Threewheel stunt on public road

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    වංගුව ගන්නකොට පොඩ්ඩක් රෝදේ ඉස්සුනා:angry: මුන්ට එකත් ස්ටන්ට් :baffled::baffled:
    මේ කාර් කාරයොන්ට වෙන වැඩ නෑනේ ඇත්තටම
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඕවා ගොඩක් අන්ස්ටේබල් නිසා හය්යෙන් ඇවිත් වංගු ගන්න කොට ඔහොම වෙනවා, පොඩි බෑවුමක් තියෙනවා නම් තව වැඩියි. :(
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    ඕවා ගොඩක් අන්ස්ටේබල් නිසා හය්යෙන් ඇවිත් වංගු ගන්න කොට ඔහොම වෙනවා, පොඩි බෑවුමක් තියෙනවා නම් තව වැඩියි. :(

    Stable widihata yanna danaganna one ehenam