Sale sale sale ....

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    19984114_1541091715932598_1377004399058338185_o.jpg


    Onna phone ekak ehema
    Ganna kenek innawanam
    Gihin balapalla, thred dakk phone
    Aduwata ahala
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    50% දක්වා කිඋවහම අයන් එකකට 50ක් දීල අනිත්වට 5-10 දෙයි මර්කටින්ග්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    50% දක්වා කියල දාන ඒවගේ මොනවා හරි හොඳ දෙයක් ගන්න ගියොත් 10% විතර හැමදාම දෙන ඩිස්කවුන්ට් එක විතරයි අඩු කරලා තියෙන්නෙ. යනවටත් පාඩුයි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    50% දක්වා කිඋවහම අයන් එකකට 50ක් දීල අනිත්වට 5-10 දෙයි මර්කටින්ග්

    50% දෙන එකත් දෙන්නෙ බේස් ප්‍රයිස් එක ඉහල දාල
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    LOL Show Room wala Display daapuwa thama oya denne.. Awurudu ganan pal wewi thibila Daspa wechcha aduwata denne... thawa oya podi podi damged corrosion thiyena ewath denawa.. ganna ewa balala ganin..