ස්ට්‍රේස් (stress) නැති කරගන්නෙ කොහොමද?

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
ස්ට්‍රේස් (stress) නැති කරගන්නෙ කොහොමද?

ඔෆිස්එකේදි එදිනෙදා ලයිෆ්එකේදි වැඩ වැඩිවෙලා මුලු ලයිෆ් එකම කූජිත වෙලාවගේ ෆීලිං එකක් හිතට දැනුනාම දැනෙන ස්ට්‍රේස් එකනැති කරගන්නෙ කොහොමද? :baffled: උබල මොනවද කරන්නේ :P

giphy.gif

:eek: :eek: :eek:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගොඩක් උන් සින්දු අහනව බන අහනවා පොත් කියවනවා
    fb යනවා
    උබටම සේරම අමතක වෙලා සතුටක් එන එකක් හිතල බලහන්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    මොනා හරි කරන්න බැරිනම් වැඩ කරන කෙල්ලෙක්ගෙ පුක හරි මිරිකපන්.ඔය ස්ට්‍රෙස් ඒක හින්දා තමා 90%ක්ම ඇගේ ලෙඩ හැදෙන්නේ.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    online gemak gahapan sudoku wage.........
    ඉදල හිටලා මොකක් හරි මගුලක් ගහනවා :yes:

    ගොඩක් උන් සින්දු අහනව බන අහනවා පොත් කියවනවා
    fb යනවා
    උබටම සේරම අමතක වෙලා සතුටක් එන එකක් හිතල බලහන්

    FB යන එක නැවැත්තුවා. ඒක කාලෙකන වැඩක් බං. දැන් නං එපා වෙච්ච වෙලාවට කිරියට එන්න පුරුදුවෙලා. ඇත්තටම ස්ට්‍රේස් එක අඩුකරගන්න මේක හොදයි. ගොඩක් වෙලාවට Offline ඉදගෙන උබලගේ කොමෙන්ට් කියෝ කියෝ ඉන්නවා. :shocked:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක බොනවා.නැත්නම් හොඳට නිදාගන්නවා.
    :lol: බොන්නෙනම් නෑ. කිව්වවගේ නිදාග්තහැකි :D
    මොනා හරි කරන්න බැරිනම් වැඩ කරන කෙල්ලෙක්ගෙ පුක හරි මිරිකපන්.ඔය ස්ට්‍රෙස් ඒක හින්දා තමා 90%ක්ම ඇගේ ලෙඩ හැදෙන්නේ.

    :lol: ආ ඔයකියන්නේ පුක් එක්ස්පට්ලා. අම්මෝ අපි මිරිකන්න ගියොත් එතනත් දෙබලක් තියේවි. :yes: :lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉදල හිටලා මොකක් හරි මගුලක් ගහනවා :yes:

    FB යන එක නැවැත්තුවා. ඒක කාලෙකන වැඩක් බං. දැන් නං එපා වෙච්ච වෙලාවට කිරියට එන්න පුරුදුවෙලා. ඇත්තටම ස්ට්‍රේස් එක අඩුකරගන්න මේක හොදයි. ගොඩක් වෙලාවට Offline ඉදගෙන උබලගේ කොමෙන්ට් කියෝ කියෝ ඉන්නවා. :shocked:

    :yes::yes::yes: