HarshaLulzSec
Reaction score
3,187

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • මොකෝ වෙන්නේ බං....
    උබ එන්නෙත් නෑ..මේකේ කියවන්න දේකුත් නෑ....
    පසුගිය සති 2ක පමණ කාලය තුළ ඉතාම දැඩි ආන්දෝලනාත්මක අවස්ථා 3ක් ලෝක දේශපාලනයේ සිදු විය.
    1-ආන්ජෙලා මර්කල් සිව් වන වතාවටත් ජර්මන් චාන්සලර් ලෙස තේරී පත් වීම
    2-උතුරු කොරියාවේ මිසයිල පරීක්ෂණ
    3-ඉරාකයේ,තුර්කියේ සහ සිරියාවේ බලවත් විරෝධය අතර කුර්දිස්ථානය ලෙස ස්වාධින වීමට තැබූ ජනමත විචාරනය
    මේවා ගැන යම් ලිපි පෙලක් පල කරන ලෙස ඉල්ලමි.
    ඔවු බං අවුරුද්දක් වගේ වෙනවා නෑවිත් ඉදලා.. එපාම වෙලා තමයි ගියෙත්.. පරණ උන් කීප දෙනෙක් ආයි එනවා දැක්කා.. ඒක නිසා තමා එන්න හිතුවෙ.. නෑ දැන් වැඩි වැඩ දාන්න බැහැ පොරට.. සද්ද වහල තියෙන්නෙ කට්ටිය..
    mamath ekai ban oya tika mage blog eke danna baluwe ... uba hoyala dapu lipi hoyaganna naha wen athan wala ..... eka nisa eka issarahata mage podi ewunta hari kiyawanna tiyaganna one kiyala hithuna ... thanks machan

    mekai blog eka

    mindblowing7.blogspot.com
    uabage articals mama asawen kiyawanawa

    ewagema mathu prayojanaya sadaha mage site ekata dammata kamak nadda ?
    අර මොකක්ද බං කේස් එක..?
    එළකිරිය දැන් එපා වීගෙන යන්නෙ බං.. වැඩක් නෑ..

    උඹ දැන් සිංහල උපසිරැසි කරන්නෙ නැද්ද..?
    ඉස්සර බයිස්කෝප් එකේ උපසිරැසි කලා නේද..?
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…