Is that hard to use a pedestrian crossing?

MyDashCamSL

Member
Jun 25, 2017
61
12
0
Is that hard to use a pedestrian crossing?

දැන් දායක සභාවේ මහත්තරු ටික දුවගෙන එයි ගැණු කෙනෙක් මෙහෙම කලාට කමක් නෑ කියාගෙන :P :P :P

Previous videos

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 
janish05656

Well-known member
  • ඔහොම ලබ්බ බැහැපු එකෙක් පාර පනිද්දි අපේ මල්ලි හෝන් එක ඔබාගන් ලගට ගියාම අරූ කලබල වෙලා දුවලා දකුණු පැත්තෙන් ආව 3වීල් එකක් වැදිලා අපේ එකාට හෙන කේස් එකක් ගියා වටේ උන්ගෙන්..කොහොම උනත් එලවන එකාටයි කෙල වෙන්නේ
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඔය ගෑණු මනුස්සයාට කවුරුහරි ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් හොඳ වචන දෙක තුනක් අහගන්න වාසනාව තිබ්බොත් තව ටික කලක් යහතින් ජීවත් වෙයි. නැතිනම් අඩ තියාවි.
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    meter 20k withara durin thiyena crossing eken cross karanna barida me ganita. Me wage un nisa thamai ape rata me thathweta watila thiyenne :sorry: :sorry: :sorry:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මේ සිරාවට අහන්නේ උබ මේ ලගදි ලයිසන් ගත්ත එකෙක්ද?එහෙම නැත්තන් ලගදි ලංකාවට අපු එකෙක්ද ? එහෙමත් නැත්තන් ;ලගදිද පාරේ යන්න ගත්තේ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ සිරාවට අහන්නේ උබ මේ ලගදි ලයිසන් ගත්ත එකෙක්ද?එහෙම නැත්තන් ලගදි ලංකාවට අපු එකෙක්ද ? එහෙමත් නැත්තන් ;ලගදිද පාරේ යන්න ගත්තේ?

    ඌ ඇඩ්සෙන්ස් වලට ලඟදි චැනල් එකක් හදපු එකෙක් වෙන්න ඇති බන්.
     
    MyDashCamSL

    Member
    Jun 25, 2017
    61
    12
    0
    මේ සිරාවට අහන්නේ උබ මේ ලගදි ලයිසන් ගත්ත එකෙක්ද?එහෙම නැත්තන් ලගදි ලංකාවට අපු එකෙක්ද ? එහෙමත් නැත්තන් ;ලගදිද පාරේ යන්න ගත්තේ?

    Lagadi lankawata awe :D :D :D