අවන්ත ආටිගල රැක ගනිමු.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සේරෝමල්ල දැකල තියෙන්නෙ චීවරේ විතරයි නේ :rofl:
    චීවරේ දිහාම බලාගෙන යන් ඉස්සරහ තියෙන අයිස් කන්ද ගාවට යනකන්ම :yes::cool:

    දැන් ඔය කියන අයිස් කන්ද මොකක්ද කියල පැහැදිලි කලා නම් මේ නොදන්න අපිටත් දැන ගන්න ...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :D මේ රතු කරලා තියෙන ටිකට

    මෙන්න මේ හිනා මුණ :rofl::rofl::rofl:

    උඹ අදහස් කරන දේවල් මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ බන් වෙලවකට
    කොටින්ම ඔය හිනාවෙන්න්නේ මොකටද කියලවත් මට තේරෙන්නේ නෑ :sorry::sorry:

    එක්කෝ උඹ හිතන්නේ අපි(සාමාන්‍ය මිනිස්සු) බෞද්ද අන්තවාදී කියලද ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හරි දැන් අපි මොකක්ද කරන්න ඕනෙ උඹ දන්න දේවල් අපිටත් පැහැදිලි කරන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    Muslim ratawal walath Islam wala weradi weda walata wiruddawama liyapu aya innawa. Hebei unwa umbala wage aya ekathu wela marala danawa.

    මුස්ලිම් ආගමයි බුද්දාගමයි සමාන කරන්න එපා.. අතක් පයක් කැපුවත් බෙල්ල කැපුවත් මයිත්‍රී කරන්න කියන ආගමක් තමයි අපේ ආගම
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    උඹ අදහස් කරන දේවල් මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ බන් වෙලවකට
    කොටින්ම ඔය හිනාවෙන්න්නේ මොකටද කියලවත් මට තේරෙන්නේ නෑ :sorry::sorry:

    එක්කෝ උඹ හිතන්නේ අපි(සාමාන්‍ය මිනිස්සු) බෞද්ද අන්තවාදී කියලද ?

    නැත්තන් බන් ..
    මේ රටේ උන් මුස්ලිම් අන්තවාදය දෙමල අන්තවාදය විතරයි කියල කිව්වට .. මට නං ඔය සේරම අන්තවාදී තමා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සේරෝමල්ල දැකල තියෙන්නෙ චීවරේ විතරයි නේ :rofl:
    චීවරේ දිහාම බලාගෙන යන් ඉස්සරහ තියෙන අයිස් කන්ද ගාවට යනකන්ම :yes::cool:

    ඔය අයිස් කන්ද දිහාට නැව යන්න කරකවන එන්ජින් එකට බලය සපයන්නේ සාමාන්‍ය මිනිස්සු

    දේශපාලකයා ක්රන්නේ වේගේ වැඩි කරන එකයි ඒ පැත්තට හරවන එකයි
    විතරයි

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    යකෝ ලන්කාව කියන්නේ බවුද්ද රටක් මේක අපේ ආගම .. අරාබියේ වගේ ගිහින් මෙහෙම කොන්ද පන තියගෙන මුස්ලිම් ආගමට විරුද්දව කාටුන් අදිද මුන්?
    මුන්ට දැනට ලන්කාවෙ පෙන්න තියෙන එකම අවුල මේකද?
    මුන්ව නම් රිපොට් කරන්න තමයි ඕනේ මේ වගෙ එවුන්ගේ දේවල් බලන්නවත් නරකයි වර්ජනය කරන්න ඕනේ අපේ ආගමේ තියෙන බුරුල නිසා තමයි එක එකාට ඕනේ ඕනෙ ඒව කරන්නේ...

    Sirawata, Arabiye wage strict regulations lankawatath genawanan niyamai :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නැත්තන් බන් ..
    මේ රටේ උන් මුස්ලිම් අන්තවාදය දෙමල අන්තවාදය විතරයි කියල කිව්වට .. මට නං ඔය සේරම අන්තවාදී තමා

    අන්තවාදී වුනාට බන් අවුරුදු කාලෙට එහෙම සේරම බෞද්ද අම්මල අක්කලා අයියල muslim දෙමල කඩවල් වල ලග ගනනේ ඉන්නේ
    අවුරුදු නැතත් ඒවාට යන්නේ
    තමන්ගේ ප්‍රදේශ වලින් ඇති තරම් ඉඩම් යාන වාහන හරකා බාන විකුනන්නේ උන්ට

    රිජෙක්ට් කරලා නැනේ සම්පුර්ණයෙන්

    සංගයා වහන්සේ කෙනෙක්ට අපහාස කරන කොට අපහාස වෙන විදියේ දේවල් කරනකොට ඒවාට කතා කරා කියල පමණින් ඔක්කොම බෞද්ද මිනිස්සු අන්තවාදී වෙනවද

    අනික බලහන් කී දාහක් සිංහළු ඉන්නවද නමට බෞද්ද එත් ඔය අන්තවාදී කමක් තියා හාමුදුරු නමකට කතා කරන්න දන්නේ නති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන ප්‍රශ්නේ සිවුර/ධර්මචක්‍රය කාටුන් එකට ගත්ත එකද ? හොඳ/නරක කොහොමවත් ඒවා කාටුන් එකකට පාවිච්චි කරන්න බෑ ද ?, නැත්තන් මෙතන අදහස් වෙන දේද ප්‍රශ්නේ. :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඔය අයිස් කන්ද දිහාට නැව යන්න කරකවන එන්ජින් එකට බලය සපයන්නේ සාමාන්‍ය මිනිස්සු

    දේශපාලකයා ක්රන්නේ වේගේ වැඩි කරන එකයි ඒ පැත්තට හරවන එකයි
    විතරයි

    ඇති යන්තන් ඕක කට ඇරලා කිව්වා
    එතකොට මන් කියන්නේ මිනිස්සු අමුතු ෆැන්ටසියක ජීවත් වෙනවා හාමුදුරුවෝ මුල් වෙලා නැවේ පාලනය අතට අරගෙන අම්මට හුඩු කියල මේ රට සුරපුරයක් කරයි කියල ..

    එතකොට මේ රටේ හාමුදුරුවෝ ඉන්නේ ධර්මය දේශනා කරන්නද රට පාලනය කරන්නද ? මේ රටේ හාමුදුරුවෝ හැමදාම කරලා තියෙන්නේ මිනිස්සු පත් කරගන්න දේශපාලකයෝ වැරදි මග යනකොට උන්ව හරි මගට ගත්ත එකද ?

    ඇත්තටම බැලුවොත් , හාමුදුරුවන්ට කිසි බලයක් නෑ .. හාමුදුරුවෝ සුක්කානම කරකොනවා වගේ පෙනුනට බලේ තියෙන්නේ දේශපාලකයා අතේ .. ඔන්න ඔය හේතුව මිනිස්සුන්ට අමතකයි මොකද උඩින් පේන්න තියෙනවා හාමුදුරුවෝ මොක උනත් අපිව රකිනවා වගේ ..

    සෝ ... ඒ කියන්නේ .. තමන් පත් කරගත්ත දේශපාලකය කරපු වැරදි නිසා තමයි රටට කෙලවෙන්නේ කියල පිළිගන්න තරං රටේ ජනතාවට කොන්දක් නෑ ..
    ඒක වහගන්නේ .. හාමුදුරුවෝ පිට දාල , හාමුදුරුවෝ ගැලවිජ්ජාවට පාවිච්චි කරල ..
    ඔන්න ඕකයි කියන්නේ ... හාමුදුරුවෝ කියන්නේ බුදු දහම විතරක් නෙවෙයි .. අද වෙද්දී අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වරද වහගන්න උදව් කරන මානසික සාධයක් !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අන්තවාදී වුනාට බන් අවුරුදු කාලෙට එහෙම සේරම බෞද්ද අම්මල අක්කලා අයියල muslim දෙමල කඩවල් වල ලග ගනනේ ඉන්නේ
    අවුරුදු නැතත් ඒවාට යන්නේ
    තමන්ගේ ප්‍රදේශ වලින් ඇති තරම් ඉඩම් යාන වාහන හරකා බාන විකුනන්නේ උන්ට

    රිජෙක්ට් කරලා නැනේ සම්පුර්ණයෙන්

    සංගයා වහන්සේ කෙනෙක්ට අපහාස කරන කොට අපහාස වෙන විදියේ දේවල් කරනකොට ඒවාට කතා කරා කියල පමණින් ඔක්කොම බෞද්ද මිනිස්සු අන්තවාදී වෙනවද

    අනික බලහන් කී දාහක් සිංහළු ඉන්නවද නමට බෞද්ද එත් ඔය අන්තවාදී කමක් තියා හාමුදුරු නමකට කතා කරන්න දන්නේ නති

    මචන් ..
    මෙතන අපහාසේ මොකක්ද කියල මට තේරෙන්නේ නෑ ? :confused:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙතන ප්‍රශ්නේ සිවුර/ධර්මචක්‍රය කාටුන් එකට ගත්ත එකද ? හොඳ/නරක කොහොමවත් ඒවා කාටුන් එකකට පාවිච්චි කරන්න බෑ ද ?, නැත්තන් මෙතන අදහස් වෙන දේද ප්‍රශ්නේ. :oo:

    කුපිත වෙච්ච උන්ගෙන්ම තමා අහන්න ඕන :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මුස්ලිම් ආගමයි බුද්දාගමයි සමාන කරන්න එපා.. අතක් පයක් කැපුවත් බෙල්ල කැපුවත් මයිත්‍රී කරන්න කියන ආගමක් තමයි අපේ ආගම

    ඉතින් කෝ දැන් කරනවද ? :baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ප්‍රශ්නේ සිවුර ධර්මචක්‍රය කාටුන් එකට ගත්ත එකද ? හොඳ නරක කොහොමවත් ඒවා කාටුන් එකකට පාවිච්චි කරන්න බෑ ද ?, නැත්තන් මෙතන අදහස් වෙන දේද ප්‍රශ්නේ?:rolleyes: