.. අත්දැකීම් භාවිතය හරිම අඩුයි. වැඩිය ඕන නෑ, චන්දෙකදි බලපන්,
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තරහකාරයෙක්ටවත් ගන්න කියන්න එපා බං.කාගේ හරි මහන්සියෙන් හම්බකරලා ගත්ත සල්ලිනෙ.
    ඔය LG හත්ඉලව්වක් මගෙත් නිකම්ම කැඩිල ගියා.වොරන්ටි ඉවරවෙලා මාස දෙක තුනකින්. මොකක්හරි කැඩෙනවිදියට සෙට් කරල එවනවද මන් දන්නේ නෑ. A.....S ලාගෙන් ගත්ත HP ලැපකටත් ඒවගේම කෙලවුණා වොරන්ටි ඉවරවෙලා මාස කිහිපයකින්.:angry::angry::angry:

    :yes::(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    බොල මී හරකෝ.. මේක හොඳට අහපන්.. සාමාන්‍යයෙන් සුපිරි පන්තියේ රටවල් වල මොනවාහරි විකුණනකොට ඒ ගැන වගකීම් සහතිකයක් දෙනවා.. ඒ වගේම ඒ ඒ සමාගම් ඒක අකුරටම පිළිපදිනවා. දැන් ඉතින් අපි වගේ තුන්වන ලෝකයේ රටක් ගත්තොත්, මෙහෙට බ්‍රෑන්ඩ් එකක් එන්නේ අන්තිමට තොග අවසන් කරන්න සේල් තියන් වගේ තමා.. ඉතින් එහෙම මොනවා හරි ගන්නකොට. රිවිව්ස් බලන්න කියන්නේ ඒකයි.

    මම මේ කිරියට ඇවිල්ලා දැකපු දෙයක් තමා ගොඩක් උන් බනින ත්‍රෙඩ් දානවා. එක්කො බැනලා තියෙන්නේ තමන්ව රැවට්ටුවා කියලා. බැනපු හේතුව බැලුවොත්, ඒ හේතුවටම බැනපු ත්‍රෙඩ් එකක් මාස ගානකට කලින් දාලා තියෙනවා.

    මේක අපේ රටේ හැටියක් ද මන්දා.. අත්දැකීම් භාවිතය හරිම අඩුයි. වැඩිය ඕන නෑ, චන්දෙකදි බලපන්,

    උබ හරි.අපිත් ආසාවට ගිහින් ගන්නවා දඩිබිඩියේ.අන්තිමට කෙලවෙනවා.වෙන රටවල් වල ගොඩක් උන් ඕවා බලන නිසා තමා G6 එකේ එහෙම සේල්ස් අඩු.මිනිස්සු බයයි ගන්න.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    welaawata maath ganna hitiye G6 ekak..man gannet ne,,mn dekka gsmarena eke ahema godak awl daala tibba LG 4n wala..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එල්ජී පෝන්ස් නම් මමත් රෙකමන්ඩ් කරන්නේ නැ මගෙත් ලක්සයක් එහෙමම වතුරේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපෝ මේකෙ ඉන්න උන්ට තරහා යයි LG වලට බැන්නම. ඔන්න තව ටිකකින් දුවගෙන එයි :rofl:

    giphy.gif

    ඒක හරි ඒත් මේ වගේ ඈත්ත කියන්නේ නෑ
    කවුරුවත් , මෙහෙම කිව්වම ගන්න ඉන්න මනුස්සයෙක් හරි බේරෙනව, ඔව් මමත් එල්.ජී
    හොයල බැලුව උන් හරියට සර්විස් එකක් දෙන්නෙ
    නෑ , ඒකට සැම්සුන්ග් නොට් 7 ඒව සේරම හූරලම ගත්තා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    :shocked::shocked::shocked:උබේ ෆෝන් එකට මොකෝ උනේ??

    ඇයි බන් G4 එක අරන් අවුරුද්දෙන් මඩර්බෝඩ් බූට්ලූප් එක ආව ඊට පස්සෙ අලුතෙන් එකක් දාල දුන්න මාස ගානයි පාවිච්චි කලේ ආයෙත් ආව ..හදල දෙනකොටම කිව්ව ආයේ බුට්ලුප් ආවට හදන්නේ නැ කියල
    පෝන් එක අරන් අවුරුදු එකහමාරෙන් ඉවරයි බලපන්කො පාඩුව
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    LG G2 eka aulda ban.. mama me ganda kiyala bala bala hitiye.
    Habai mama gawa tiynwa made in koria ehe sk telecom walta ehema gahapu phone. (anycall ewa wage) ewagenam sirwatama build quality eka hodai ban. bima watunath hodata oroththu denwa.

    samsung podi phn ekath patta ganan ne appa. ea nisa lg ekakta wath yanda haduwe ekath huta wageda..

    G2 tiyena eun kiyapalla balnda
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    $$$ තමා අවුල :(

    :yes:මිනිස්සු android ෆෝන්ස් use කරලා features අඩු උනත් අයිෆෝන්ස් ගන්න එක පුදුමයක් නෙමෙයි.

    :rolleyes::rolleyes::P:P

    මම ඔහේ ගානක් නැතුව කිව්වේ බන්
    අප්ප්ල් වල කොලිටියා තියෙනව හොදටම
    මන් කියන්නේ os සහ බිල්ඩ් එක

    එත් උඹල කැමති එක ගනිල්ලා

    මම ඉතින් බලන්නේ වුයදම් වෙන ගානට වැඩිම වටිනාකමක් එන
    එතකොට ඒ රේන්ජ් එකට apple එකක් අවොත් එකක් ගන්නවා

    දනට් හිතන් ඉන්න range එකට නම් නොකිඅ අලුත් එක තමා යන්නේ

    :yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    :rolleyes::rolleyes::P:P

    මම ඔහේ ගානක් නැතුව කිව්වේ බන්
    අප්ප්ල් වල කොලිටියා තියෙනව හොදටම
    මන් කියන්නේ os සහ බිල්ඩ් එක

    එත් උඹල කැමති එක ගනිල්ලා

    මම ඉතින් බලන්නේ වුයදම් වෙන ගානට වැඩිම වටිනාකමක් එන
    එතකොට ඒ රේන්ජ් එකට apple එකක් අවොත් එකක් ගන්නවා

    දනට් හිතන් ඉන්න range එකට නම් නොකිඅ අලුත් එක තමා යන්නේ

    :yes::yes:

    Except lg, anek hugak phones dan dust and water resistant
    Nisa hardware awulak awe nattan aniwaa awurudu 3-4 k puluwan
    Battry change kalata passe nam monaa weida kiyala
    Hithaa ganna be moke unath
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    lg xenon ekak use kala 2009 gaththe thama phone eka wada. dan use karanne L7 ekak 2012 gaththe thama elata wada. :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Except lg, anek hugak phones dan dust and water resistant
    Nisa hardware awulak awe nattan aniwaa awurudu 3-4 k puluwan
    Battry change kalata passe nam monaa weida kiyala
    Hithaa ganna be moke unath

    IP68 තියෙන ඒවා ඒ වුනාට ගණන් නේ බන් :sorry::sorry:
    මිඩ් range ඒවා නෑනේ මම වගේ අනාත game කුකුලන්ට :sorry::sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    math LG G6 ekak baluwa ganath adui.....
    eth G4,G5 walata una de dakkama baya hithuna :D
    eetath G6 eketh bootloop seen awilla thibba.

    LG nm gnna bayai itn...

    e hindama s7 edge ekak genna gaththa ape elakiri eke nuwan buwa aiyata kiyala :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    iphone SE 32GB 60000/=

    5S තව අඩුවෙන් ගන්න පුළුවන් බන්.

    :rolleyes::rolleyes::P:P

    මම ඔහේ ගානක් නැතුව කිව්වේ බන්
    අප්ප්ල් වල කොලිටියා තියෙනව හොදටම
    මන් කියන්නේ os සහ බිල්ඩ් එක

    එත් උඹල කැමති එක ගනිල්ලා

    මම ඉතින් බලන්නේ වුයදම් වෙන ගානට වැඩිම වටිනාකමක් එන
    එතකොට ඒ රේන්ජ් එකට apple එකක් අවොත් එකක් ගන්නවා

    දනට් හිතන් ඉන්න range එකට නම් නොකිඅ අලුත් එක තමා යන්නේ

    :yes::yes:

    අයිපෝන් වල මිළ කොහොමද මචන් යන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් ඒව? 4S අරන් තේරුමක් නෑ නේ දැන්?