මේ රත්තරන් බඩු වල ගණන්

qacareer

Member
Jun 13, 2017
105
9
0
මේ රත්තරන් බඩු වල ගණන්

මම ගන්න ඉන්නවා කැරට් 18 හීනි මාලයක් පෙන්ඩන්ට් එකක් එක්ක (කෙල්ලෙක් ට)
තව පංචායුධයක්

මේ දෙකේ ගණන් කොහොම වෙයිද?
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කැරට් ගානෙන් කියන්නේ රත්තරන් වල කොලිටිය

    කැරට් 18 ගන්න එපා තේරුමක් නැහැ. අනික පිළිගත් තැනකින් ගනිං. ඔය ගමේ ගොඩේ තියෙන තැන්වල ඒවා වල කැරට් 22 ගත්තත් කොලිටිය අඩුයි. වෙන වෙන ලෝහ කලවන් කරනවා උන්.

    උඹට ගන්න ඕනේ පවුමක එකක්ද? (පවුමක් කියන්නේ ග්‍රෑම් 8 යි)

    පවුම් බාගෙක එකක්ද?

    පවුම් කාලක එකක්ද?

    බර අනුව තමා ගාන වෙනස් වෙන්නේ. පවුම තමා 48000 ක් වෙන්නේ කැරට් 22 න් හැදුම් කුලිය නැතුව.

    හීනි මාලයක් නම් පවුම් කාලට පොඩ්ඩක් වැඩිවෙයි.

    මමයි බොසයි මේ ලඟදි වෝග් ජුවෙලර්ස් එකෙන් ගත්තා චයිනා වල ඉන්න අපේ ඒජන්ට් කෙල්ලෙකුට දෙන්න හීනි වයිට් ගෝල්ඩ් මාලයක්. 25000 ක් වගේ වුනා.

    පන්චායුධත් එහෙම තමා තුනී පතුරු වගේ ඒවා තියෙනවා ගොඩක් අඩුවට, පොඩි එකා හපලම ඉවර කරයි ඒවා දැම්මොත්. ඒවා දානවනම් නුල වැඩිය දිගට දාන්න එපා. පොඩි එකාට කටේ දාන්න බැරි වෙන්න නුල කොට කරන්න ඕනේ.
     
    Last edited:

    ඔයා සුපිරි කොල්ලෙක් නේ... එහෙනම් පවුම් කාලක හීනි එකක් ගන්නවා...
    පංචායුධයත් එයාටම තමා පොඩි කාලෙ නම් හැපුවලු දැන් කොහොම වෙයිද දන්නෙ නෑ

    බොහොම ස්තූතියි!
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේ ළඟකදී පංචායුධයක් ගත්තා රුපියල් 8000ක්, බර ග්‍රෑම් 1.1 ක එකක්, රත්‍රන් ප්‍රමාණය ගැන නම් අදහසක් නැහැ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔයා සුපිරි කොල්ලෙක් නේ... එහෙනම් පවුම් කාලක හීනි එකක් ගන්නවා...
    පංචායුධයත් එයාටම තමා පොඩි කාලෙ නම් හැපුවලු දැන් කොහොම වෙයිද දන්නෙ නෑ

    බොහොම ස්තූතියි!

    පවුම් කාලක මාලයක් ගොඩක් දිග නැහැ මචං. උඹේ ගර්ල්ගේ බෙල්ල මහත නම් බෙල්ලේ ගානටම සෙට් වෙන්න ඉඩ තියෙනවා. එතකොට කැතයි. ඒවගේ මාලයක් ලස්සන බෙල්ල හීනි ගර්ල් කෙනෙකුට.

    මාලේ දිග වැඩි වෙනකොට බරත් වැඩි වෙනවා. ගර්ල් එක්ක ගිහින් දෙක තුනක් දාල බලලම ගනිං.

    අනික මාලේ ඩිසයින් එක අනුවත් බරේ පොඩිපොඩි වෙනස්කම් වෙනවා.

    මැෂින් කට් ඒවානම් හැදුම් කුලිය ගොඩාක්ම අඩුයි.

    ස්වර්ණ මහල්, වෝග් වගේ ඒවායින් ගත්තම හැමදාම එකම විදිහට තියෙනවා.

    කොලිටි අඩු තැන්වලින් ගත්තම පාට වෙනස් වෙනවා ටික කාලෙකින්.
    හදිස්සියට උකස් තියන්න ගියත් හම්බ වෙන්නේ අඩු ගානක්.
     
    ඔව් මෙයා හීනි බෙල්ලක් තියෙන කෙල්ලක්...
    ඔව් වෝග් වගේ තැනකින් ගන්න ඕන... මටත් ඕනෙ මැෂින් කට් මාලයක් ප්ලේන් එකක් ඩිසයින් නැති

    බොහොම ස්තූතියි