අප්ලෝඩ් ස්පීඩ් ඒක මනින්නේ කොහොමද? ඉන්ටනෙට් ස්පීඩ් ඒක මැන්නාම (trc web) 9.94Mbps කියල රිපෝට් එකක් ලැබුණා, ඒක නම් ඩවුන්ලෝඩ් ස්පීඩ් ඒක වෙන්න ඕනෑ.
SLT ADSL nam 1 Mbps = 128 KB/s
eth uparima 90-100KB/s wage thamaa enne


max upload speed for any adsl package is 1mbps if you want more go ftth
28 gb 8mbps lu
60 gb eke 16mbps lu
Da telicom eken ahuwe call karala
ADSL 4G maru unada upload download maru unada ubata?ADSL 4G maru unada upload download maru unada ubata?