GENUINE WINDOWS 10 PRO 32 / 64BIT OEM ORIGINAL LICENSE KEY

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,182
    4,972
    113
    Loading...
    මාත් දැක්කා බන් ඕක. ඒත් Pro වලට වැඩිය Enterprise වගේ වුණා නම් features වැඩි නිසා වටිනවා. හොඳයි වගේ. රු. 300-320 ක් වගේ නෙ වෙන්නෙ.
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,235
    383
    83
    මම දැම්ම කී එකක් මේ පෝස්ට් එක දැකල.. කෙලින්ම account එකට link වෙලා pro version එක ඇක්ටිව් වෙනව බන්..:rofl::rofl::D:D:eek::eek: තෑන්ක්ස් මේක දැම්මට :yes::yes::love::love:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    mamath use karanawa dan tika kaalayak idala
    rs.300k wage thamai giye
    mata message ekath aawa now your using a genuine version of windows kiyalath itin serial number eka dammahama :yes:
    crack daala virus yawaagannawata wada hodai bng
    mama office ekath daaala tiyenne
    ekata nam 700k wage giya :P
    awulak na rs.1000 ta itin karapu prayojanawath wadak :P