Post ur first Girl friend's name

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හම්මෝ Arrow එකේ Falicity වගේ එකක් දාගෙන හිටියේ. මට සැක එකිත් මෙකේ ඉන්නවද කියලා. IT වලින් නම් උපරිම
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ඇයි දැන් අර ෆෝන් සෙක්ස් කරනවා කියපු කෙනා අමතක උනාද? 😂

    පලයන්න විෙෂි කෙප්ප නොගහ
    එ්කාලෙ phone දැකලවත් නෑ එ්තරං පොඩියි.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හරින්දි, ඒයාගේ අම්මා ඒක්ක House of Fashion ශොපිං ආපු වෙලේ, අම්ම එහාට වෙනකං ඉදලා උම්මා ඒක්ක දීලා දිවුවා..... දැන් අවු 9ට කලිං.....

    චීකේ.....යකෝ.....
    කෙල්ලගේ අම්මට උම්මා දෙනකොට කෙල්ල එහෙම දැක්කනම්......