පසුගිය සති 2ක පමණ කාලය තුළ ඉතාම දැඩි ආන්දෝලනාත්මක අවස්ථා 3ක් ලෝක දේශපාලනයේ සිදු විය.
1-ආන්ජෙලා මර්කල් සිව් වන වතාවටත් ජර්මන් චාන්සලර් ලෙස තේරී පත් වීම
2-උතුරු කොරියාවේ මිසයිල පරීක්ෂණ
3-ඉරාකයේ,තුර්කියේ සහ සිරියාවේ බලවත් විරෝධය අතර කුර්දිස්ථානය ලෙස ස්වාධින වීමට තැබූ ජනමත විචාරනය
මේවා ගැන යම් ලිපි පෙලක් පල කරන ලෙස ඉල්ලමි.