සමහරු හිතන් ඉන්නේ උන්ට වඩා දේසපාලනේ දන්න උන් නෑ කියලා. අන්න ඒගොල්ලොන්ට මෙන්න මේ කින්ඩි හිනා මුණ.![]()
එල එල

සමහරු හිතන් ඉන්නේ උන්ට වඩා දේසපාලනේ දන්න උන් නෑ කියලා. අන්න ඒගොල්ලොන්ට මෙන්න මේ කින්ඩි හිනා මුණ.![]()

සේරෝමල්ල දැකල තියෙන්නෙ චීවරේ විතරයි නේ
චීවරේ දිහාම බලාගෙන යන් ඉස්සරහ තියෙන අයිස් කන්ද ගාවට යනකන්ම![]()
මේ රතු කරලා තියෙන ටිකට
මෙන්න මේ හිනා මුණ![]()


Muslim ratawal walath Islam wala weradi weda walata wiruddawama liyapu aya innawa. Hebei unwa umbala wage aya ekathu wela marala danawa.
උඹ අදහස් කරන දේවල් මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ බන් වෙලවකට
කොටින්ම ඔය හිනාවෙන්න්නේ මොකටද කියලවත් මට තේරෙන්නේ නෑ
එක්කෝ උඹ හිතන්නේ අපි(සාමාන්‍ය මිනිස්සු) බෞද්ද අන්තවාදී කියලද ?
සේරෝමල්ල දැකල තියෙන්නෙ චීවරේ විතරයි නේ
චීවරේ දිහාම බලාගෙන යන් ඉස්සරහ තියෙන අයිස් කන්ද ගාවට යනකන්ම![]()
යකෝ ලන්කාව කියන්නේ බවුද්ද රටක් මේක අපේ ආගම .. අරාබියේ වගේ ගිහින් මෙහෙම කොන්ද පන තියගෙන මුස්ලිම් ආගමට විරුද්දව කාටුන් අදිද මුන්?
මුන්ට දැනට ලන්කාවෙ පෙන්න තියෙන එකම අවුල මේකද?
මුන්ව නම් රිපොට් කරන්න තමයි ඕනේ මේ වගෙ එවුන්ගේ දේවල් බලන්නවත් නරකයි වර්ජනය කරන්න ඕනේ අපේ ආගමේ තියෙන බුරුල නිසා තමයි එක එකාට ඕනේ ඕනෙ ඒව කරන්නේ...


දැන් ඔය කියන අයිස් කන්ද මොකක්ද කියල පැහැදිලි කලා නම් මේ නොදන්න අපිටත් දැන ගන්න ...

නැත්තන් බන් ..
මේ රටේ උන් මුස්ලිම් අන්තවාදය දෙමල අන්තවාදය විතරයි කියල කිව්වට .. මට නං ඔය සේරම අන්තවාදී තමා
ඔය අයිස් කන්ද දිහාට නැව යන්න කරකවන එන්ජින් එකට බලය සපයන්නේ සාමාන්‍ය මිනිස්සු
දේශපාලකයා ක්රන්නේ වේගේ වැඩි කරන එකයි ඒ පැත්තට හරවන එකයි
විතරයි
අන්තවාදී වුනාට බන් අවුරුදු කාලෙට එහෙම සේරම බෞද්ද අම්මල අක්කලා අයියල muslim දෙමල කඩවල් වල ලග ගනනේ ඉන්නේ
අවුරුදු නැතත් ඒවාට යන්නේ
තමන්ගේ ප්‍රදේශ වලින් ඇති තරම් ඉඩම් යාන වාහන හරකා බාන විකුනන්නේ උන්ට
රිජෙක්ට් කරලා නැනේ සම්පුර්ණයෙන්
සංගයා වහන්සේ කෙනෙක්ට අපහාස කරන කොට අපහාස වෙන විදියේ දේවල් කරනකොට ඒවාට කතා කරා කියල පමණින් ඔක්කොම බෞද්ද මිනිස්සු අන්තවාදී වෙනවද
අනික බලහන් කී දාහක් සිංහළු ඉන්නවද නමට බෞද්ද එත් ඔය අන්තවාදී කමක් තියා හාමුදුරු නමකට කතා කරන්න දන්නේ නති

Sirawata, Arabiye wage strict regulations lankawatath genawanan niyamai![]()

මෙතන ප්‍රශ්නේ සිවුර/ධර්මචක්රය කාටුන් එකට ගත්ත එකද ? හොඳ/නරක කොහොමවත් ඒවා කාටුන් එකකට පාවිච්චි කරන්න බෑ ද ?, නැත්තන් මෙතන අදහස් වෙන දේද ප්‍රශ්නේ.

මුස්ලිම් ආගමයි බුද්දාගමයි සමාන කරන්න එපා.. අතක් පයක් කැපුවත් බෙල්ල කැපුවත් මයිත්‍රී කරන්න කියන ආගමක් තමයි අපේ ආගම
